| A | B | C | D | E | F | G | H | I | J | K | L | M | N | O | P | Q | R | S | T | U | V | W | X | Y | Z | AA | AB | AC | AD | AE | AF | AG | AH | AI | AJ | AK | AL | AM | AN | AO | AP | AQ | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් වයඹ පළාත් සභා පාසල්වල පවතින ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම - 2022 | ||||||||||||||||||||||||||||||||||||||||||
2 | භාෂා මාධ්‍යය -සිංහල | ||||||||||||||||||||||||||||||||||||||||||
3 | කුරුණෑගල දිස්ත්‍රික්කය | පුත්තලම දිස්ත්‍රික්කය | |||||||||||||||||||||||||||||||||||||||||
4 | අනු අංකය | විෂයය | අධ්‍යාපන සුදුසුකම් | රිදීගම | ඉබ්බාගමුව | ගනේවත්ත | නිකවැරටිය | රස්නායකපුර | කොටවෙහෙර | කොබෙයිගනේ | බමුණාකොටුව | වාරියපොල | නාරම්මල | අලව්ව | පන්නල | කුලි/නැගෙනහිර | අඹන්පොල | ඇහැටුවැව | ගල්ගමුව | ගිරිබාව | පොල්පිතිගම | මහව | කුලි/බටහිර | පඩුවස්නුවර බටහිර | බිංගිරිය | උඩුබද්දාව | පඩුවස්නුවර නැගෙනහිර | ආරච්චිකට්ටුව | හලාවත | මාදම්පේ | මහවැව | නාත්තණ්ඩිය | දංකොටුව | වෙන්නප්පුව | පුත්තලම | වනාතවිල්ලුව | කරුවලගස්වැව | මුන්දලම | පල්ලම | ආණමඩුව | මහකුඹුක්කඩවල | නවගත්තේගම | කල්පිටිය |
5 | ප්‍රාථමික අංශය - (1-5) | ||||||||||||||||||||||||||||||||||||||||||
6 | 1 | ප්‍රාථමික | I. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම සිංහල භාෂාව හෝ සිංහල වාග් විද්‍යාව විෂයය ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ II. ඕනෑම උපාධියක් සමග අ.පො.ස. (උසස් පෙළ) සිංහල විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් ලබා තිබීම හෝ III. ඕනෑම උපාධියක් සමග අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී සිංහල විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා තිබීම සහ අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී ගණිතය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |
7 | ද්විතීක අංශය (6-11 ශ්‍රේණි) | ||||||||||||||||||||||||||||||||||||||||||
8 | 2 | විද්‍යාව | I. ජීව විද්‍යාව / රසායන විද්‍යාව / භෞතික විද්‍යාව විෂය සහිත විද්‍යාවේදී / ව්‍යවහාරික විද්‍යාවේදී සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් සමග උසස් පෙළ ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව සමත් වී තිබීම හෝ II. ඕනෑම විද්‍යාවේදී සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් සමග අ.පො.ස(උසස් පෙළ) ජීව විද්‍යාව, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයන් සඳහා සම්මාන සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් ලබා තිබීම | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||
9 | 3 | ගණිතය | I. ගණිතය විෂය සහිත විද්‍යාවේදී / ව්‍යවහාරික විද්‍යාවේදී සාමාන්‍ය හෝ විශේෂ උපාධිය සමඟ අ.පො.ස (උසස් පෙළ) සංයුක්ත ගණිතය / ගණිතය සමත් වී තිබීම හෝ II. ඕනෑම සාමාන්‍ය හෝ විශේෂ උපාධියක් සමඟ අ.පො.ස(උසස් පෙළ) සංයුක්ත ගණිතය/ගණිතය විෂය සමත් වී තිබීම | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||
10 | 4 | පළමු බස (සිංහල) සහ සාහිත්‍ය | I.සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම සිංහල/සිංහල වාග් විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය හෝ විශේෂ උපාධිය හෝ II. උසස් පෙළ සිංහල විෂය සාමාර්ථ සහිත අධ්‍යාපනවේදී උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||
11 | 5 | ඉංග්‍රීසි | I.සම්පූර්ණ අධ්‍යයන කාලය තුලම ඉංග්‍රීසි භාෂාව / ඉංග්‍රීසි සාහිත්‍ය /ඉංග්‍රීසි වාග් විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂවේදී උපාධිය හෝ II.ඉංග්‍රීසි විෂය පිළිබඳව අධ්‍යාපනවේදී උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||
12 | 6 | ඉතිහාසය | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම ඉතිහාසය / පුරාවිද්‍යාව විෂයය ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||
13 | 7 | බුද්ධ ධර්මය | බෞද්ධ දර්ශනය / බෞද්ධ ශිෂ්ටාචාරය / බුද්ධ ධර්මය /බෞද්ධ සංස්කෘතිය ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සමාන්‍යය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||
14 | 8 | රෝමානු කතෝලික ධර්මය | දේව ධර්මය / ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය / ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||
15 | Categary 1 | ||||||||||||||||||||||||||||||||||||||||||
16 | 9 | භූගෝල විද්‍යාව | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම භූගෝල විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||
17 | 10 | පුරවැසි අධ්‍යයනය | සමාජවිද්‍යාව/දේශපාලන විද්‍යාව /භූගෝල විද්‍යාව / ජනසන්නිවේදනය/සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය / ඉතිහාසය /ආර්ථික විද්‍යාව හෝ එම විෂය සංයෝජන සහිත ඕනෑම ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||
18 | 11 | ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | I. ව්‍යාපාර පරිපාලනවේදී / විද්‍යාවේදී (කළමනාකරණ) / ගණකාධිකරණවේදී / කළමණාකරණවේදී / වාණිජවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ II. ප්‍රධාන විෂයක් ලෙස ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණ විෂය සහිත ශාස්ත්‍රවේදී /විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ III. ගණකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සමත්වීම | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||
19 | 12 | දෙවන බස (දෙමළ) | දෙමළ මාධ්‍යය ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධියක් සමඟ අ.පො.ස(සා.පෙළ) දෙවන බස (සිංහල) විෂය හා අ.පො.ස.(උ.පෙළ) දෙමළ විෂය සමත්වීම. | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||
20 | Categary 2 (සෞන්දර්ය විෂය) | ||||||||||||||||||||||||||||||||||||||||||
21 | 13 | පෙරදිග සංගීතය | I. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම පෙරදිග සංගීතය ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය II. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම පෙරදිග සංගීතය විෂය සහිත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය සමඟ අ.පො.ස. (උසස් පෙළ) සංගීතය විෂයට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම. | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||
22 | 14 | බටහිර සංගීතය | I. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම බටහිර සංගීතය ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති සමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය II. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම බටහිර සංගීතය විෂය සහිත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය සමඟ අ.පො.ස. (උසස් පෙළ) බටහිර සංගීතය විෂයට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම. | v | v | ||||||||||||||||||||||||||||||||||||||
23 | 15 | චිත්‍ර | I. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම චිත්‍ර ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති ලලිත කලාවේදී/ ප්‍රාසාංගික කලාවේදී/දෘශ්‍ය කලාවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ II. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම චිත්‍ර විෂය සහිත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය සමඟ අ.පො.ස. (උසස් පෙළ) චිත්‍ර විෂයට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම. | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |
24 | 16 | පෙරදිග නර්තනය | I. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම පෙරදිග නර්තනය ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ II. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම පෙරදිග නර්තනය සහිත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය සමඟ අ.පො.ස. (උසස් පෙළ) පෙරදිග නර්තනය විෂයට සම්මාන සාමාර්ථයක් ලබා තිබීම. | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||
25 | Categary 3 (තාක්ෂණ විෂය) | ||||||||||||||||||||||||||||||||||||||||||
26 | 17 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම තොරතුරු තාක්ෂණය / පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති විද්‍යාවේදී/ කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණවේදී / ශාස්ත්‍රවේදී /තොරතුරු තාක්ෂණවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||
27 | 18 | කාෂි කර්මය හා ආහාර තාක්ෂණය | I. කෘෂි විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී සමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ II. ආහාර තාක්ෂණය ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති විද්‍යවේදී සමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||
28 | 19 | ගෘහ ආර්ථික විද්‍යාව | අ.පො.ස. (උ/පෙළ) විභාගයේදී ගෘහ ආර්ථික විද්‍යාව විෂයයට සම්මාන සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් ලබා තිබීම හා ඕනෑම සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධියක් ලබා තිබීම. | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||||||
29 | 20 | ශිල්ප කලා | මෝස්තර නිර්මාණවේදී සාමාන්‍ය උපාධිය/ගෞවරව/නිර්මාණවේදී සාමාන්‍ය උපාධිය/ ශාස්ත්‍රවේදී ලලිත කලා (දෘශ්‍ය කලා නිර්මාණ)/ ශාස්ත්‍රවේදී ලලිත කලා(චිත්‍ර හා නිර්මාණ) /ශාස්ත්‍රවේදී ලලිත කලා( දෘෂ්‍ය හා තාක්ෂණික කලා)/දෘෂ්‍ය කලාවේදී ගෞරව උපාධිය/ විද්‍යාවේදී උපාධිය (ඇඟලුම් නිෂ්පාදනය)/විද්‍යාවේදී උපාධිය (ඇඟලුම් නිෂ්පාදනය හා කළමනාකරණය) | v | v | v | v | ||||||||||||||||||||||||||||||||||||
30 | නිර්මාණකරණය හා තාක්ෂණය විෂය ධාරාව | ||||||||||||||||||||||||||||||||||||||||||
31 | 21 | සෞඛය හා ශාරීරීක අධ්‍යාපනය | I. ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය / ශාරීරික අධ්‍යාපනය පිළිබඳ සමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ II. ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||
32 | 22 | නිර්මාණකරණ හා යාන්ත්‍රික තාක්ෂණය | I.ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය හදාරා තිබීම එම උපාධිය තුල නිර්මාණකරණ හා ඉදිකිරීම් තාක්ෂණය විෂය හෝ සිවිල් ඉංජනේරු විෂය හදාරා තිබීම. හෝ II.සම්පුර්ණ අධ්‍යයන කාලය තුළම නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණය හෝ යාන්ත්‍රික ඉංජිනේරු විෂය ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||||
33 | 23 | නිර්මාණකරණ හා ඉදිකිරීම් තාක්ෂණය | සම්පුර්ණ අධ්‍යයන කාලය තුළම නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණය හෝ සිවිල් ඉංජිනේරු විෂයන් ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය | v | v | ||||||||||||||||||||||||||||||||||||||
34 | තෘතීයික අංශය (12-13 ශ්‍රේණී) | ||||||||||||||||||||||||||||||||||||||||||
35 | විද්‍යා විෂය ධාරාව | ||||||||||||||||||||||||||||||||||||||||||
36 | 24 | රසායන විද්‍යාව | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ රසායන විද්‍යාව විෂයය ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති විද්‍යාවේදී / ව්‍යවහාරික විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||
37 | 25 | භෞතික විද්‍යාව | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ භෞතික විද්‍යාව විෂයය ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති විද්‍යාවේදී / ව්‍යවහාරික විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||||||||
38 | 26 | ජීව විද්‍යාව | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ ජීව විද්‍යාව විෂයය ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති විද්‍යාවේදී / ව්‍යවහාරික විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||||||||||||||||||||
39 | 27 | කෘෂි විද්‍යාව | කෘෂිවිද්‍යාව / කෘෂි තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||
40 | 28 | සංයුක්ත ගණිතය | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ ශුද්ධ ගණිතය / ව්‍යවහාරික ගණිතය/උසස් ගණිතය විෂයයක් ලෙස හදාරා ඇති විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||||||||||||||||||
41 | තාක්ෂණ විෂය ධාරාව | ||||||||||||||||||||||||||||||||||||||||||
42 | 29 | ඉංජිනේරු තාක්ෂණය | I. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය / ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය / නිනිති විද්‍යා තාක්ෂණවේදය (නැනෝ තාක්ෂණය) පිළිබද ඉංජිනේරු තාක්ෂණ උපාධිය / විද්‍යාවේදී (මැනුම් විද්‍යාව ) උපාධිය / තාක්ෂණවේදය (විද්‍යාව හා තාක්ෂණය) පිළිබද උපාධිය හෝ මතු දැක්වෙන සුදුසුකම් II. සිවිල් යාන්ත්‍රික / විදුලිය හා ඉලෙක්ට්‍රෝන තාක්ෂණයට අදාළ තාක්ෂණවේදී උපාධිය හෝ III. ඕනෑම උපාධියක් සමග අ.පො.ස.(උ / පෙළ) ඉංජිනේරු තාක්ෂණවේදය විෂයධාරාව යටතේ අවම වශයෙන් විෂයයන් තුන සමත් වීම හෝ IV. ඕනෑම උපාධියක් සමඟ ඉංජිනේරු තාක්ෂණවේදය (සිවිල්/යාන්ත්‍රික/විදුලිය හා ඉලෙක්ට්‍රෝන) ක්ෂේත්‍රයේ NVQ – 5 මට්ටමේ හෝ ඉන් ඉහළ සහතිකයක් ලබා තිබීම. | v | v | v | v | ||||||||||||||||||||||||||||||||||||
43 | 30 | ජෛව පද්ධති තාක්ෂණය | I. ජෛව පද්ධති තාක්ෂණවෙදී උපාධිය/විද්‍යාවේදී (කෘෂි තාක්ෂණය හා කළමනාකරණය)උපාධිය/විද්‍යාවේදී කෘෂිකර්ම) උපාධිය/විද්‍යාවේදී (ජෛවීය විද්‍යාව) උපාධිය හෝ II. ආහාර විද්‍යාව හා පෝෂණය /ආහාර විද්‍යාව හා තාක්ෂණය/පාරිසරික හා සම්පත් කළමනාකරණය/පාරිසරික විද්‍යාව/අණුක ජීව විද්‍යාව හා ජෛව රසායන විද්‍යාව/පාරිසරික සංරක්ෂණය හා කළමණාකරණය/ආහාර හා ව්‍යපාර කළමනාකරණය/සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව/ආහාර නිෂ්පාදන හා තාක්ෂණ කළමණාකරණය/කෘෂි සම්පත් කළමණාකරණය හා තාක්ෂණය/කෘෂි ව්‍යාපාරකළමණාකරණය/හරිත තාක්ෂණය/අපනයන කෘෂිකර්මය/ජල සම්පත් තාක්ෂණය/තේ තාක්ෂණය හා අගය වැඩි කිරිම/පරිසර හා ජෛව පද්ධති/ඛනිජ විෂයන් ප්‍රධාන විෂයන් ලෙස හදාරා ඇති උපාධියක් ලබා තිබීම. | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||
44 | 31 | තාක්ෂණය සඳහා විද්‍යාව | I. විද්‍යා හා තාක්ෂණවේදී/ විද්‍යාවේදී උපාධිය හෝ II. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ ගණිතය හෝ භෞතික විද්‍යාව ප්‍රධාන විෂයක් හදාරා ඇති විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය | v | v | v | v | ||||||||||||||||||||||||||||||||||||
45 | වාණිජ විෂය ධාරාව | ||||||||||||||||||||||||||||||||||||||||||
46 | 32 | ගිණුම් කරණය | I. ගණකාධිකරණය/ගිණුම්කරණය පිළිබඳ විශේෂ උපාධිය හෝ II. ගණකාධිකරණය/ගිණුම්කරණය විෂය සහිත ව්‍යාපාර පරිපාලනවේදී / ව්‍යාපාර කළමනාකරණවේදී/විද්‍යාවේදී/වාණිජවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||||||||||||||||||||||
47 | 33 | ව්‍යාපාර අධ්‍යනය | ව්‍යාපාර අධ්‍යයනය / වාණිජ්‍ය යන විෂය කේෂත්‍රයන්ට අයත් විෂයන් ප්‍රධාන විෂයන් ලෙස හදාරා ඇති වාණිජවේදී / ව්‍යාපාර පරිපාලනවේදී / විද්‍යාවේදී / ව්‍යාපාර කළමනාකරණවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||
48 | 34 | ආර්ථික විද්‍යාව | ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | ||||||||||||||||||||||||||||||||
49 | කලා විෂය ධාරාව | ||||||||||||||||||||||||||||||||||||||||||
50 | 35 | තාර්කික හා විද්‍යාත්මක ක්‍රමවේදය | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ තර්ක ශාස්ත්‍රය/දර්ශනය විෂයය පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය | v | v | v | |||||||||||||||||||||||||||||||||||||
51 | 36 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම තොරතුරු තාක්ෂණය / පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති විද්‍යාවේදී / තොරතුරු තාක්ෂණවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||||
52 | 37 | භූගෝල විද්‍යාව | භූගෝල විද්‍යාව විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||
53 | 38 | දේශපාලන විද්‍යාව | දේශපාලන විද්‍යාව විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||||||||||||||
54 | 39 | ගෘහ ආර්ථික විද්‍යාව | ගෘහ ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||||||||
55 | 40 | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | ජනසන්නිවේදනය / සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | ||||||||||||||||||||||||
56 | 41 | බෞද්ධ ශිෂ්ටාචාරය | බෞද්ධ දර්ශනය / බෞද්ධ ශිෂ්ටාචාරය / බුද්ධ ධර්මය පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය/ප්‍රාචින අවසාන සහතිකය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||||||||||
57 | 42 | සිංහල | සිංහල ප්‍රධාන විෂය සහිත සාමාන්‍ය උපාධිය සහ එම විෂය සහිත ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය /අ.පෙ.ස. උසස් පෙළ සිංහල විෂය සාමාර්ථ සහිත අධ්‍යාපනවේදී උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||||||
58 | 43 | ඉතිහාසය (ඉන්දියන්/යුරෝපා/සමකාලීන) | ඉතිහාසය / පුරා විද්‍යාව විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |||||||||||||||||||||
59 | 13 වසරක අධ්‍යාපනය | ||||||||||||||||||||||||||||||||||||||||||
60 | 44 | විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය | I. විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ශිල්පය පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය හෝ II. ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය හෝ III. ව්‍යවහාරික ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිය හෝ IV. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||||
61 | 45 | ඉදිකිරීම් තාක්ෂණය | I. සිවිල් ඉංජිනේරු ශිල්පය පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය හෝ II. ඉදිකිරීම් හා ගොඩනැගිලි සේවා තාක්ෂණවේදය ඇතුළත් ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය හෝ III. තාක්ෂණවේදී උපාධිය හෝ IV. ඉදිකිරීම් තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | v | v | v | ||||||||||||||||||||||||||||||||||||
62 | 46 | අභ්‍යන්තර නිර්මානකරණය | I. ගෘහ නිර්මාණ ශිල්පය සඳහා වූ විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය විශේෂ උපාධිය හෝ II. නිර්මාණවේදී උපාධිය හෝ ගෘහ නිර්මාණ ශිල්පය සඳහා පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය හෝ III. අභ්‍යන්තර නිර්මාණකරණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | |||||||||||||||||||||||||||||||||||||||
63 | 47 | භූ දර්ශන නිර්මානකරණය | I. කෘෂිකර්මය පිළිබඳ විශේෂ උපාධිය (උද්‍යාන විද්‍යාව විශේෂීකරණය සහිතව) හෝ II. උද්‍යාන විද්‍යාව, මල්වගාව හා භූ දර්ශනය පිළිබඳ ප්‍රථම උපාධිය | v | v | v | v | ||||||||||||||||||||||||||||||||||||
64 | 48 | මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය | I. තාක්ෂණවේදී උපාධිය (මෝටර් යාන්ත්‍රික) හෝ II. විද්‍යාවේදී ඉංජිනේරු (මෝටර් යාන්ත්‍රික) උපාධිය හෝ III. මෝටර් යාන්ත්‍රික තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||||
65 | 49 | ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය | I. තාක්ෂණවේදී උපාධිය යාන්ත්‍රික (සාමාන්‍ය) හෝ II. යාන්ත්‍රික තාක්ෂණවේදය (සාමාන්‍ය) ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය හෝ III. ලෝහ සැකසුම් තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | v | ||||||||||||||||||||||||||||||||||||||
66 | 50 | ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය | I. තාක්ෂණවේදී උපාධිය (සිවිල් / ඉදිකිරීම්/ යාන්ත්‍රික) හෝ II. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||||
67 | 51 | ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය | I. කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිය (උද්‍යාන විද්‍යාව විශේෂීකරණය සහිතව) හෝ II. උද්‍යාන විද්‍යාව, මල්වගාව හා භූ දර්ශනය පිළිබඳ ප්‍රථම උපාධිය හෝ III. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | |||||||||||||||||||||||||||||||||||||||
68 | 52 | වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය | I. කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිය හෝ II. අපනයන කෘෂිකර්මය පිළිබඳ උපාධිය හෝ III. වැවිලි බෝග නිෂ්පාදනය තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | |||||||||||||||||||||||||||||||||||||||
69 | 53 | පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය | I. කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිය (සත්ව විද්‍යාව විශේෂීකරණය සහිතව) හෝ II. සත්ත්ව පාලනය හා මත්ස්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය හෝ III. සත්ත්ව පාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය හෝ පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | v | ||||||||||||||||||||||||||||||||||||||
70 | 54 | ප්‍රාසාංගික කලාව | I. ප්‍රාසංගික කලා පිළිබඳ විශේෂ උපාධිය හෝ II. ශාස්ත්‍රවේදී -විශේෂ (ප්‍රාසංගික කලා/ලලිත කලා/නර්තනය/සංගීත) උපාධිය හෝ III. නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය හෝ IV. අධ්‍යාපනවේදී (නාට්‍ය හා රංගකලාව) උපාධිය හෝ V. ප්‍රාසංගික කලාව හෝ ලලිත කලාව ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ විශේෂ උපාධියක් | v | v | v | |||||||||||||||||||||||||||||||||||||
71 | 55 | සංචරණය හා ආගන්තුක සත්කාර | I. ආගන්තුක සත්කාර හා විවේක කළමනාකරණය පිළිබඳව පරිපාලනවේදී උපාධිය හෝ II. විද්‍යාවේදී සංචාරක කළමනාකරණ විශේෂ උපාධිය හෝ III. විද්‍යාවේදී සත්කාරක සේවා කළමනාකරණ විශේෂ උපාධිය හෝ IV. ආගන්තුක සත්කාර සංචාරක ව්‍යපාර සිද්ධි පිළිබඳ කළමනාකරණ උපාධිය හෝ V. සංචාරක කළමනාකරණ විශේෂවේදී උපාධිය හෝ VI. සංචාරක කළමනාකරණ උපාධිය හෝ VII. සංචාරක සහ සංස්කෘතික සම්පත් කළමනාකරණ උපාධිය හෝ VIII. සංචරණය හා ආගන්තුක සත්කාර ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධියක් | v | |||||||||||||||||||||||||||||||||||||||
72 | 56 | ආහාර සැකසුම් අධ්‍යයනය | I. ආහාර විද්‍යාව හා තාක්ෂණවේදය උපාධිය හෝ II. ආහාර විද්‍යා තාක්ෂණය විශේෂ උපාධිය හෝ III. ආහාර විද්‍යා පෝෂණය පිළිබඳ උපාධිය හෝ IV. විද්‍යාවේදී ප්‍රථම උපාධිය සමඟ ආහාර විද්‍යා තාක්ෂණ විද්‍යාපති උපාධිය හෝ V. කෘෂි විද්‍යාවේදී ආහාර විද්‍යා තාක්ෂණය විශේෂ උපාධිය (මුළු විෂය මාලාවේ 60% නොඅඞු ආහාර විද්‍යාව හා තාක්ෂණවේදයට සම්බන්ධ විෂය අන්තර්ගතයක් තිබිය යුතුය). VI. විද්‍යාවේදී ආහාර විද්‍යා හා තාක්ෂණ විශේෂ උපාධිය (මුලු විෂය මාලාවේ 60% නොඅඞු ආහාර විද්‍යාව හා තාක්ෂණවේදයට සම්බන්ධ විෂය අන්තර්ගතයක් තිබිය යුතුය). VII. කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධිය (ආහාර විද්‍යාව හා තාක්ෂණ විශේෂීකරණය සහිතව) හෝ VIII. ආහාර නිෂ්පාදන තාක්ෂණය හෝ ආහාර සැකසුම් තාක්ෂණවේදී උපාධියක් | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||||
73 | 57 | ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා | I. ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණය /ශාරීරික අධ්‍යාපන පිළිබඳ විශේෂ උපාධිය හෝ II. ක්‍රිඩා හා විශ්‍රාන්ති කළමනාකරණ පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය | v | v | ||||||||||||||||||||||||||||||||||||||
74 | 58 | සෞඛය හා සමාජ ආරක්ෂණය | I. සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යාවේදී (විශේෂ) උපාධිය හෝ II. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධියක් | v | |||||||||||||||||||||||||||||||||||||||
75 | 59 | ළමා මනෝ විද්‍යාව | I. ළමා මනෝ විද්‍යාව විෂයයක් ලෙසට හැදෑරූ උපාධියක් හෝ II. ළමා මනෝ විද්‍යාව හා ආරක්ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධියක් | v | v | ||||||||||||||||||||||||||||||||||||||
76 | 60 | පරිගණක දෘඩාංග හා ජාලකරණය | I. වසර තුනක කාලයකින් යුක්ත තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව/ පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය (එම උපාධිය සඳහා පහත සඳහන් විෂය ක්ෂේත්‍රයන්ට අදාළව මුලු උපාධි පාඨමාලවෙන් 1/5 ක වටිනාකමක් සහිත විෂය කොටස් හදාරා සමත් වී තිබීම) හෝ II. වසර හතරක කාලයකින් යුක්ත තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව/ පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය (එම උපාධිය සඳහා පහත සඳහන් විෂය ක්ෂේත්‍රයන්ට අදාළ මුලු උපාධි පාඨමාලවෙන් 15 %ක වටිනාකමක් සහිත විෂය කොටස් හදාරා සමත් වී තිබීම) හෝ III. පරිගණක විද්‍යාව ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති විද්‍යාවේදී/ තාක්ෂණවේදී/උපාධිය සමඟ තොරතුරු තාක්ෂණය/ පරිගණක තාක්ෂණය/ පරිගණක දෘඩාංග/ පරිගණක ජාලකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (එම පශ්චාත් උපාධිය සඳහා මුලු විෂය කොටස්වලින් 1/5 ක වටිනාකමක් සහිතව පහත සඳහන් විෂය ක්ෂේත්‍ර හදාරා සමත් වී තිබීම) විෂය ක්ෂේත්‍ර i) Computer Hardware vii) Arduino Technology ii) Computer system Engineering viii) IT Security iii) Computer Networks ix ) Network Security iv) Computer Architecture x ) Information Security v) Operating System xi ) Cyber Security vi) Electronics xii) Computer Hardware and Network related Project | v | v | v | v | ||||||||||||||||||||||||||||||||||||
77 | 61 | ශිල්ප කලා | I. දෘශ්‍ය කලා විශේෂ උපාධිය (චිත්‍ර, මූර්ති, මුද්‍රණ කලා රෙදිපිළි හා රෙදිපිළි ආශ්‍රිත කලා ආදී) හෝ II. දෘශ්‍ය කලා හා සැලසුම්කරණය විශේෂ උපාධිය (චිත්‍ර කලා සහ ග්‍රැෆික්) හෝ III. දෘශ්‍ය හා තාක්ෂණ කලා විශේෂ උපාධිය හෝ IV. ශාස්ත්‍රවේදී හෝ ලලිතකලාවේදී හෝ විශේෂ උපාධිය - (චිත්‍ර කලා/ ග්‍රැෆික්/මූර්ති/දෘෂ්‍ය හා තාක්ෂණික කලා යන විෂයයන් හෝ එක් විෂයයක් හෝ ප්‍රධාන ලෙස හදාරා තිබිය යුතුය) | v | |||||||||||||||||||||||||||||||||||||||
78 | 62 | විලාසිතා නිර්මාණය | I. නිර්මාණවේදී උපාධිය හෝ II. දෘශ්‍ය කලා විශේෂ උපාධිය (රෙදිපිළි හා ඇඟලුම් කලා) හෝ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය පිළිබද පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය හෝ III. විලාසිතා නිර්මාණකරණය ප්‍රධාන විෂයයක් ලෙස හැදෑරූ උපාධිය | v | v | v | v | ||||||||||||||||||||||||||||||||||||
79 | 63 | විශේෂ අධ්‍යාපන | I. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම සිංහල භාෂාව හෝ සිංහල වාග් විද්‍යාව විෂයය ප්‍රධාන විෂයයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධිය හෝ II. ඕනෑම උපාධියක් සමග අ.පො.ස. (උසස් පෙළ) සිංහල විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථයක් ලබා තිබීම හෝ III. ඕනෑම උපාධියක් සමග අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී සිංහල විෂය සඳහා විශිෂ්ට සාමාර්ථයක් ලබා තිබීම සහ අ.පො.ස. (සා/පෙළ) විභාගයේදී ගණිතය විෂයය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම | v | v | v | v | v | |||||||||||||||||||||||||||||||||||
80 | 64 | ගුරු පුස්තකාල | I. පුස්තකාල හා විඥාපන උපාධිය හෝ II. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළම පුස්තකාල විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති ශාස්ත්‍රවේදී සාමාන්‍ය හෝ විශේෂ උපාධිය | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | v | |
81 | |||||||||||||||||||||||||||||||||||||||||||
82 | |||||||||||||||||||||||||||||||||||||||||||
83 | |||||||||||||||||||||||||||||||||||||||||||
84 | |||||||||||||||||||||||||||||||||||||||||||
85 | |||||||||||||||||||||||||||||||||||||||||||
86 | |||||||||||||||||||||||||||||||||||||||||||
87 | |||||||||||||||||||||||||||||||||||||||||||
88 | |||||||||||||||||||||||||||||||||||||||||||
89 | |||||||||||||||||||||||||||||||||||||||||||
90 | |||||||||||||||||||||||||||||||||||||||||||
91 | |||||||||||||||||||||||||||||||||||||||||||
92 | |||||||||||||||||||||||||||||||||||||||||||
93 | |||||||||||||||||||||||||||||||||||||||||||
94 | |||||||||||||||||||||||||||||||||||||||||||
95 | |||||||||||||||||||||||||||||||||||||||||||
96 | |||||||||||||||||||||||||||||||||||||||||||
97 | |||||||||||||||||||||||||||||||||||||||||||
98 | |||||||||||||||||||||||||||||||||||||||||||
99 | |||||||||||||||||||||||||||||||||||||||||||
100 | |||||||||||||||||||||||||||||||||||||||||||