ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ
1
ප්‍රධාන ක්ෂේත්‍රය 1. සමාජ පරිසරය - SE
2
3
අනු අංකයඅනු ක්ෂේත්‍රයඋප ක්ෂේත්‍රය /උපාය මාර්ගය (Strategy)වැඩසටහන/ව්‍යාපෘතිය (Proframme/Project)ක්‍රියාකාරකම (Activity)නිමවුම (Output)කාර්යය සාධන දර්ශනය (KPI)පාදක වර්ෂය 2025 (Base Year 2025)ඉලක්කය/නිමවුම (Target/Out)එකතුවප්‍රතිඵලය (Outcome)බලපෑම (Impact)වගකීම (Responsibility)තිරසාර සං.ඉලක්කය ඉලක්කමෙන් (SDG Target)තිරසාර සං. දර්ශකය ඉලක්කමෙන් (SDG Target)
4
20262027202820292030
5
ඉලක්කයඇස්තමේනතු ගත මුදල මි.ඉලක්කයඇස්තමේනතු ගත මුදල මි.ඉලක්කයඇස්තමේනතු ගත මුදල මි.ඉලක්කයඇස්තමේනතු ගත මුදල මි.ඉලක්කයඇස්තමේනතු ගත මුදල මි.
ඉලක්කය
ඇස්තමේනතු ගත මුදල මි.
6
1.1.විදුලිය EL
Electricity
1.1.1විදුලිය සදහා ප්‍රවේශයප්‍රජා ශක්තිරාජපොකුණවත්ත කරුණාරත්න මහතාගේ නිවස අසළින් ආරම්භ වි ගිතා මහත්මියගේ නිවස අසලින් අවසන් වන මාර්ගය සංවර්ධනය කිරීමසංවර්ධනය කර ප්‍රවේශ පහසුකම් සපයන ලද මාර්ග කොටසසංවර්ධනය කළ මාර්ගයේ දිග මීටර්/කිලෝමීටර් ප්‍රමාණය10.5අදාළ ප්‍රදේශයේ ගමනාගමන දුෂ්කරතා මඟ හැදී ප්‍රවාහනය පහසු වීමප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම ප්‍රජා සංවර්ධන සභාව දඹදෙණිය-දකුණ99.1.1
7
ප්‍රජා ශක්තිකසුන්ගම විදුලි යෝජනා ක්‍රමය වීරවත්ත දක්වා සම්බන්ධ කිරීම.දීර්ඝ කර ස්ථාපනය කරන ලද කසුන්ගම-වීරවන්ත විදුලි සම්බන්ධතා තාවයදිගු කළ විදුලි සම්බන්ධතාවයේ දිග / විදුලිය ලබාගත් නව පවුල් සංඛ්‍යාව12වීරවන්ත ප්‍රදේශයේ නිවාස වෙත විදුලිබලය අඛණ්ඩව සැපයීමප්‍රදේශයේ ජනතාවගේ දෛනික ජීවිතය සහ අධ්‍යාපන කටයුතු පහසු වී සමාජ-ආර්ථික මට්ටම දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව කසුන්ගම77.1.1
8
ප්‍රජා ශක්තිහිත්තරගෙදර ප්‍රජා ශාලාව අලුත්වැඩියා කර එයට විදුලිය ලබා ගැනීම.අලුත්වැඩියා කරන ලද සහ විදුලිය ලබා දුන් ප්‍රජා ශාලාවප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය / ප්‍රජා ශාලාව භාවිතා කළ වාර ගණන11.5ග්‍රාමීය ප්‍රජාවට රැස්වීම් සහ සංස්කෘතික කටයුතු සඳහා පහසුකම් සහිත ශාලාවක් ලැබීමප්‍රජා සහයෝගීතාව වර්ධනය වී ගම්මානයේ සංවර්ධන කටයුතු කණ්ඩායම් ලෙස සිදු කිරීමට හැකි වීමප්‍රජා සංවර්ධන සභාව කෝට්ටපිටිය11 , 77.1.1 , 11.7.1
9
ප්‍රජා ශක්තිකලිපොල ග්‍රාමයේ ව්‍යාපාරික ප්‍රජාව සඳහා පවතින විදුලි ධාරිතාව ප්‍රමාණවත් නොවන බැවින් වැඩි ධාරිතාවකින් යුතු විදුලි සැපයුමක් ලබා ගැනීම.වැඩි කරන ලද විදුලි ධාරිතාව සහ ස්ථාපනය කළ නව විදුලි පරිවර්තකය/සැපයුමවැඩි කළ ධාරිතාව (kV/MW ප්‍රමාණය) / ප්‍රතිලාභ ලැබූ ව්‍යාපාරිකයින් සංඛ්‍යාව12.00ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවලට අවශ්‍ය විදුලි බලය බාධාවකින් තොරව ලැබී නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යාමග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වී ස්වයං රැකියා හා ව්‍යාපාර පුළුල් වීමප්‍රජා සංවර්ධන සභාව මීවැව77.1.1
10
1.1.2අඛණ්ඩ විදුලි සැපයුමනව විදුලි සේවා ලබා ගැනීමට අපේක්ෂිත අයදුම්කරුවන්ගේ අවශ්‍යතාවයට අනුරූපව මණ්ඩලීය නීති හා රෙගුලාසි වලට යටත්ව තාක්ෂණික අවශ්‍යතා සම්පූර්ණ කරමින් විදුලිය සැපයීමසුදුසුකම් සපිරූ සියලුම අයදුම්කරුවන්ගේ පරිශ්‍රයන් වෙත නව විදුලි සබඳතාව සක්‍රිය කර ලබා දීම.සක්‍රීය කර ලබා දුන් නව විදුලි සබඳතා මාලාවවිදුලිය ලබා දුන් නිවාස/පරිශ්‍ර සංඛ්‍යාව / අයැදුම්පත්‍ර අනුමත කළ ප්‍රතිශතය %සුදුසුකම් ලැබූ සියලුම පවුල්වලට විදුලි පහසුකම් ලැබී අඳුරු සහ දුෂ්කරතා මඟ හැරීමප්‍රදේශයේ සියලු ජනතාව නවීන තාක්ෂණික පහසුකම් සමඟ සම්බන්ධ වී සමස්ත ජීවන තත්ත්වය ඉහළ යාමලංකා විදුලිබල මණ්ඩලය,නාරම්මල77.1.1
11
ප්‍රජා ශක්තිහේන්යාය කාපට් මාර්ගයේ වත්ත මැද්දෙන් ඇති විදුලි රැහැන් ඉවත් කර අදාල මාර්ගයේ ස්ථාපිත කර තෙකලා විදුලිය ලබාදීම.වෙනස් කර ස්ථාපිත කරන ලද තෙකලා විදුලි රැහැන් පද්ධතිය සහ මාර්ගයමාරු කළ විදුලි රැහැන්වල දිග මීටර් ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11.00මාර්ගයේ ගමනාගමන අවදානම් සහ බාධා ඉවත් වී ආරක්ෂිතව තෙකලා විදුලිය ලබා ගැනීමට හැකි වීමප්‍රදේශයේ ජනතාවට බාධාවකින් තොරව විදුලි සේවා සහ ප්‍රවාහන පහසුකම් භුක්ති විඳීමට හැකි වීමප්‍රජා සංවර්ධන සභාව රිල්ඔළුව7 , 97.1.1 , 9.1.1
12
ප්‍රජා ශක්තිපරණගම ඊ.එම්.කෝසල එදිරිසිංහ මහතා‍ගේ නිවස අසලින් යන මාර්ගයේ (දැනට පෞද්ගලික් පාරකි) වෙන්දේසි ඉඩමේ නිවාස සඳහා විදුලිය ලබාදීමදීර්ඝ කර සක්‍රීය කරන ලද විදුලි සැපයුම් සහ නව සබඳතාවිදුලිය ලබා දුන් නිවාස සංඛ්‍යාව / ඉදි කළ විදුලි කණු ගණන11,000,000.00දුෂ්කර පෞද්ගලික මාර්ගයක් ඔස්සේ පිහිටි නිවාස වෙත විදුලිබලය ලැබී අඳුර දුරු වීමඅදාළ පවුල්වල ජීවන තත්ත්වය උසස් වී ළමුන්ගේ අධ්‍යාපන කටයුතු පහසු වීමප්‍රජා සංවර්ධන සභාව පරණගම77.1.1
13
ප්‍රජා ශක්තිමැල්ලගස්පිට්ය අනුර මහතාගේ නිවස අසල සිට ඩබ්. එම්. චන්දන මහතාගේ නිවස දක්වා තෙකලා විදුලිය ලබාදීමස්ථාපිත කරන ලද නව තෙකලා විදුලි සම්බන්ධතාවයදිගු කළ විදුලි රැහැන් ප්‍රමාණය / ප්‍රතිලාභී නිවාස සංඛ්‍යාව11.50නිවාස වෙත තෙකලා විදුලිය ලැබීමෙන් ගෘහස්ථ උපකරණ සහ ව්‍යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමප්‍රදේශයේ කුඩා පරිමාණ ආර්ථික කටයුතු සහ ජීවන මට්ටම දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව දැලිකණුඅංග77.1.1
14
ප්‍රජා ශක්තිගල්පැලුම වත්ත ප්‍රදේශයට විදුලි දිගුව ලබාදීම.දිගු කර සක්‍රීය කරන ලද විදුලි ජාලයසම්බන්ධ කළ නව නිවාස සංඛ්‍යාව / පිහිටුවූ විදුලි කණු ගණන11.50ප්‍රදේශයේ ජනතාවට විදුලි පහසුකම් ලැබී මූලික අවශ්‍යතා සපුරා ගැනීමප්‍රදේශයේ සමාජ-ආර්ථික පසුබිම දියුණු වී ජනතාව නූතන පහසුකම් සමඟ සම්බන්ධ වීමප්‍රජා සංවර්ධන සභාව සිරිගල77.1.1
15
ප්‍රජා ශක්තිව්‍යවසායක අවශ්‍යතා වෙනුවෙන් පොතුපිටිය වසම සදහා තෙකලා විදුලි පහසුකම් ගැටළුවලින් තොරව ස්ථිර ලෙස ලබා ගැනීමට ට්‍රාන්ස්පෝමරයක් ලබාගැනීම, සෝලා පද්ධති හදුන්වා දීම වැනි වැඩසටහන් හරහා විදුලි බල ගැටළු විසදිම හා විදුලි වියදම් අවම කිරිම ස්ථාපිත කරන ලද නව ට්‍රාන්ස්ෆෝමරය සහ හඳුන්වා දුන් සෝලා පද්ධතිස්ථාපනය කළ ට්‍රාන්ස්ෆෝමර් සංඛ්‍යාව / සෝලා පද්ධති ලබාගත් ව්‍යාපාර සංඛ්‍යාව15.00විදුලි බිඳවැටීම් සහ ධාරිතා ගැටලු විසඳී ව්‍යාපාරිකයින්ට අඛණ්ඩව විදුලිය ලැබීමෙන් බලශක්ති පිරිවැය අඩුවීමප්‍රදේශයේ ව්‍යාපාර සහ ස්වයං රැකියා පුළුල් වී ප්‍රාදේශීය ආර්ථිකය ස්ථාවර වීමප්‍රජා සංවර්ධන සභාව පොතුපිටිය77.1.1 , 7.2.1
16
ප්‍රජා ශක්තිකිතලදෙණිය රබර් වත්ත දක්වා විදුලි දිගුව ලබා ගැනීමදීර්ඝ කරන ලද විදුලි ජාලය සහ ලබා දුන් නව විදුලි සබඳතාඉදි කළ විදුලි රැහැන් ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් වතු ආශ්‍රිත පවුල් සංඛ්‍යාව11.00වතු ආශ්‍රිත ප්‍රදේශවලට විදුලි බලය ලැබී දෛනික ජීවන දුෂ්කරතා මඟ හැරීමවතුකරයේ ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ පහසුකම් වැඩිදියුණු වීමට දායක වීමප්‍රජා සංවර්ධන සභාව පොතුපිටිය77.1.1
17
ප්‍රජා ශක්තිඉහල මැදගොඩ එස්. එම්. මද්දුම බණ්ඩාර මහතාගේ වෙළඳසැල අසල සිට අකලංක මහතාගේ නිවස දක්වා විදුලි පද්ධතිය ත්‍රී පේස් කිරීම.උසස් කර වෙනස් කරන ලද (Three Phase) තෙකලා විදුලි පද්ධතියවැඩිදියුණු කළ මාර්ගයේ දිග මීටර් ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් වෙළඳසැල් සහ නිවාස සංඛ්‍යාව11.00ප්‍රමාණවත් නොවීම් මඟ හැදී ප්‍රදේශයට ස්ථාවර තෙකලා විදුලි ධාරිතාවක් ලැබීමව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වී ප්‍රදේශයේ ආර්ථික ප්‍රවේශය පුළුල් වීමප්‍රජා සංවර්ධන සභාව මැදගොඩ77.1.1
18
ප්‍රජා ශක්තිවේරගල විහාරස්ථානයට තෙකලා විදුලිය ලබාගැනීම.සක්‍රීය කර ලබා දුන් වෙරගල විහාරස්ථානයේ තෙකලා විදුලි සබඳතාවසම්බන්ධ කළ විදුලි ධාරිතාව (kV) / නිම කළ ස්ථාපන කටයුතු11.00ආගමික ස්ථානයේ පුණ්‍ය හා සංස්කෘතික කටයුතු සඳහා අවශ්‍ය ධාරිතාවකින් යුත් විදුලි පහසුකම් ලැබීමආගමික හා සාමාජීය කටයුතු පුළුල් වී ප්‍රජාවගේ අධ්‍යාත්මික සංවර්ධනය තහවුරු වීමප්‍රජා සංවර්ධන සභාව වේරගල77.1.1
19
ප්‍රජා ශක්තිබුලුගහමුලවත්තේ සුනිල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට විදුලි දිගුව ලබා දීමදීර්ඝ කරන ලද විදුලි රැහැන් ජාලය සහ ලබා දුන් නව සබඳතාඉදි කළ කණු සංඛ්‍යාව / විදුලිය ලැබූ නිවාස සංඛ්‍යාව11.00නිවාස වෙත විදුලි බලය ලැබී අඳුරු සහ දුෂ්කරතා මඟ හැරී යාමඅදාළ පවුල්වල ජීවන තත්ත්වය උසස් වී ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව රම්මුතුගල77.1.1
20
ප්‍රජා ශක්තිරම්මුතුගල නාන ළිඳ අසල සිට මැදගොඩ විදුලි සැපයුම් කෙලවර දක්වා සම්බන්ධ කිරීමසම්බන්ධ කර සක්‍රීය කරන ලද ප්‍රධාන විදුලි සැපයුම් ජාල කොටසසම්බන්ධ කළ දිග ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් සමස්ත ප්‍රදේශය11.00ප්‍රදේශයේ විදුලි ජාලය පුළුල් වී විදුලි සැපයුම වඩාත් ස්ථාවර වීමවිදුලි බිඳවැටීම් අවම වී සමස්ත ප්‍රදේශයේම බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව රම්මුතුගල77.1.1
21
ප්‍රජා ශක්තිරම්මුතුගල දෙමටගහවෙල මාර්ගයේ දුමින්ද මහතාගේ නිවස අසල සිට දීපා මහත්මියගේ නිවස දක්වා කොටස තෙකලා විදුලිය ලබාදීමස්ථාපිත කරන ලද නව තෙකලා විදුලි ජාල කොටස සහ සම්බන්ධතාදිගු කළ විදුලි රැහැන් ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල්/ව්‍යාපාර සංඛ්‍යාව18.00අදාළ මාර්ග කොටසට ස්ථාවර තෙකලා විදුලි බලය ලැබී ගෘහස්ථ හා ව්‍යාපාරික කටයුතු දියුණු වීමප්‍රදේශයේ ආර්ථික කටයුතු පුළුල් වී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව රම්මුතුගල77.1.1
22
ප්‍රජා ශක්තිගෝඨාභය මරණාධාර සමිති ශාලාවට විදුලිය ලබා ගැනීම.විදුලි පහසුකම් ලබා දී සක්‍රීය කරන ලද මරණාධාර සමිති ශාලාවවිදුලි සබඳතාව ලබා දුන් අවස්ථාව / ශාලාවේ භාවිත ප්‍රගතිය10.3ප්‍රජා රැස්වීම් සහ සංස්කෘතික කටයුතු රාත්‍රී කාලයේදීත් බාධාවකින් තොරව පැවැත්වීමට හැකි වීමග්‍රාමීය ප්‍රජාව අතර එකමුතුකම සහ සමාජීය සබඳතා වර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව සේ/ජනපදය77.1.1
23
ප්‍රජා ශක්තියක්කාවිට සමිති ශාලාවට විදුලිය ලබා ගැනීමට අවශ්‍ය සබඳතාවය ලබා දීම(වයරින් කර ඇත).අභ්‍යන්තර වයරින් කටයුතු අවසන් කර සක්‍රීය කරන ලද විදුලි සබඳතාවසම්පූර්ණ කළ විදුලි සබඳතා ප්‍රතිශතය / ප්‍රජා භාවිතය1150,000.00සමභාර මරණාධාර හෝ ප්‍රජා කටයුතු සඳහා අවශ්‍ය විදුලි බලය පූර්ණ ලෙස ලැබීමප්‍රජා ශාලාවේ සේවාදායක ධාරිතාව වැඩි වී ජනතාවට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වීමප්‍රජා සංවර්ධන සභාව යක්කාවිට77.1.1
24
ප්‍රජා ශක්තිඅධිකාරී මහතාගේ නිවස අසල සිට සංඛ මහතාගේ නිවස දක්වා විදුලි දිගුව ලබා ගැනීම.දීර්ඝ කර සක්‍රීය කරන ලද විදුලි ජාල කොටසඉදි කළ විදුලි කණු සංඛ්‍යාව / සම්බන්ධ කළ නව නිවාස සංඛ්‍යාව11අදාළ නිවාස වෙත විදුලි බලය ලැබී මූලික ජීවන දුෂ්කරතා මඟ හැරී යාමප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු වී ජනතාවගේ දෛනික ජීවන මට්ටම උසස් වීමප්‍රජා සංවර්ධන සභාව ඇඹලාපොල77.1.1
25
ප්‍රජා ශක්තිනා අල්ලිය දේවාලයට විදුලිය ලබා දීමවිදුලිය ලබා දී සක්‍රීය කරන ලද නා අල්ලිය දේවාලයේ විදුලි පද්ධතියස්ථාපන කටයුතු නිම කළ කාලය / විදුලි පරිභෝජන මට්ටම10.08ආගමික ස්ථානයේ වාර්ෂික උත්සව සහ දෛනික පූජා කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමබැතිමතුන්ගේ පහසුකම් වැඩි වී ප්‍රදේශයේ ආගමික හා සංස්කෘතික සංවර්ධනය තහවුරු වීමප්‍රජා සංවර්ධන සභාව පුවක්ගහකොටුව77.1.1
26
1.1.3තිරසර විදුලි නිෂ්පාදනයසූර්ය බල සම්බන්ධතා ලබාගැනීම සඳහා යොමු වන පාරිභෝගිකයන් හට තාක්ෂණික අවශ්‍යතා සම්පූර්ණ කරමින් මණ්ඩලීය නීතිහාර්යගුලාසි වලට යටත්ව සූර්ය බල සේවාවන් පද්ධතියට එකතු කර ගැනීම සිදුකරනු ලබයිසූර්ය බල පද්ධති සවිකිරීමට ඉල්ලුම් කරන පාරිභෝගිකයන්ගේ පරිශ්‍රයන්හි තාක්ෂණික ශක්‍යතාව (Grid Feasibility) පරික්ෂා කර අනුමැතිය ලබා දීම.පරීක්ෂා කර සකස් කරන ලද ශක්‍යතා වාර්තා සහ නිකුත් කළ අනුමැති ලේඛනඅනුමත කළ සූර්ය බල පද්ධති ඉල්ලුම්පත් සංඛ්‍යාව / වාර්තා සැපයීමට ගත වූ කාලයපාරිභෝගිකයින්ට තම නිවෙස්වල සූර්ය බල පද්ධති නීත්‍යානුකූලව හා ආරක්ෂිතව සවි කිරීමට අවස්ථාව ලැබීමපුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ ගොස් ජාතික විදුලිබල පද්ධතියට හරිත බලශක්ති දායකත්වය ලැබීමලංකා විදුලිබල මණ්ඩලය,නාරම්මල77.2.1
27
1.2.ජලය WS
Water supplies
1.2.1පානීය ජලය සදහා ප්‍රවේශයනාරම්මල ජ.ස.ක්‍ර. රළු පෙරහනක් සහිත ජල පවිත්‍රාගාරයක් ඉඳි කිරීම(දිනකට ඝන මීටර් 1000 ධාරිතාවකින් යුත්)දිනකට ඝන මීටර් 1000 ක ධාරිතාවකින් යුත්, රළු පෙරහනක් (Roughing Filter) ඇතුළත් පූර්ණ ජල පවිත්‍රාගාර ගොඩනැගිල්ල සහ යටිතල පහසුකම් ඉදි කර අවසන් කිරීම.ඉදි කර අවසන් කරන ලද ජල පවිත්‍රාගාර ගොඩනැගිල්ල සහ පද්ධතියදෛනික ජල පවිත්‍රකරණ ධාරිතාව (ඝන මීටර්) / නිම කළ ප්‍රතිශතය10ප්‍රදේශයේ ජනතාවට ප්‍රමිතියෙන් යුත් පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමට හැකි වීමජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ ගොස් ජලජනක රෝග අවම වීමෙන් සමාජ සුබසාධනය වර්ධනය වීමජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය -කුරුණෑගල66.1.1
28
අලව්ව දම්පෑලැස්ස මාර්ගයේ කි.මී. 3.5 ක HDPE නල මාර්ගයක් එලීමඅලව්ව දම්පෑලැස්ස මාර්ගය ඔස්සේ කිලෝමීටර් 3.5 ක දුරක HDPE (High-Density Polyethylene) ජල නල පද්ධතිය ස්ථාපනය කිරීමස්ථාපනය කරන ලද කිලෝමීටර් 3.5 ක නව HDPE ජල නල පද්ධතියඅලුතින් නල එළූ මාර්ගයේ දිග (කි.මී.) / සම්බන්ධ කළ ප්‍රදේශ20පානීය ජල බෙදාහැරීමේ ජාලය පුළුල් වී ජල පීඩනය සහ සැපයුම විධිමත් වීමජලය නොමැතිව සිටි පවුල් වෙත ජල පහසුකම් ලැබී ප්‍රදේශයේ ජීවන තත්ත්වය උසස් වීමජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය -කුරුණෑගල66.1.1
29
ගිරිඋල්ල කුරුණෑගල මාර්ගයේ කි.මී. 01ක් දුරට මි.මි.225 ක PVC පොම්ප මාර්ගය මි.මි.225 HDPE පයිප්ප මඟින් ප්‍රතිස්ථාපනය කිරීමගිරිඋල්ල කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 01 ක දුරක් පුරා පවතින පැරණි මි.මී. 225 PVC පොම්ප මාර්ගය (Pump Main) ගලවා ඉවත් කර, ඒ වෙනුවට නව මි.මී. 225 HDPE (High-Density Polyethylene) පයිප්ප එලා ප්‍රතිස්ථාපනය කිරීම.ඉවත් කර ප්‍රතිස්ථාපනය කරන ලද කිලෝමීටර් 1 ක නව HDPE පොම්ප මාර්ගයප්‍රතිස්ථාපනය කළ නල මාර්ගයේ දිග / ජල කාන්දු ප්‍රතිශතය අඩු වීම8ජල සැපයුම් පද්ධතියේ ජල කාන්දු හා බිඳවැටීම් අවම වී ජල ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ යාමජල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන ගොස් පාරිභෝගිකයින්ට විශ්වසනීය ජල සේවාවක් ලබා දීමජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය -කුරුණෑගල6 , 96.1.1 , 9.1.1
30
හෙල්විෂියාවත්ත ඉඩමෙහි කම්කරු විවේකාගාරයක් හා ගබඩාවක් ඉඳි කිරීමහෙල්විෂියාවත්ත ඉඩමෙහි නියමිත සැලසුම් සහ ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව කම්කරු විවේකාගාරය සහ ගබඩා ගොඩනැගිල්ල ඉදි කර අවසන් කිරීම.ඉදි කර අවසන් කරන ලද කම්කරු විවේකාගාරය සහ ගබඩා ගොඩනැගිල්ලඉදි කිරීම්වල ප්‍රගති ප්‍රතිශතය / අනුමත ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූල වීම125සේවකයින්ට අවශ්‍ය පහසුකම් සහ ද්‍රව්‍ය ගබඩා කිරීමේ ආරක්ෂිත අවකාශයක් ලැබීමආයතනික කාර්ය මණ්ඩලයේ සේවා තත්ත්වය දියුණු වී ව්‍යාපෘති කළමනාකරණය විධිමත් වීමජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය -කුරුණෑගල9 , 89.1.1 , 8.8.1
31
ඇත්පවුර ඉඩමෙහි නල ළිඳ අසල පොම්පාගාරයක් ඉඳි කිරීමඇත්පවුර ඉඩමෙහි නල ළිඳ ආසන්නයේ සියලුම ඉංජිනේරු ප්‍රමිතීන්ට අනුකූලව පොම්පාගාර ගොඩනැගිල්ල (Pump House) ඉදි කර අවසන් කිරීම.ඉදි කර අවසන් කරන ලද නව පොම්පාගාර ගොඩනැගිල්ලඉදි කිරීම් නිම කළ ප්‍රමාණය / ස්ථාපිත කළ පොම්ප උපකරණ ආරක්ෂාව5නල ලිඳ ආශ්‍රිත ජලනල හා යන්ත්‍රෝපකරණ ආරක්ෂාකාරීව මෙහෙයවීමට හැකි වීමජල සැපයුම් ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි වීමජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය -කුරුණෑගල66.1.1
32
ප්‍රජා ශක්තිකුඩගම්මන ගල්පීල්ල යන ප්‍රදේශවල අවශ්‍ය ස්ථාන සදහා නල ජල පහසුකම් ලබාදීම.ස්ථාපිත කරන ලද නල ජල සැපයුම් ජාලය සහ සබඳතාසම්බන්ධ කළ නව නිවාස/පරිශ්‍ර සංඛ්‍යාව13.00අදාළ ප්‍රදේශවල වැසියන්ට පිරිසිදු පානීය ජලය නිවෙස් වෙතම ලබා ගැනීමට හැකි වීමජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ ගොස් දෛනික ජීවන දුෂ්කරතා මඟ හැරී යාමප්‍රජා සංවර්ධන සභාව කුඩගම්මන 66.1.1
33
ප්‍රජා ශක්තිඅතුරුවල වත්ත ප්‍රදේශයට පොදු ළිඳක් ඉදිකර ගැනීම.ඉදි කර අවසන් කරන ලද පොදු ලිඳ සහ ජල ලබා ගැනීමේ පහසුකම්ඉදි කිරීම් නිම කළ කාලය / භාවිත කරන පවුල් සංඛ්‍යාව12.00ප්‍රදේශයේ ජනතාවට පොදුවේ ජලය ලබා ගැනීමට මූලස්ථානයක් ලැබීමජල අවශ්‍යතාව සපුරා ගැනීමට තිබූ දුෂ්කරතා අවම වී ප්‍රජාව අතර අනෝන්‍ය සබඳතා වර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව අතුරුවල66.1.1
34
ප්‍රජා ශක්තිඑළම්පොළ මාර්ගයේ අවශ්‍ය ස්ථානවලට ජල දිගු පහසුකම් ලබාදීම.දීර්ඝ කරන ලද ජල නල ජාලය සහ ලබා දුන් දිගුඉදි කළ නල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව12එළුම්පොල මාර්ගය ආශ්‍රිත නිවාස වෙත ජල පහසුකම් පුළුල් වීමප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් දියුණු වී ජීවන තත්ත්වය උසස් වීමප්‍රජා සංවර්ධන සභාව අතුරුවල66.1.1
35
ප්‍රජා ශක්තිදැළිකණුඅංග වසමේ අවශ්‍යය ස්ථාන සඳහා නල ජලය ලබා දීම.සක්‍රීය කරන ලද දැලික්ණුඅංග වසමේ නල ජල සැපයුම් ජාලයජලය ලබා දුන් නව නිවාස සංඛ්‍යාව / ජල මිනුම් යන්ත්‍ර සවි කළ ප්‍රමාණය11ජලය නොමැතිව සිටි ජනතාවට නිවෙස් වෙතම ජලය ලබා ගැනීමට හැකි වීමප්‍රදේශයේ සෞඛ්‍ය හා ජීවන තත්ත්වය නංවාලීමට දායක වීමප්‍රජා සංවර්ධන සභාව දැලිකණුඅංග66.1.1
36
ප්‍රජා ශක්තිසිරිගල වසමේ ජලය නොමැති ප්‍රදේශ වලට නල ජලය ලබා දිම (ගල්කඩේ හංදිය,ලිංකැප්පෙටිය ,තිරිවාන වීරගල,පුරාණ ප්‍රදේශ වලට )සිරිගල වසමේ විවිධ ප්‍රදේශ වෙත දීර්ඝ කරන ලද ජල නල පද්ධතියජලය ලබා දුන් ප්‍රදේශ සංඛ්‍යාව / ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව15දුෂ්කර සහ ජලය නොමැති ප්‍රදේශවල ජනතාවට අඛණ්ඩව පානීය ජලය ලැබීමප්‍රදේශයේ ජනතාව මුහුණ දුන් ප්‍රධාන ගැටළුවක් විසඳී සමස්ත ජීවන මට්ටම ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව සිරිගල66.1.1
37
ප්‍රජා ශක්තිමාපාගෙදර පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම.ප්‍රතිසංස්කරණය කර භාවිතයට සූදානම් කරන ලද මාපාගෙදර පොදු ලිඳඅලුත්වැඩියා කටයුතුවල ප්‍රගතිය / ප්‍රයෝජනයට ගන්නා ජනතාව සංඛ්‍යාව10.6අබලන්ව තිබූ පොදු ලිඳ යළි ප්‍රයෝජනවත් වී ජල අවශ්‍යතාව සපුරා ගැනීමප්‍රජාවගේ ජල අවශ්‍යතාව පහසුවෙන් ඉටු වී ප්‍රදේශයේ යටිතල පහසුකම් සංරක්ෂණය වීමප්‍රජා සංවර්ධන සභාව දඔදෙණිය-උතුර66.1.1
38
ප්‍රජා ශක්තිදඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පානීය ජලය ලබා ගැනිමට ළිඳක් ඉඳි කිරීමඉදි කර අවසන් කරන ලද පාසල් ලිඳ සහ ජල පහසුකම්ඉදි කිරීම් නිම කළ කාලය / පාසල් සිසුන් ප්‍රතිලාභ ලබන ප්‍රමාණය11පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට පානීය ජල ගැටළුවකින් තොරව පාසල් කාලය ගත කිරීමට හැකි වීමසිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වී ඉගෙනුම් පරිසරය වැඩිදියුණු වීමප්‍රජා සංවර්ධන සභාව දඹදෙණිය-දකුණ6 , 46.1.1 , 4.a.1
39
ප්‍රජා ශක්තිමැදගංගොඩ ට්‍රාන්ස්පෝමරය අසලින් ආරම්භ වී පොතුපිටි අංගේ වෙල්යාය දක්වා දිවෙන මාර්ගයට පානීය ජලය සැපයීම.ස්ථාපිත කරන ලද නව ජල නල මාර්ගය සහ සැපයුම් පද්ධතියනල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් නිවාස සංඛ්‍යාව10.3අදාළ මාර්ගය දිගේ පිහිටි නිවාස වෙත පානීය ජලය අඛණ්ඩව ලැබීමප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රවේශ්‍යතාව ඉහළ ගොස් ජීවන තත්ත්වය දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව දඹදෙණිය-දකුණ66.1.1
40
ප්‍රජා ශක්තිමැදගංගොඩ කජුවත්තේ බාලසූරිය මාවත අසල සිට අවසානය දක්වා හා බුදු මැඳුර අසලින් ආරම්භ වන මාර්ගයට පානීය ජලය සැපයීම.දීර්ඝ කර සක්‍රීය කරන ලද අදාළ මාවත්වල ජල නල ජාලයසම්බන්ධ කළ නව නිවාස සංඛ්‍යාව / නල මාර්ගයේ දිග11නිවාස වෙත ජල පහසුකම් ලැබී ජලය රැගෙන යාමේ දුෂ්කරතා මඟ හැරීමප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු පහසු වී සුවපහසු ජීවන රටාවක් ගොඩනැගීමප්‍රජා සංවර්ධන සභාව දඹදෙණිය-දකුණ66.1.1
41
ප්‍රජා ශක්තිකපු මහතාගේ නිවස අසල සිට ඉදිරියට අතුරු මාර්ගයේ ජල දිගුව.ඉදි කර අවසන් කරන ලද අතුරු මාර්ගයේ ජල නල දිගුවනල දිගුවේ ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11දුෂ්කර අතුරු මාර්ගයක පදිංචි පවුල් වෙත ජල පහසුකම් ලැබීමජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු වී ප්‍රදේශයේ යටිතල පහසුකම් පුළුල් වීමප්‍රජා සංවර්ධන සභාව මාරාවිට66.1.1
42
ප්‍රජා ශක්තිපේමසිරි මහතාගේ නිවස මාර්ගයේ ජලනල දිගුවක් ලබා ගැනීම.ස්ථාපිත කරන ලද නව ජලනල දිගුවනල මාර්ගයේ දිග / සම්බන්ධ කළ නිවාස සංඛ්‍යාව10.5අදාළ මාර්ගයේ පදිංචිකරුවන්ට නල ජල පහසුකම් ලබා ගැනීමට හැකි වීමප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් ජල සැපයුම් පහසුකම් දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව මාරාවිට66.1.1
43
ප්‍රජා ශක්තිපොතුපිටිය ළිඳ අසලින් ඇතුලට යන මාර්ගයේ හා හතරමං සන්ධියේ සිට ප්‍රජා ශාලාව දක්වා කොටසේ ජල දිගුව.දිගු කරන ලද ජල නල පද්ධතියආවරණය කළ ප්‍රදේශයේ දිග / ප්‍රතිලාභී ජනතාව සංඛ්‍යාව10.8ප්‍රජා ශාලාව සහ අදාළ මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයට ජල පහසුකම් ලැබීමප්‍රජා කටයුතු පහසු වී ජනතාවගේ පොදු පහසුකම් සංවර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව පොතුපිටිය66.1.1
44
ප්‍රජා ශක්තිපුවක්ගොල්ල ප්‍රදේශයට ජල දිගුවක් ලබාදීමස්ථාපිත කරන ලද පුවක්ගොල්ල ජල නල දිගුවදිගු කළ නල මාර්ගයේ ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11.00පුවක්ගොල්ල ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමප්‍රදේශයේ ජනතාවගේ ජීවන මට්ටම උසස් වී සංවර්ධන මට්ටම ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව මැටියගනේ-නැ66.1.1
45
ප්‍රජා ශක්තිඊරියගොල්ල ප්‍රජා ජල ව්‍යාපෘතියේ ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රය බීමට සුදුසු පරිදි පිරිපහදු කර ගැනීමපිරිපහදු කර සකස් කරන ලද ජල මූලාශ්‍ර සහ පද්ධතියජල පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල / පිරිසිදු කළ ජල ධාරිතාව10.1ජනතාවට බීමට සුදුසු උසස් ප්‍රමිතියෙන් යුත් පිරිසිදු ජලය ලබා දීමට හැකි වීමජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වී ජලජනක රෝග වැළඳීමේ අවදානම පහව යාමප්‍රජා සංවර්ධන සභාව ඊරියගොල්ල66.1.1
46
ප්‍රජා ශක්තිපැලවත්ත ගංගාරාම විහාරස්ථානයේ ඉදිකර ඇති නළ ළිඳෙහි ජලය බෙදා හැරීමට ක්‍රමවේදයක් සැකසීම.සකස් කර ක්‍රියාත්මක කරන ලද ජල බෙදා හැරීමේ යාන්ත්‍රණයබෙදා හරින ලද ජල ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල්/ස්ථාන සංඛ්‍යාව10.05ආගමික ස්ථානය හරහා අවට ප්‍රදේශයට සහ බැතිමතුන්ට ජලය බෙදා හැරීම විධිමත් වීමප්‍රජාවගේ ජල අවශ්‍යතා සපුරා ලීමට ආගමිකස්ථානයේ දායකත්වය පුළුල් වීමප්‍රජා සංවර්ධන සභාව පැලවත්ත66.1.1
47
ප්‍රජා ශක්තිමිණිකුකුල ගමට පානීය ජලය ලබා දීම.සක්‍රීය කරන ලද මිණිකුකුල ගම්මාන ජල සැපයුම් පද්ධතියජලය ලබා දුන් නිවාස සංඛ්‍යාව / ජල ආවරණ ප්‍රතිශතය15.00මිණිකුකුල ගම්මානවාසීන්ට පිරිසිදු පානීය ජලය නිවෙස් වෙතම ලැබීමගම්මානයේ දිළිඳු සහ දුෂ්කරතා මඟ හැරී සමස්ත ජීවන තත්ත්වය උසස් වීමප්‍රජා සංවර්ධන සභාව කිවුල්ගල්ල66.1.1
48
ප්‍රජා ශක්තිහේන්යාය ප්‍රදේශයට පානීය ජලය ලබා දීම.ස්ථාපිත කරන ලද හේන්යාය ජල සැපයුම් ජාලයප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව / නල මාර්ගයේ ප්‍රමාණය12.00හේන්යාය ප්‍රදේශයේ ජනතාවගේ දිගුකාලීන පානීය ජල ගැටළුව විසඳී යාමජනතාවගේ සෞඛ්‍ය හා සමාජ-ආර්ථික යහපැවැත්ම තහවුරු වීමප්‍රජා සංවර්ධන සභාව කිවුල්ගල්ල66.1.1
49
ප්‍රජා ශක්තිපානීය ජල නල පහසුකම් ලබා දීම. (පහල මැදගොඩ අලුත් ගම මැද මාර්ගය / මැදගොඩ පාසල් මාර්ගය / ඉහල මැදගොඩ දිගන්දෙණිය මාර්ගය/ නාගොල්ල මාර්ගයේ අවසානයේ සිට ඉහළ මැදගොඩ සමිති ශාලාව දක්වා මාර්ගය)විවිධ මාර්ග ආවරණය කරමින් ඉදි කළ නව ජල නල ජාලයආවරණය කළ මාර්ගවල එකතුව (දිග) / ප්‍රතිලාභී නිවාස සංඛ්‍යාව11අදාළ මාර්ගවල පදිංචිකරුවන්ට සහ පාසලට බාධාවකින් තොරව නල ජලය ලැබීමප්‍රදේශයේ ජනතාවගේ සහ පාසලේ යටිතල පහසුකම් දියුණු වී ජීවන තත්ත්වය ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව මැදගොඩ66.1.1
50
ප්‍රජා ශක්තිවසමේ ජලය අවශ්‍ය ස්ථාන සඳහා ජලය ලබා දීම.( 1.දම්පෑලැස්ස පාලම අසල සිට පිලගොල්ලවත්ත,ගල්කැටිගෙදර දක්වා ජල මාර්ග දීර්ඝ කිරීම.2.දම්පෑලැස්ස මැදගොඩ ගංදොර දෙක මාර්ගයේ නිවාස සඳහා ජල මාර්ගය දීර්ඝ කිරීම)දීර්ඝ කර සක්‍රීය කරන ලද දම්පැලැස්ස වසමේ ජල නල මාර්ගදීර්ඝ කළ නල මාර්ගවල මුළු දිග / නව සබඳතා සංඛ්‍යාව111.5වසම තුළ ජලය අඩුවෙන් ලැබුණු සහ නොලැබුණු ප්‍රදේශ වෙත ජල සැපයුම පුළුල් වීමසමස්ත ප්‍රදේශයේම ජල ප්‍රවේශ්‍යතාව සමාන වී ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමප්‍රජා සංවර්ධන සභාව දම්පෑලැස්ස66.1.1
51
ප්‍රජා ශක්තිදම්පැලැස්ස දිය බුබුල ප්‍රතිසංස්කරණය කිරීම හා එය වටිනා ස්ථානයක් බවට පත් කිරීම.ප්‍රතිසංස්කරණය කර අලංකාර කරන ලද දම්පැලැස්ස දිය බුබුල සහ අවට පරිසරයසංවර්ධන කටයුතුවල ප්‍රගතිය / පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව12.00ඓතිහාසික හෝ ස්වභාවික වටිනාකමකින් යුත් දිය බුබුල සංචාරක හා ප්‍රජා භාවිතයට සුදුසු පරිසරයක් බවට පත් වීමප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය වැඩි වී ප්‍රාදේශීය සංවර්ධනයට සහ පරිසර සංරක්ෂණයට දායක වීමප්‍රජා සංවර්ධන සභාව දම්පෑලැස්ස66.1.1 , 6.6.1
52
ප්‍රජා ශක්තිමුරුගමලේ වත්ත කොටසේ ප්‍රජාවට නල ජලය ලබාදීම හෝ නළ ලිං ඉදිකිරීම.ස්ථාපිත කරන ලද නල ජල පද්ධතිය හෝ ඉදි කළ නළ ලිංප්‍රතිලාභ ලැබූ පවුල් සංඛ්‍යාව / ඉදි කළ ලිං ගණන10.5මුරුගමලේ වත්ත ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය පහසුවෙන් ලබා ගැනීමට හැකි වීමප්‍රජාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ ගොස් ජලය සෙවීමේ දුෂ්කරතා මඟ හැරී යාමප්‍රජා සංවර්ධන සභාව නාකලගමුව66.1.1
53
ප්‍රජා ශක්තිහෝලගමුව ඕතර බෙම්මුල්ලේගෙදර හා ගිරාණකන්ද ආවරණය වන පරිදි පොල්අත්තේගෙදර දෙසින් ඇති පානිය ජල යෝජනා ක්‍රමය දීර්ඝ කිරීම.දීර්ඝ කර සක්‍රීය කරන ලද ජල යෝජනා ක්‍රම ජාලයවැඩි කළ නල මාර්ගයේ ප්‍රමාණය / අතිරේකව සම්බන්ධ කළ නිවාස සංඛ්‍යාව15.00අදාළ ප්‍රදේශවලට පානීය ජලය අඛණ්ඩව හා ක්‍රමානුකූලව ලැබීමජනතාවගේ ජීවන තත්ත්වය උසස් වී ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව රංගල්ලේපොල66.1.1
54
ප්‍රජා ශක්තිමයුරපාද කනිෂ්ඨ විද්‍යාලයට ජල පෙරනයක් (ෆිල්ටරයක් )සවිකරගැනීමපාසලට සවි කර ක්‍රියාත්මක කරන ලද ජල පෙරනයස්ථාපනය කළ පෙරන සංඛ්‍යාව / ප්‍රයෝජනයට ගන්නා සිසුන් සංඛ්‍යාව10.15පාසල් දරුවන්ට සහ ආචාර්ය මණ්ඩලයට ආරක්ෂිත පිරිසිදු පානීය ජලය ලැබීමදරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වී රෝගී තත්ත්වයන් අවම වීමප්‍රජා සංවර්ධන සභාව රම්මුතුගල6 , 46.1.1 , 4.a.1
55
ප්‍රජා ශක්තිහිත්තරගෙදර ගල්වැඩපල දක්වා ඇති ජලනල පද්ධතිය යක්කාවිට පාසල දක්වා දීර්ඝ කිරීම.දීර්ඝ කරන ලද ජලනල මාර්ගයදිගු කළ නල මාර්ගයේ දිග (මීටර්/කි.මී.) / සම්බන්ධ කළ පාසල15යක්කාවිට පාසල වෙත නල ජල පහසුකම් ලැබී ජල අවශ්‍යතාව සපුරා ගැනීමපාසලේ දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ දෛනික පාසල් කටයුතු පහසු වීමප්‍රජා සංවර්ධන සභාව යක්කාවිට6 , 46.1.1 , 4.a.1
56
ප්‍රජා ශක්තිකළුන්දාව ගල්ලැහැපිටියේ සිට පහළගම දක්වා මාර්ගයේ ජලනල දිගුව ලබා ගැනීම.ස්ථාපිත කරන ලද නව ජලනල දිගුවනල මාර්ගයේ ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව115අදාළ මාර්ගය දිගේ පදිංචි ජනතාවට නල ජල පහසුකම් ලැබීමප්‍රදේශයේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගොස් යටිතල පහසුකම් සංවර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව යක්කාවිට66.1.1
57
ප්‍රජා ශක්තියක්කාවිට පාසල් භූමියේ පවතින නළ ළිඳ මඟින් ජලය ලබා ගැනීම සඳහා වතුර මෝටරයක් ලබා ගැනීම (අඹගම්මන තෙක් මාර්ග ජල නළ පද්ධතිය පැවතියද එම ජල දිගුව තවමත් පාසල වෙත එළා නැත)මිලදී ගෙන ස්ථාපිත කරන ලද ජල මෝටරයසවි කළ මෝටරයේ ධාරිතාව / ක්‍රියාකාරී තත්ත්වය10.1නල ලිඳෙන් පහසුවෙන් ජලය පොම්ප කර පාසලට අවශ්‍ය ජලය ලබා ගැනීමට හැකි වීමපාසලේ ජල අවශ්‍යතාව ස්වයංපෝෂිත වී දරුවන්ට පහසුකම් සැලසීමප්‍රජා සංවර්ධන සභාව යක්කාවිට6 , 46.1.1 , 4.a.1
58
ප්‍රජා ශක්තිතෝරපිටිය පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම.ප්‍රතිසංස්කරණය කර භාවිතයට සූදානම් කළ පොදු ලිඳඅලුත්වැඩියා කටයුතුවල ප්‍රගතිය / ප්‍රයෝජනයට ගන්නා පවුල් සංඛ්‍යාව10.1අබලන්ව තිබූ පොදු ලිඳ යළි ක්‍රියාත්මක වී ජනතාවගේ ජල අවශ්‍යතාව ඉටු වීමප්‍රජාවට පවතින ජල ගැටලු විසඳී ප්‍රජා සබඳතා තහවුරු වීමප්‍රජා සංවර්ධන සභාව අඹගම්මන66.1.1
59
ප්‍රජා ශක්තිපානීය ජල ව්‍යාපෘතියක් පහමුණේ වසම ආවරණය වන පරිදි ලබා දීම. (නළ ජල පහසුකම් ලබා ගැනීම සඳහා)පහමුණේ වසම සඳහා ඉදි කළ පානීය ජල ව්‍යාපෘති ජාලයආවරණය කළ ගම්මාන ප්‍රමාණය / සම්බන්ධ කළ නව සබඳතා සංඛ්‍යාව110පහමුණේ වසමේ සියලු නිවෙස් වෙත නල ජල පහසුකම් ලැබීමවසමේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් මහජන සෞඛ්‍යය දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව පහමුණේ66.1.1
60
ප්‍රජා ශක්තිකඩහපොල වසමට පානීය ජලය ලබා දීම.ක්‍රියාත්මක කරන ලද කඩහපොල වසමේ ජල සැපයුම් ව්‍යාපෘතියජලය ලැබූ නිවාස සංඛ්‍යාව / ජල ආවරණ ප්‍රතිශතය110කඩහපොල වසමේ ජනතාවගේ පානීය ජල හිඟයට ස්ථිර විසඳුමක් ලැබීමප්‍රදේශයේ සමාජ-ආර්ථික යහපැවැත්ම සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් බිහි වීමප්‍රජා සංවර්ධන සභාව කඩහපොල66.1.1
61
ප්‍රජා ශක්තිගමමැද මාර්ගයේ පොදු ළිද ප්‍රතිසංස්කරණය කිරීමප්‍රතිසංස්කරණය කරන ලද ගම්මැද මාර්ගයේ පොදු ලිඳඅලුත්වැඩියා කළ ව්‍යාපෘතියේ ප්‍රගතිය / ප්‍රයෝජනයට ගන්නා ජනතාව සංඛ්‍යාව11.00ප්‍රදේශවාසීන්ට පානීය හෝ පවිත්‍රාගාර අවශ්‍යතා සඳහා පොදු ලිඳෙන් ජලය ලබා ගැනීමට හැකි වීමප්‍රජාවගේ මූලික ජල අවශ්‍යතා පහසුවෙන් ඉටු වීමප්‍රජා සංවර්ධන සභාව කඩහපොල66.1.1
62
ප්‍රජා ශක්තිග්‍රින් ගාඩින් ඉඩමේ ඇති පොදු ළිද ප්‍රතිසංස්කරණය කිරිමප්‍රතිසංස්කරණය කර භාවිතයට සුදුසු කළ ග්‍රීන් ගාර්ඩ්න් පොදු ලිඳඅලුත්වැඩියා කටයුතුවල ප්‍රගතිය / ප්‍රයෝජනයට ගන්නා පවුල් සංඛ්‍යාව11.00ප්‍රදේශයේ ජනතාවට පානීය හෝ දෛනික අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමට පොදු ලිඳක් ලැබීමප්‍රජාවගේ මූලික ජල අවශ්‍යතා සපුරා ලීමේ දුෂ්කරතා මඟ හැරී යාමප්‍රජා සංවර්ධන සභාව කඩහපොල66.1.1
63
ප්‍රජා ශක්තිදඹගිරිගම නැගෙනහිර ප්‍රජා ශාලාව සඳහා ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම.ඉදි කර සක්‍රීය කරන ලද ප්‍රජා ශාලාවේ ජල හා සනීපාරක්ෂක පද්ධතිනිම කළ පහසුකම් සංඛ්‍යාව / ශාලාවේ භාවිත ප්‍රගතිය10.5ප්‍රජා ශාලාව භාවිතා කරන අවස්ථාවලදී අවශ්‍ය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් බාධාවකින් තොරව ලැබීමප්‍රජා රැස්වීම් සහ සාමාජීය කටයුතු සුවපහසුවෙන් හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමප්‍රජා සංවර්ධන සභාව දඹගිරිගම-නැ66.1.1 , 6.2.1
64
ප්‍රජා ශක්තිඅලකොලමුල්ල ප්‍රදේශයේ පානීය ජල ගැටලුව සඳහා ධාරිතාවය වැඩි කිරීම.වැඩි කරන ලද අලකොලමුල්ල ජල සැපයුම් ධාරිතාව සහ නල ජාලයවැඩි කළ ජල ධාරිතාව (ඝන මීටර්/ලීටර්) / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව12පානීය ජලය ප්‍රමාණවත් නොවීමේ ගැටලුව විසඳී ජනතාවට අඛණ්ඩව ජලය ලැබීමප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය මට්ටම සහ ජීවන තත්ත්වය ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව දඹගිරිගම-බ66.1.1
65
ප්‍රජා ශක්තිදිගන්දෙණිය ග්‍රාමයේ ඉහල ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමඅලුතින් ආරම්භ කර ක්‍රියාත්මක කරන ලද දිගන්දෙණිය ප්‍රජා ජල ව්‍යාපෘතියසම්බන්ධ කළ නව නිවාස සංඛ්‍යාව / ජල මූලාශ්‍ර ධාරිතාව12ඉහළ ප්‍රදේශයේ ජලය නොමැතිව සිටි පවුල් වෙත ස්වයංපෝෂිත ප්‍රජා ජල සැපයුමක් ලැබීමග්‍රාමීය ප්‍රජාවගේ පානීය ජල ප්‍රවේශ්‍යතාව තහවුරු වී ජීවන දුෂ්කරතා අවම වීමප්‍රජා සංවර්ධන සභාව දඹගිරිගම-බ66.1.1
66
ප්‍රජා ශක්තිතලගහයාය වෙන්කර ඇති ඉඩමේ නළ ළිදක් ඉදිකිරීමඉදි කර අවසන් කරන ලද නල ලිඳ සහ ජල ලබා ගැනීමේ පහසුකම්ඉදි කිරීම් නිම කළ කාලය / ප්‍රයෝජනයට ගන්නා ජනතාව සංඛ්‍යාව12.5අදාළ ඉඩම සහ අවට ප්‍රදේශයේ ජනතාවට ජලය ලබා ගැනීමට නව මූලාශ්‍රයක් ලැබීමප්‍රදේශයේ ජල සංචිතය ශක්තිමත් වී ජනතාවගේ දෛනික අවශ්‍යතා පහසු වීමප්‍රජා සංවර්ධන සභාව ගනේගොඩ66.1.1
67
1.2.2ජල යෝජනා ක්‍රම මගින් ආවරණයප්‍රජා ශක්තිගල්හේන් කන්ද හා හදපාන්ගල ජනපදයේ ජලය ලැබී නැති පවුල් සඳහා පානීය ජලය ලබා දීමසක්‍රීය කරන ලද නව ජල සැපයුම් ජාලය සහ සබඳතාජලය ලබා දුන් නව පවුල් සංඛ්‍යාව / ආවරණය කළ ප්‍රදේශය12ජල පහසුකම් නොමැතිව දුක් විඳි පවුල් වෙත නිවෙස් වෙතම පානීය ජලය ලැබීමජනතාවගේ සමාජ-ආර්ථික යහපැවැත්ම තහවුරු වී සෞඛ්‍ය මට්ටම දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව හඳපාන්ගල66.1.1
68
ප්‍රජා ශක්තිරිල්ඔළුව වසමේ අවශ්‍ය ස්ථාන සඳහා නළජල පද්ධතිය දීර්ඝ කිරීම.දීර්ඝ කර සක්‍රීය කරන ලද රිල්බන්ධව වසමේ ජල නල පද්ධතියදීර්ඝ කළ නල මාර්ගයේ ප්‍රමාණය / අතිරේකව සම්බන්ධ කළ නිවාස සංඛ්‍යාව13වසම තුළ ජලය අඩු ප්‍රදේශ වෙත ජල සැපයුම විධිමත්ව පුළුල් වීමසමස්ත වසමේම ජල ප්‍රවේශ්‍යතාව සමාන වී ජන ජීවිතය නංවාලීමප්‍රජා සංවර්ධන සභාව රිල්ඔළුව66.1.1
69
ප්‍රජා ශක්තිඅලව්ව - ගිරිඋල්ල මාර්ගයේ දිවුලගහ අසලින් ඇති මාර්ගයට නල ජලය ලබාදීමස්ථාපිත කරන ලද නව ජල නල මාර්ගය සහ සබඳතානල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11.5අදාළ අතුරු මාර්ගයේ පදිංචිකරුවන්ට නල ජල පහසුකම් ලැබීමප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු වී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව පරණගම66.1.1
70
ප්‍රජා ශක්තිවීරවත්ත වැවේ කෑල්ල මාර්ගයේ ජල නල පද්ධතිය දීර්ඝ කිරීම.දීර්ඝ කරන ලද කැල්ල මාර්ගයේ ජල නල ජාලයදිගු කළ නල මාර්ගයේ ප්‍රමාණය / සම්බන්ධ කළ නව සබඳතා සංඛ්‍යාව10.3එම මාර්ගයේ පිහිටි නිවාස වෙත ජල සැපයුම අඛණ්ඩව ලැබීමජනතාවට ජලය රැගෙන යාමට තිබූ දුෂ්කරතා මඟ හැරී සුවපහසු ජීවන රටාවක් ගොඩනැගීමප්‍රජා සංවර්ධන සභාව කසුන්ගම66.1.1
71
ප්‍රජා ශක්තිතපස්ගල පාරට ජල සම්බන්ධතාවක් ලබා ගැනීම.ස්ථාපිත කර සක්‍රීය කරන ලද කපස්ගල පාරේ ජල සම්බන්ධතාවසම්බන්ධ කළ නිවාස/පරිශ්‍ර සංඛ්‍යාව10.5කපස්ගල පාර ප්‍රදේශයට නල ජල බලය ලැබී ජල අවශ්‍යතාව සපුරා ගැනීමප්‍රදේශයේ ජනතාවගේ මූලික පහසුකම් සංවර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව කසුන්ගම66.1.1
72
ප්‍රජා ශක්තිගොඩාකූරුව සුනන්ද මහතාගේ නිවස අසල සිට පන්සල මාර්ගයේ පානීය ජල පහසුකම් ලබා ගැනීම.ස්ථාපිත කරන ලද නව ජල නල දිගුව සහ සැපයුම් පද්ධතියනල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පන්සල සහ නිවාස සංඛ්‍යාව13.5ආගමික ස්ථානයට සහ අවට නිවාස වෙත පානීය ජලය පහසුවෙන් ලැබීමආගමික කටයුතු සහ ප්‍රදේශවාසීන්ගේ දෛනික අවශ්‍යතා බාධාවකින් තොරව ඉටු වීමප්‍රජා සංවර්ධන සභාව ගොඩාකූරුව66.1.1
73
ප්‍රජා ශක්තිමිදෙල්ලගොල්ල වැලිකන්ද මාර්ගයේ පානීය ජල පහසුකම් ලබා ගැනීම.දිගු කර සක්‍රීය කරන ලද වැලිකන්ද මාර්ගයේ ජල නල ජාලයනල මාර්ගයේ දිග / සම්බන්ධ කළ පවුල් සංඛ්‍යාව14.00මිදෙල්ලගොල්ල වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලැබීමජල හිඟය නිසා ඇති වූ ගැටලු විසඳී ප්‍රදේශයේ ජීවන තත්ත්වය උසස් වීමප්‍රජා සංවර්ධන සභාව ගොඩාකූරුව66.1.1
74
ප්‍රජා ශක්තිරාජා බණ්ඩාර මහතාගේ නිවස අසල සිට පුවක්දණ්ඩාව ගම මැද මාර්ගයේ පානීය ජල පහසුකම් ලබා ගැනීම.ස්ථාපිත කරන ලද පුවක්දණ්ඩාව ගම මැද මාර්ගයේ ජල නල දිගුවනල දිගුවේ ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව13අදාළ මාර්ගයේ පදිංචි පවුල් වෙත නිවෙස් වෙතම පානීය ජලය ලැබීමප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය හා ජීවන පහසුකම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමප්‍රජා සංවර්ධන සභාව ගොඩාකූරුව66.1.1
75
ප්‍රජා ශක්තිකන්දේකොටුව මාර්ගයේ පානීය ජල පහසුකම් ලබා ගැනීම.ඉදි කර ක්‍රියාත්මක කරන ලද කන්දේකොටුව මාර්ගයේ ජල සැපයුම් පද්ධතියජලය ලබා දුන් නිවාස සංඛ්‍යාව / නල මාර්ගයේ දිග14කන්දේකොටුව මාර්ගය ආශ්‍රිත ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් වැඩිදියුණු වී ජීවන මට්ටම දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව ගොඩාකූරුව66.1.1
76
ප්‍රජා ශක්තිදළුපොත යායේ ඇනිකට් එක අසල ඇති පැති බැම්ම සකස් කිරීම.ඉදි කර අවසන් කරන ලද දැපොතා යායේ ආරක්ෂිත පැති බැම්මඉදි කළ පැති බැම්මේ දිග මීටර් ප්‍රමාණය / ගුණාත්මක ප්‍රමිතිය12කෘෂිකාර්මික යාය සහ ජල මූලාශ්‍ර ආරක්ෂා වී ජල ගලායාම විධිමත් වීමගංවතුර අවදානම් සහ පස් කඩා වැටීම් අවම වී ගොවි ජනතාවගේ වගා කටයුතු ආරක්ෂා වීමප්‍රජා සංවර්ධන සභාව දම්පෑලැස්ස99.1.1
77
ප්‍රජා ශක්තිග්‍රාම ශක්ති කාර්යාලය අසල සිට ඉහළ රුක්මලේ සුසාන භූමිය දක්වාත්, එතනින් වමට ඇති මාර්ගයේ ඉනෝකා ලක්මාලි මහත්මියගේ නිවස දක්වාත්, සුසාන භූමිය අසලින් ඇති ගැට කන්ද මාර්ගය සහ වෑ කන්ද බෝක්කුව අසල සිට කිවුලේගෙදර කාපට් මාර්ගයේ H.P.D. විජේසිංහ මහතාගේ නිවස දක්වා මාර්ගයේ ජලය ලබා දීම.ස්ථාපිත කරන ලද පුළුල් ජල නල සැපයුම් ජාලය සහ සබඳතාආවරණය කළ මාර්ගවල එකතුව (දිග) / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව15අදාළ මාර්ග සංකීර්ණය හරහා පිහිටි නිවෙස් වෙත පිරිසිදු පානීය ජලය අඛණ්ඩව ලැබීමජනතාවගේ ජල ප්‍රවේශ්‍යතාව ඉහළ ගොස් දෛනික ජීවන දුෂ්කරතා මඟ හැරී යාමප්‍රජා සංවර්ධන සභාව පොල්වත්තේගෙදර66.1.1
78
ප්‍රජා ශක්තිවෙන්දේසි ඉඩම(කලුන්දාව මාර්ගය) ජලනල එළීම.එළා සක්‍රීය කරන ලද වෙන්දේසි ඉඩම් ජලනල පද්ධතියනල මාර්ගයේ ප්‍රමාණය / සම්බන්ධ කළ නව නිවාස සංඛ්‍යාව140කලුන්දාව මාර්ගයේ වෙන්දේසි ඉඩම ප්‍රදේශයට නල ජල පහසුකම් ලැබීමප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික ජීවන පහසුකම් සහ යටිතල පහසුකම් සංවර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව හාල්වැල්ල66.1.1
79
ප්‍රජා ශක්තිහාල්වැල්ල ග්‍රාම නිළධාරී කාර්යාලය අසලින් ගාමිණී මහතාගේ නිවස දක්වා ජලනල එලීමස්ථාපිත කරන ලද නව ජලනල මාර්ගයනල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව142අදාළ නිවෙස් වෙත නල ජලය ලබා ගැනීමට හැකි වී ජල සැපයුම විධිමත් වීමප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය මට්ටම සහ ජීවන තත්ත්වය උසස් වීමප්‍රජා සංවර්ධන සභාව හාල්වැල්ල66.1.1
80
ප්‍රජා ශක්තිදඹදෙණි සංවර්ධන පදනම ඉදිරිපිට මාර්ගයේ ජල දිගුව ලබාදිමදීර්ඝ කරන ලද දඹදෙණිය සංවර්ධන පදනම අසල ජල නල මාර්ගයනල මාර්ගයේ දිග / සම්බන්ධ කළ පරිශ්‍ර සංඛ්‍යාව11සංවර්ධන පදනම සහ අවට ප්‍රදේශයට අවශ්‍ය ජල සැපයුම් පහසුකම් ලැබීමආයතනික හා ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතා සපුරා ලීම පහසු වීමප්‍රජා සංවර්ධන සභාව රම්මුතුගල66.1.1
81
ප්‍රජා ශක්තිබුලුගහමුල වත්තේ සුනිල් මහතාගේ නිවස අසල සිට ඉදිරියට ජල දිගුව ලබා දීමඉදි කර සක්‍රීය කරන ලද බුලුගහමුල වත්තේ ජල නල දිගුවනල දිගුවේ ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11වතු ආශ්‍රිත හෝ බුලුගහමුල වත්තේ නිවෙස් වෙත ජලය ළඟා වීමජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු වී සමාජ යහපැවැත්ම තහවුරු වීමප්‍රජා සංවර්ධන සභාව රම්මුතුගල66.1.1
82
ප්‍රජා ශක්තිරම්මුතුගල වැව අසලින් රවි මහතාගේ නිවසට යන මාර්ගයට ජල දිගුවක් ලබා දීමස්ථාපිත කරන ලද ජල නල දිගුව සහ සම්බන්ධතානල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් නිවෙස් සංඛ්‍යාව11අදාළ මාර්ගයේ පදිංචි රවි මහතා ඇතුළු පවුල් වෙත පානීය ජලය ලැබීමජනතාවට ජලය රැගෙන යාමට තිබූ දුෂ්කරතා මඟ හැරී යාමප්‍රජා සංවර්ධන සභාව රම්මුතුගල66.1.1
83
ප්‍රජා ශක්තිපානිය නල ජල පහසුකම් ලබාගැනීමක්‍රියාත්මක කර ලබා දුන් පානීය නල ජල සබඳතාජලය ලබා දුන් නව පවුල් සංඛ්‍යාව / ජල ආවරණ ප්‍රතිශතය15ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය නිවෙස් වෙතම ලබා ගැනීමට හැකි වීමප්‍රජාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ ගොස් ජලජනක රෝග අවම වීමප්‍රජා සංවර්ධන සභාව ඇඹලාපොල66.1.1
84
ප්‍රජා ශක්තිමාලිගාතැන්න මාර්ගයේ ජල නළ දිගුවක් දැමීම.ස්ථාපිත කරන ලද මාලිගාතැන්න මාර්ගයේ නව ජල නල දිගුවනල මාර්ගයේ දිග / සම්බන්ධ කළ නව නිවාස සංඛ්‍යාව15මාලිගාතැන්න මාර්ගයේ පදිංචිකරුවන්ට නල ජල පහසුකම් ලැබීමප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු වී ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාමප්‍රජා සංවර්ධන සභාව පැන්තැනිගොඩ66.1.1
85
ප්‍රජා ශක්තිවිහාරේගම සරදියල් මහතාගේ නිවස දක්වා ජලනළ දිගුවක් ලබාගැනීම.දීර්ඝ කර සක්‍රීය කරන ලද විහාරේගම ජලනල දිගුවනල මාර්ගයේ ප්‍රමාණය / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව15සරදියල් මහතාගේ නිවස ඇතුළු අදාළ කොටසට නල ජල පහසුකම් ලැබීමප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රවේශ්‍යතාව වැඩි වී දෛනික ජීවිතය පහසු වීමප්‍රජා සංවර්ධන සභාව පැන්තැනිගොඩ66.1.1
86
ප්‍රජා ශක්තිකලිපොල ශාන්ත චන්ද්‍රසේකර මහතාගේ නිවස අසල සිට රෝහණ සරත්චන්ද්‍ර මහතාගේ නිවස දක්වා ජල නල දිගුවක් ලබා ගැනීම.ස්ථාපිත කරන ලද නව ජල නල දිගු පද්ධතියනල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11අදාළ නිවාස අතර පදිංචි ජනතාවට පානීය ජලය පහසුවෙන් ලබා ගැනීමට හැකි වීමප්‍රදේශයේ ජල සැපයුම් ජාලය විධිමත් වී ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීමප්‍රජා සංවර්ධන සභාව මීවැව66.1.1
87
1.2.3ජලය ආශ්‍රිත රෝගාබාධවලින් මිදීමප්‍රජා ශක්තිහෙල්වීෂීයාවත්ත 10 වන පටුමඟේ ඇති පොඳු ළිඳ සංවර්ධනය කිරීමසංවර්ධනය කර වැඩිදියුණු කරන ලද 10 වන පටුමනේ පොදු ලිඳඅලුත්වැඩියා කටයුතුවල ප්‍රගතිය / ප්‍රයෝජනයට ගන්නා පවුල් සංඛ්‍යාව10.1ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ජලය ලබා ගැනීමට කල්පවත්නා පොදු ජල මූලාශ්‍රයක් ලැබීමප්‍රජාවගේ ජල අවශ්‍යතා ආරක්ෂාකාරීව සපුරා ගැනීමට හැකි වීමප්‍රජා සංවර්ධන සභාව නාරම්මල66.1.1
88
ප්‍රජා ශක්තිහෙල්වීෂියාවත්ත පොදු ලිං 2 සංවර්ධනය කිරීමසංවර්ධනය කර භාවිතයට සුදුසු කළ පොදු ලිං දෙකඅලුත්වැඩියා කළ ලිං සංඛ්‍යාව (2) / ප්‍රතිලාභී ජනතාව සංඛ්‍යාව10.1ප්‍රදේශයේ ජනතාවට වැඩි පහසුකම් යටතේ පොදු ලිං වලින් ජලය ලබා ගැනීමට හැකි වීමප්‍රදේශයේ ජල හිඟය අවම වී ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ලීම පහසු වීමප්‍රජා සංවර්ධන සභාව නාරම්මල66.1.1
89
1.2.4අඛණ්ඩ ජල සැපයුමප්‍රජා ශක්තිකම්මල්දොර පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීමප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කළ කම්මල්දොරො පොදු ලිඳඅලුත්වැඩියා කටයුතුවල ප්‍රගතිය / ප්‍රයෝජනයට ගන්නා පවුල් සංඛ්‍යාව10.5අබලන්ව තිබූ පොදු ලිඳ යළි ප්‍රයෝජනවත් වී ජනතාවට ජලය ලබා ගැනීමට හැකි වීමප්‍රජාවගේ ජල ගැටලු විසඳී සෞඛ්‍යාරක්ෂිත ජල මූලාශ්‍රයක් ලැබීමප්‍රජා සංවර්ධන සභාව පරණගම66.1.1
90
ප්‍රජා ශක්තිමැටි කඩේ අසල කනත්ත මාර්ගයට පානීය ජලය ලබා දීමස්ථාපිත කරන ලද නව ජල නල සැපයුම් ජාලයනල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව10.8මැටි කඩේ කනත්ත මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයට පානීය ජලය අඛණ්ඩව ලැබීමජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට දායක වීමප්‍රජා සංවර්ධන සභාව මාරාවිට66.1.1
91
ප්‍රජා ශක්තිමුතුගල විලේජ්හි ජල දිගුව හා ක්‍රීඩාපිටිය මාර්ගයේ ජල දිගුව.ස්ථාපිත කරන ලද මුතුගල විලේජ්නි සහ ක්‍රීඩාපිටිය මාර්ග ජල දිගුනල මාර්ගවල එකතුව (දිග) / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11අදාළ ප්‍රදේශ දෙකේ ජනතාවට නල ජල පහසුකම් පුළුල් ලෙස ලැබීමප්‍රදේශයේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගොස් ක්‍රීඩාපිටිය හා අවට ප්‍රදේශය සංවර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව මුතුගල-නැ66.1.1
92
ප්‍රජා ශක්තිගුරාල කුඹුරවත්ත පී. ආර්. ආරියරත්න මහතාගේ නිවස දක්වා ජල දිගුව.ස්ථාපිත කරන ලද ආරියරත්න මහතාගේ නිවස දක්වා වූ ජල නල දිගුවනල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව10.9අදාළ මාර්ගය සහ නිවස වෙත පානීය නල ජලය ලබා ගැනීමට හැකි වීමප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රවේශ්‍යතාව පුළුල් වී ජීවන තත්ත්වය දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව මුතුගල-නැ66.1.1
93
ප්‍රජා ශක්තිකිතලදෙණිය බෝධිය අසල සිට ජල දිගුවක් ලබා ගැනීම.ස්ථාපිත කරන ලද නව ජල නල දිගුවනල මාර්ගයේ දිග / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව11කිතලදෙණිය බෝධිය අසල සිට අදාළ ප්‍රදේශයට ජල පහසුකම් ලැබීමප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රවේශ්‍යතාව ඉහළ ගොස් දෛනික ජීවන පහසුකම් දියුණු වීමප්‍රජා සංවර්ධන සභාව පොතුපිටිය66.1.1
94
ප්‍රජා ශක්තිඊරියගොල්ල සමෘද්ධි සමිති ශාලාව සඳහා ජල පහසුකම් ලබා ගැනීම.ඉදි කර සක්‍රීය කරන ලද සමිති ශාලාවේ ජල සැපයුම් පද්ධතියසවි කළ ජල සබඳතා සංඛ්‍යාව / ශාලාවේ භාවිත ප්‍රගතිය10.3සමෘද්ධි සමිති ශාලාව භාවිතා කරන අවස්ථාවලදී අවශ්‍ය ජලය බාධාවකින් තොරව ලැබීමප්‍රජා කටයුතු සහ රැස්වීම් සුවපහසුවෙන් හා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමප්‍රජා සංවර්ධන සභාව ඊරියගොල්ල66.1.1
95
ප්‍රජා ශක්තිපැලවත්ත, මැල්ල කන්ද හා කොස්වුර ප්‍රදේශ වල පානීය ජල පහසුකම් දීර්ඝ කිරීම.දීර්ඝ කර ක්‍රියාත්මක කරන ලද අදාළ ප්‍රදේශවල ජල නල ජාලයදීර්ඝ කළ නල මාර්ගවල එකතුව (දිග) / ප්‍රතිලාභ ලත් පවුල් සංඛ්‍යාව12.00පැළවත්ත, මැල්ල කන්ද සහ කොස්ඌර ප්‍රදේශවල නිවෙස් වෙත පානීය ජලය අඛණ්ඩව ලැබීමප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වී යටිතල පහසුකම් සංවර්ධනය වීමප්‍රජා සංවර්ධන සභාව පැලවත්ත66.1.1
96
ප්‍රජා ශක්තිපිං ළිඳ ජල ව්‍යාපෘතියක් කර යක්කාවිට ප්‍රදේශයේ ජල අවශ්‍යතා සපුරාලීම.ඉදි කර සක්‍රීය කරන ලද පිං ලිඳ ජල ව්‍යාපෘති පද්ධතියජලය ලබා දුන් නව නිවාස සංඛ්‍යාව / ජල ධාරිතාව115.00යක්කාවිට ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල හිඟයට ස්ථිර විසඳුමක් ලැබීමප්‍රජාවගේ සෞඛ්‍ය මට්ටම සහ සමාජ-ආර්ථික යහපැවැත්ම තහවුරු වීමප්‍රජා සංවර්ධන සභාව යක්කාවිට66.1.1
97
1.2.5දේශගුණික තත්ත්ව මගින් ජල සැපයුමට වන බාධා අවම කිරීමප්‍රජා ශක්තිඅධිවේගී මාර්ගය හේතුවෙන් ජලය රැස්වෙන ස්ථාන වල ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසිම.ඉදි කර සක්‍රීය කරන ලද ජල බැහැර කිරීමේ කාණු හා මංපෙත් පද්ධතියනිම කළ මංපෙත්/කාණු ප්‍රමාණය / ජල ගලායාමේ කාර්යක්ෂමතාව10.05අදිවේගී මාර්ගය නිසා එකතු වන ජලය බාධාවකින් තොරව බැස යාමගංවතුර උවදුරු සහ ජල රැස්වීම් නිසා ඇති වන අවදානම් අවම වීමප්‍රජා සංවර්ධන සභාව පොතුපිටිය9 , 119.1.1 , 11.5
98
ප්‍රජා ශක්තිඋපාලි ජයතිලක මහතාගේ නිවස අසල පොදු ලිඳ ප්‍රතිසංස්කරණය කිරීම.ප්‍රතිසංස්කරණය කර භාවිතයට සූදානම් කළ පොදු ලිඳඅලුත්වැඩියා කටයුතුවල ප්‍රගතිය / ප්‍රයෝජනයට ගන්නා පවුල් සංඛ්‍යාව12අබලන්ව තිබූ පොදු ලිඳ යළි ප්‍රයෝජනවත් වී ජනතාවට ජලය ලබා ගැනීමට හැකි වීමප්‍රජාවගේ මූලික ජල අවශ්‍යතා පහසුවෙන් ඉටු වී ප්‍රදේශයේ යටිතල පහසුකම් සංරක්ෂණය වීමප්‍රජා සංවර්ධන සභාව ගොඩාකූරුව66.1.1
99
ප්‍රජා ශක්තිදම්පැලැස්ස ඔය සුද්ද කිරීම.පිරිසිදු කර ජල ගලායාම විධිමත් කරන ලද දම්පැලැස්ස ඔය ප්‍රදේශයපිරිසිදු කළ ඔය ප්‍රදේශයේ දිග / ඉවත් කළ අපද්‍රව්‍ය ප්‍රමාණය15ඔයෙහි ජල ධාරිතාව වැඩි වී ජලය බාධාවකින් තොරව ගලා යාමගංවතුර අවදානම් අවම වී පරිසර පද්ධතිය සෞඛ්‍යාරක්ෂිත වීමප්‍රජා සංවර්ධන සභාව දම්පෑලැස්ස66.6.1
100
ප්‍රජා ශක්තිප්‍රධාන මාර්ගයේ හා අනෙකුත් සියලුම කාණු පද්ධති ක්‍රමානුකූලව නැවත සකස් කිරීම.ප්‍රතිසංස්කරණය කර විධිමත් කරන ලද ප්‍රධාන මාර්ග හා අතුරු කාණු පද්ධතියප්‍රතිසංස්කරණය කළ කාණු පද්ධතිවල මුළු දිග / ජල බැහැරවීමේ කාර්යක්ෂමතාව11මහාමාර්ග ආශ්‍රිතව ජලය එකතු වීම වළකා ජල ජාලය විධිමත් වීමමහාමාර්ග කල්පවත්නා ලෙස ආරක්ෂා වී ජනතාවට ආරක්ෂිත ගමනාගමන පරිසරයක් ලැබීමප්‍රජා සංවර්ධන සභාව දම්පෑලැස්ස99.1.1