AB
1
Timestampඔබගේ අදහස් යොජනා චෝදනා වීවෘතව මෙහි සටහන් කරන්න
2
7/15/2026 7:57:39ඇත්තටම මෙක හොදයි .මං දිවාසුරැකුම් මධ්‍යස්ථානයේ අවුරුදු 3ක් වෙනවා .එත් මේ ඉගෙන ගත්ත දෙවල් ගොඩක් හොදයි .අපිටත් වෙනස් වෙන්න දෙවල් තියෙනවා...
3
7/15/2026 8:04:41ගොඩක් වැදගත් කරුණු මගින් ප්‍රමිතීන් පිළිබඳ දේශනය මේ මිස් අපිට නිවරැදිව කියලා දුන්නා.
මන් හිතනවා තව වෙනස් වෙන්න දේවල් නෑ මිස්ගේ දේශනය තුල අපී නොදන්න අනුගමනය නොකල කරුනූ රාශියක් අපි ඉගෙන ගත්තා. සතුටුයි මෙම පාටමාලවට සම්බන්ධ වීම ගැන.
4
7/15/2026 8:08:55ඉතාමත් වැදගත් හොදින් පැහැදිලිව හැමොටම පැහැදිලි වන ලෙස උගන්වනවා සැසි තුනම හොදට පැහැදිලි
5
7/15/2026 9:12:15Excellent .we can change many things to make a branded day care.
6
7/15/2026 11:14:59ඇත්තටම කැමතියි අපිට දෙන්න පුළුවන් නම් මේකට නෝට් එකක්, ඉදිකාමිස්ට ඒක යෝජනාවක් විදියට ඉදිරිපත් කරනවා. ඇත්තටම පළවෙනි දේශනයත් අපිට හොඳට තේරුණා. දෙවෙනි දේශනයත් අපිට හොඳට තේරුණා. homework එකක් දුන්නා ඒකත් අපිට හොඳින් කරගන්න දැනුම තිබුණා. තුන්වෙනි දේශනයේදී චුට්ටක් අපහසුතාවයට පත්වුන අන්තිම අවස්ථාවේ අපිට මිස් දුන්නා ප්‍රශ්නයක්, මේ ාකච්ඡා කරලා කෙනෙක් අපිට ඒක ගැන හිතලා ඒකට උත්තරයක් දෙන්න කියලා. පොඩි සිද්ධියක් මවලා දීලා ඒ සිද්ධියේ අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද, මොකක්ද ඒ අවස්ථාව, ළමයගේ මානසික මට්ටම මොකක්ගද , කියන එක .න්මත් ඒකේ අන්තිම මොහොතේස ගුරුවරියන් කීපදෙනෙක්ම ඒකට අදහස් යොමු කරා නමුත් ඉන්දිකා මිස්ගේ උත්තරයත් එක්ක අපේ උත්තර ගැලපුනේ නැහැ. මිස් අපිට කිව්ව උත්තරේ වෙනස්. එතැනදී පොඩි අවිනිශ්චිතතාවයකට ආවා අපේ උත්තරේ හරිද නැත්තං අපේ උත්තරේ වැරදිද කියලා.
ඒ ඇරුනහම වෙන කියන්නේ වැරද්දක් නෑ ඉතාම සන්තෝසයි කියන දේවල් තේරුනා කරන කැපවීමට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාටම
7
7/15/2026 11:48:36Godak dewal igea gattha miss gen...kiyala dean widiya pahdili,saralai.prshna ahana dewal anthima paya bage da gattho hodai
8
7/15/2026 12:11:23පාටමාලාවෙ පලමු සහ දෙවන දින ඉතා සාර්තක නමුත් 3දින ගැන සෑහීමකට පත් නොවේ.
අපිට නෝට එකක් දෙනවා නම් වටිනවා මේ පාටමාලාවෙ අන්තර්ගතය අනාගතයේදී අපට යලි විමඩ
9
7/15/2026 12:53:041)මෙම දේශන මාලාව ඉතාම කාලෝචිතය .2)දරුවෙකු බලා ගැනීම අප කියනා සුන්දර අදහස් තරම් කිසිසේත් පහසු නැත.එම නිසා මෙහිදි අපට ලබා දෙන අදහස් හා ක්‍රියාකාරකම් ඉතා වටිනා බව කිව යුතුය 3)සුපිරි ම ඩේකෙයා එක සෑදීම අපගේ සිහින වූවද අපට තිබෙන ඉඩ පහසු කම් අනුව එය සිදුවන බැවින් අපව පරීක්ශා කරන නිලධාරි න් සෑම විටම මානුෂිකත්වය බැලිය යුතුය . 4)මෙම වැඩසටහනට එන අපේ සර් සහ මිස්ට 🙏🙏මෙය ඉතා වටිනා බව කියමි
10
7/15/2026 13:19:12දිවා සුරැකුම් මධ්‍යස්ථාන තුළ ඇති පාලන ප්‍රමිතීන් මෙන්ම සෞඛ්‍යමය කටයුතු පිළිබඳවත් දැනුවත් වුණා.⁣දරුවන්ට දිවා සුරුකුම් මධ්‍යස්ථානය තුළදී අසනීපයක් වු විට ලබා දිය යුතු ප්‍රථමාධාර සම්බන්ධවත් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමි .
11
7/15/2026 17:14:10සමහර අවස්ථා වලදී වේගය ත් සමග සටහන් සාදා ගැනීමට අපහසුය.
12
7/15/2026 17:16:35අපට සටහනක් ලියගැනීමට කරුණු ගොනු කරගැනීමට ප්‍රධාන කරුණු හා අනුකරුණු ලබා දෙනවා නම්හොදයි.
13
7/15/2026 17:22:34වැඩසටහනට සම්බන්ධ වූයේ දිවා සුරකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් සපුරා ගැනීමේ අදහසින් වුවත් මෙම වැඩසටහනට ට අදාළා දේශනවලදී ලැබෙන දැනුම ඉතාමත්ම වටිනාබව හැඟේ. දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සරල දෙයක් නොවන බවත් ඒ ඉතාම වගකීම් සහිත බැරෑරුම් කර්තව්‍යක් බව දේශනවලට සහභාගී වීමේදී මා හට අවබෝධ විය. මෙම දේශනවලදී අපගේ මධ්‍යස්ථානයේ තත්ත්වයා උසස් මට්ටමක පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාවය සහ ඒ මගින් පරිපාලන කටයුතු වලට වන ධනාත්මක බලපෑම පිළිබඳ අවබෝධ විය. සහතිකයකට පමණක් සීමා නොවී මේ හා සම්බන්ධ වීම තුළින් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් උසස් මට්ටමකින් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳව අවබෝධය ලැබීම පිලිබදව ඉතාමත් සතුටු වෙමි.
14
7/15/2026 19:09:55මැඩම් කියා දෙන දේ සරලව කියා දෙනවා. එම නිසා තේරුම්
ගැනීමට ඉතා පහසුයි.
15
7/16/2026 22:41:10
16
7/16/2026 23:02:11සෞඛ්‍ය හා පෝශන
ආරම්භක ඩ්ගේශනය ඉතා සාර්තකව කෙරුනා
නොද්න්නා කරුනු සහ අපි කරන වැරදි රටාවන් හොදින් ඉගන ගත්තා
ඉතා සාර්තකයි 🙏
17
7/16/2026 23:12:55Excellent lesson. Time passed very quickly. There are many things to do to change our pre school & Daycare . Specialy children's health & nutrition.
18
7/16/2026 23:25:394 වන දේශනය ඉතාමත් හොදින් ඉදිරි පත්කලා. අපට නොදන්නා කරුණු බොහොමයක් ඉගෙනගන්න හැකිඋනා. ස්තුතියි.
19
7/17/2026 21:35:372026/7/16 ලමා නිවාසයක ආහාර රටාව පිලිබදව කල දේශන ඉතා හොදයි.🙏
20
7/19/2026 19:21:02
21
7/19/2026 19:22:194 වන දේශනය ගොඩක් හොඳට කලා
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100