| A | B | C | E | F | G | H | I | J | K | L | M | N | O | P | Q | R | S | T | U | V | W | X | |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | කරුණාකර file (ගොනුව) මෙනුවෙන් මෙහි පිටපතක් බාගත කරගෙන edit කරන්න. ඔබට කෙලින්ම මෙම file එක edit කල නොහැක. | ||||||||||||||||||||||
2 | කාර්ය | ක්රියාත්මක කිරීමට නියමිත දිනය | සම්පූර්ණ ද ? | ||||||||||||||||||||
3 | පාඨමාලා මාතෘකාව නිර්ණය කිරීම | 27/11/2017 | Yes | මෙම ලේඛනය භාවිතා කරන්නේ කෙසේද? | |||||||||||||||||||
4 | පාඨමාලා ඉගෙනුම් අරමුණු නිර්ණය කරන්න | 28/11/2017 | Yes | මෙම ලේඛනයේ පිටපතක් සාදන්න ("File" --> "Make a Copy" ලෙස තේරීම් සිදු කරන්න ) | |||||||||||||||||||
5 | පාඨමාලා සැලැස්ම සාදන්න | 29/11/2017 | In Progress | ඔබගේ "ප්රකාශයට පත් කරන දිනය" 26 වන පේළියෙහි සදහන් කරන්න | |||||||||||||||||||
6 | දේශනය පිළිබද විස්තරයක් ඇතුලත් කරන්න | 30/11/2017 | In Progress | "B " තීරුවේ දින ස්වයංක්රීයව යාවත්කාලීන කරනු ලැබේ (මෙය දින 35ක කාලසටහනකි) | |||||||||||||||||||
7 | පාඨමාලාවේ විෂය නිර්දේශය හා ප්රවර්ධන වීඩියෝව කරන්න | 1/12/2017 | No | ඔබ එක් එක් කාර්යය සම්පූර්ණ කරන විට ඒවා සලකුණු කරන්න | |||||||||||||||||||
8 | සිසුන්ට ලබාදෙන අතිරේක සම්පත් සුදානම් කරන්න | 3/12/2017 | |||||||||||||||||||||
9 | ඔබගේ වීඩියෝ පටිගත කිරීමේ පසුබිම සුදානම් කරන්න | 5/12/2017 | |||||||||||||||||||||
10 | ඔබගේ පිටපතට අනුව පුහුණු වන්න | 7/12/2017 | |||||||||||||||||||||
11 | පරීක්ෂණ වීඩියෝව ඉදිරිපත් කරන්න | 8/12/2017 | |||||||||||||||||||||
12 | පාඨමාලාවේ දේශනවල වීඩියෝ සහ ප්රවර්ධන වීඩියෝව පටිගත කරන්න | 10/12/2017 | |||||||||||||||||||||
13 | පාඨමාලාව සහ ප්රවර්ධන වීඩියෝව සංස්කරණය කරන්න ( අත්යාවශ්ය නොවේ ) | 18/12/2017 | |||||||||||||||||||||
14 | වීඩියෝ දේශන හා අතිරේක සම්පත් upload කරන්න | 22/12/2017 | |||||||||||||||||||||
15 | පාඨමාලා සාරාංශයක් ලියන්න | 23/12/2017 | |||||||||||||||||||||
16 | මාතෘකා සහ උපමාතෘකා වඩාත් උචිත ලෙස සකස් කරන්න | 24/12/2017 | |||||||||||||||||||||
17 | ඔබගේ පාඨමාලා පින්තූරය සාදා එය upload කරන්න | 25/12/2017 | |||||||||||||||||||||
18 | ඔබගේ ජීව දත්ත සම්පූර්ණ කරන්න | 26/12/2017 | |||||||||||||||||||||
19 | ඔබේ පාඨමාලාවේ මිල නියම කරන්න. | 27/12/2017 | |||||||||||||||||||||
20 | සමාලෝචනය සඳහා ඔබේ පාඨමාලාව ඉදිරිපත් කරන්න. | 28/12/2017 | |||||||||||||||||||||
21 | ඔබේ පාඨමාලාවේ අවශ්ය නිවැරදි කිරීම් යාවත්කාලීන කිරීමෙන් පසුව නැවත සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන්න | 30/12/2017 | |||||||||||||||||||||
22 | පාඨමාලාව සජීවීව සිදු කරන්න | 1/1/2018 | |||||||||||||||||||||
23 | පාඨමාලාව පවුලේ අයට, මිතුරන්ට සහ පෞද්ගලික ප්රේක්ෂකයින්ට සිදු කරන්න | 2/1/2018 | |||||||||||||||||||||
24 | ඔබගේ ප්රවර්ධන වීඩියෝව Youtube හි upload කරන්න | 3/1/2018 | |||||||||||||||||||||
25 | e-learning හි ප්රවර්ධන මාර්ගෝපදේශය අනුගමනය කරන්න | 4/1/2018 | |||||||||||||||||||||
26 | |||||||||||||||||||||||
27 | පාඨමාලාව ප්රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන දිනය මෙහි ඇතුලත් කරන්න | 1/1/2018 | |||||||||||||||||||||
28 | |||||||||||||||||||||||
29 | |||||||||||||||||||||||
30 | |||||||||||||||||||||||
31 | |||||||||||||||||||||||
32 | |||||||||||||||||||||||
33 | |||||||||||||||||||||||
34 | |||||||||||||||||||||||
35 | |||||||||||||||||||||||
36 | |||||||||||||||||||||||
37 | |||||||||||||||||||||||
38 | |||||||||||||||||||||||
39 | |||||||||||||||||||||||
40 | |||||||||||||||||||||||
41 | |||||||||||||||||||||||
42 | |||||||||||||||||||||||
43 | |||||||||||||||||||||||
44 | |||||||||||||||||||||||
45 | |||||||||||||||||||||||
46 | |||||||||||||||||||||||
47 | |||||||||||||||||||||||
48 | |||||||||||||||||||||||
49 | |||||||||||||||||||||||
50 | |||||||||||||||||||||||
51 | |||||||||||||||||||||||
52 | |||||||||||||||||||||||
53 | |||||||||||||||||||||||
54 | |||||||||||||||||||||||
55 | |||||||||||||||||||||||
56 | |||||||||||||||||||||||
57 | |||||||||||||||||||||||
58 | |||||||||||||||||||||||
59 | |||||||||||||||||||||||
60 | |||||||||||||||||||||||
61 | |||||||||||||||||||||||
62 | |||||||||||||||||||||||
63 | |||||||||||||||||||||||
64 | |||||||||||||||||||||||
65 | |||||||||||||||||||||||
66 | |||||||||||||||||||||||
67 | |||||||||||||||||||||||
68 | |||||||||||||||||||||||
69 | |||||||||||||||||||||||
70 | |||||||||||||||||||||||
71 | |||||||||||||||||||||||
72 | |||||||||||||||||||||||
73 | |||||||||||||||||||||||
74 | |||||||||||||||||||||||
75 | |||||||||||||||||||||||
76 | |||||||||||||||||||||||
77 | |||||||||||||||||||||||
78 | |||||||||||||||||||||||
79 | |||||||||||||||||||||||
80 | |||||||||||||||||||||||
81 | |||||||||||||||||||||||
82 | |||||||||||||||||||||||
83 | |||||||||||||||||||||||
84 | |||||||||||||||||||||||
85 | |||||||||||||||||||||||
86 | |||||||||||||||||||||||
87 | |||||||||||||||||||||||
88 | |||||||||||||||||||||||
89 | |||||||||||||||||||||||
90 | |||||||||||||||||||||||
91 | |||||||||||||||||||||||
92 | |||||||||||||||||||||||
93 | |||||||||||||||||||||||
94 | |||||||||||||||||||||||
95 | |||||||||||||||||||||||
96 | |||||||||||||||||||||||
97 | |||||||||||||||||||||||
98 | |||||||||||||||||||||||
99 | |||||||||||||||||||||||
100 | |||||||||||||||||||||||