1 | නඩු අංකය | පැමිණිලි අංශය | විත්තිකාර පාර්ශ්වයට අයත් පුවත්පත | පුවත්පත් වාර්තාවේ සිරස්තලය | නඩු විභාග පැවැත්වූ දින | නඩු විභාග පැවැත්වීමට නියමිත දිනය |
---|---|---|---|---|---|---|
2 | PC/R/166/2020/549 | විදානපතිරණගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මහතා වෙනුවෙන් නීතිඥ හරිස්ක සමරනායක මහතා | මව්බිම පුවත්පත | කුඩු පාතාලයෝ එක්ක නටපු නැටුම්වල හෙලූව එළියට පනින නාටකේ මෙන්න | 2020.09.22/ 2020.10.20/ 2020.12.08/ 2020.12.28/ 2021.01.26/ 2021.02.23/ 2021.03.23/ 2021.04.27/ 2022.02.01/ 2022.04.26/ 2022.07.12/ 2022.08.09/ 2022.10.04/ 2022.11.22/ 2023.01.10/ 2023.03.14/ 2023.05.23/ 2023.07.18 | 2023.09.05 |
3 | PC/R/166/2020/550 | විදානපතිරණගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා මහතා වෙනුවෙන් නීතිඥ හරිස්ක සමරනායක මහතා | මව්බිම පුවත්පත | 2019 මාර්තුවේ කුඩු කිලෝ 295 ක් ඇල්ලීම නාකොටික් STF නාටකයක් | 2020.09.22/ 2020.10.20/ 2020.12.08/ 2020.12.28/ 2021.01.26/ 2021.02.23/ 2021.03.23/ 2021.04.27/ 2022.02.01/ 2022.04.26/ 2022.07.12/ 2023.05.23 | 2023.09.05 |
4 | PC/R/166/2022/616 | ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි | සති අඟ අරුණ | මැති ඇමැතින්ට යැවූ ලිපියේ අස්ගිරි මහා නාහිමිගේ අත්සන් ව්‍යාජයි | 2022.07.12/ 2022.08.09/ 2022.09.20/ 2022.11.22/ 2023.01.10/ 2023.03.28/ 2023.05.23/ 2023.07.04 | 2023.08.08 |
5 | PC/R/166/2023/642 | කේ.එස්.එච් ජයවික්‍රම මිය (ධර්මාශෝක විද්‍යාලය-විදුහල්පති) | ලංකාදීප පුවත්පත | ධර්මාශෝකයේ කෞතුකාගාරය විදුහල්පතිනිය බූදලයක් කරගෙන | 2023.02.07/ 2023.03.14/ 2023.04.25/ 2023.05.09/ 2023.06.06/ 2023.06.20/ 2023.07.18 | 2023.08.08 |
6 | PC/R/166/2023/655 | සනෝජා බිබිලේ මහත්මිය | අරුණ පුවත්පත | ගණිකා මඩමේ ලයිට් බිලෙන් නිළිය එළියට එයි | 2023.04.11/ 2023.04.25/ 2023.06.20/ 2023.07.04/ 2023.07.18 | 2023.08.08 |
7 | PC/R/166/2023/656 | ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලය - නුවර (ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සං. සමිතිය) | දිනමිණ | කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවට හොරෙන් ළමුන් දැමීම-තවත් ළමුන් එසේ ඇතුළත් කර ඇත්දැයි විශේෂ පරීක්ෂණයක් | 2023.05.23/ 2023.06.20/ 2023.07.18 | 2023.08.22 |
8 | PC/R/166/2023/657 | ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලය - නුවර (ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සං. සමිතිය) | ලංකාදීප පුවත්පත | හොර ලියකියවිලි මඟින් වසර 4කදී සිසුන් 17ක් ඇතුළත් කරලා මහනුවර විදුහලකට විමර්ශනයක් | 2023.05.21/ 2023.06.20/ 2023.07.18 | 2023.08.22 |
9 | PC/R/166/2023/658 | එන්. විමලරාජ් මහතා | මව්බිම පුවත්පත | රජයේ ඉඩම් අක්කර 7000කට බොරු ඔප්පු හදලා ඉඩම් කොමිසමේ සහකාර අධ්යක්ෂ තනතුරෙන් ඉවතට | 2023.05.23/ 2023.07.04 | 2023.08.08 |
10 | PC/R/166/2023/659 | එන්. විමලරාජ් මහතා | දිවයින (ඉරිදා සංග්‍රහය) | නැගෙනහිර ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරඹයි | 2023.05.23/ 2023.07.04 | 2023.08.08 |
11 | PC/R/166/2023/660 | ආර්.ඒ.එස්. රාමනායක මහතා | ලංකාදීප පුවත්පත | කම්කරුවන්ට තගදාලා වැඩ බලන පරිසර ලොක්කෙක් සභාවේ කුණු ට්‍රැක්ටරයේ කාඩ්බෝඩ්වලින් ගාන කපාගෙන | 2023.06.06/ 2023.06.20/ 2023.07.18 | 2023.08.22 |
12 | PC/R/166/2023/661 | ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලය - නුවර (ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් සං. සමිතිය) | අද පුවත්පත | කූට ලේඛන සකසා නුවර ශාන්ත අන්තෝනි බාලිකාවට සිසුවියන් 17 ක් ඇතුලත් කරලා විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් | 2023.05.23/ 2023.06.20/ 2023.07.18 | 2023.08.22 |
13 | PC/R/166/2023/663 | ජී.ආර්.සී.කේ රණසිංහ මිය (විදුහල්පති- ශාන්ත අන්තෝනි විද්‍යාලය -නුවර ) | දිනමිණ | ශාන්ත අන්තෝනි බාලිකාවට හොර පාරෙන් සිසුවියන් දැමීම-ලේඛන 29 ක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයට | 2023.05.23/ 2023.06.20/ 2023.07.18 | 2023.08.22 |
14 | PC/R/166/2023/664 | සී.පී. ගුණසේකර මහතා | දිනමිණ | පගා ගහපු රක්වාන OIC නිලයෙන් පහළට - වල්ලපට්ටා ලොරියකින් ලක්ෂ 2ක් | 2023.07.04 | 2023.08.22 |
15 | PC/R/166/2023/665 | සී.පී. ගුණසේකර මහතා | අරුණ පුවත්පත | අරුණ පුවතින් පසු රක්වාන OIC ට ස්ථාන මාරු -වල්ලපට්ට හොරාගෙන් සල්ලිගත්ත ඕඅයිසී තාම නිදැල්ලේ | 2023.07.04 | 2023.08.22 |
16 | PC/R/166/2023/666 | එන්.එස්.ආර් කුමාර මහතා - දෙබරවැව විද්‍යාලය (ලේකම් පාසල් සං. සමිතිය) | ලංකාදීප පුවත්පත | පහ ශිෂ්‍යත්වය සමත් 70කට දෙබරවැවේ දොර වැහිලා | 2023.07.04 | 2023.08.08 |
17 | PC/R/166/2023/667 | එන්.එස්.ආර් කුමාර මහතා - දෙබරවැව විද්‍යාලය (ලේකම් පාසල් සං. සමිතිය) | මව්බිම පුවත්පත | පෝෂිත පාසල් නාමයෙන් දෙබරවැව ජාතිකේ 6 වසර පුරවලා | 2023.07.04 | 2023.08.08 |
18 | PC/R/166/2023/668 | කේ.ඒ. කාවින්ද පියසේකර මහතා (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධ්යක්ෂ) | අරුණ පුවත්පත | මට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබුනේ මගේ මව බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිසා | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.08 |
19 | PC/R/166/2023/669 | එච්.පී. සුමනසේකර මහතා | ලංකාදීප පුවත්පත | දේශපාලන බලපෑම් එක්ක වැඩ කරන්න බෑ - තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් ගෙදර යයි | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.08 |
20 | PC/R/166/2023/670 | දීපිකා හෙට්ටිමුල්ල මිය (ලේකම් - කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමය) | ලංකාදීප පුවත්පත | සේවකයෝ මගුල් ගෙදර -උසාවියේ වැඩ නවතී | 2023.07.18 | 2023.08.08 |
21 | PC/R/166/2023/673 | වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහතා (සම කදවුම්කරු-ළමා ආරක්ෂක සන්ධානය) | දිනමිණ | 14 හැවිදිරි සිසුවා ගේ ඇතුලේ ගෙල වැළලාගෙන | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.22 |
22 | PC/R/166/2023/674 | නීතිඥ සුලාරිකා වික්‍රමතුංග මිය | දිනමිණ | රක්වානේ සංගීතයට පොලූ තැබීමේ සිද්ධිය-සදුන්ගේ නීතිඥවරිය මෙසේ කියයි | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.22 |
23 | PC/R/166/2023/675 | කේ.ජී. මහින්දරත්න මහතා | මව්බිම පුවත්පත | ලක්ෂ 70 ක වංචාවකට මහින්ද කහඳගම 22 දක්වා රිමාන්ඩ් | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.08 |
24 | PC/R/166/2023/676 | සී.පී. ගුණසේකර මහතා | දිනමිණ | අවුරුදු කැට පොලේ සිටි තරුණයාගේ මාසේ පඩිය OIC ගේ සාක්කුවේ | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.22 |
25 | PC/R/166/2023/677 | පුවත්පත් කොමසාරිස් | මව්බිම පුවත්පත | බාප්පාටත් ඉක්මනින් මාරයා එවනවා | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.22 |
26 | PC/R/166/2023/678 | බී.ජී.පි.එෆ්.ඒ, යු.එස්.පී, පි.එස්.සී කපිතාන් (මාලිමා) අධ්යක්ෂ නාවික මාධ්‍ය (හමුදාපති වෙනුවෙන්) | සති අඟ අරුණ | නාවික හමුදාවේ ලකුණු ගැනීමේ මෙහෙයුමෙන් කුඩු මෙහෙයුම කුඩුවෙයි | මුල් වරට විභාග වන පැමිණිල්ලකි | 2023.08.22 |