A | B | C | D | E | F | G | H | I | J | K | L | M | N | O | P | Q | R | S | T | U | V | W | X | Y | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | කෘතියේ නම | කෘතිය අයත් කාණ්ඩය (Category) | පරිවර්තනයක්ද | ලේඛකයාගේ නම | පරිවර්තනයක් නම්, මුල් ලේඛකයාගේ නම | පිටු ගණන | බාගත කිරීම සදහා සබැදිය | කෘතිය ගැන කෙටි විස්තරයක් | |||||||||||||||||
2 | Nawakatha nirmanaya ha awabodays | නවකතා | නැත | A.v.suraweera | 10 | Sinhala | |||||||||||||||||||
3 | Nawakatha nirmanaya ha awabodays | නවකතා | නැත | A.v.suraweera | 10 | Sinhala | |||||||||||||||||||
4 | Nawakatha nirmanaya ha awabodays | නවකතා | නැත | A.v.suraweera | 10 | Sinhala | |||||||||||||||||||
5 | සොබාදහම් ගොවිතැන - Sobadaham Govithana | විද්‍යා/තාක්ෂණික | නැත | තිලක් කන්දේගම | 97 | https://mega.nz/#!SuxmUSiY!BzIqZwpSlg63Lv4v-UxjOjiwwmhqt40l2bMGhuQsdBY | |||||||||||||||||||
6 | ලස්සන ඇස් Lassana As | නවකතා | නැත | කරුණාසේන ජයලත් ශුරීන් Karunasena Jayalath | 166 | https://mega.nz/#!b3hiVQwD!p52ke3vnk5RCNQvfzzSMNR672DZ4rzqRTFYhqBuZRk8 | |||||||||||||||||||
7 | උඩරට රාජ්‍යයෙන් පලා ගිය රොබට් නොක්ස්ගේ ලන්ඩන් ජීවිතය - Concerning Several remarkable passages of my life that hath happened since my deliverance out of my captivity | වෙනත් | ඔව් | යසපාල වනසිංහ | රොබට් නොක්ස් - Robert Knox | 94 | https://mega.nz/#!364EUYSJ!Cvz6mRpx1oTF8DUvmCyZhwcSpNCtfJsoBspWFDum2OA | රොබට් නොක්ස්ගේ ලංකාවෙන් පලාගොස් නැවත නාවිකයකු ලෙස ගතකල කටුක එහෙත් අධිෂ්ඨානශීලි ජීවිතය පිලිබඳ ඔහුගේ මතකසටහන් කැටිකොට මෙම ග්‍රන්ථය රචනා කොට ඇත. | |||||||||||||||||
8 | ජොනී උපහාරය සහ තවත් ඇත්ත කථා Jhoni upaharaya saha thaewath athhthakatha | වෙනත් | නැත | ගුණදාස ලියනගේ | 160 | https://mega.nz/#!GvAyxCoC!2CStW6wjm_kaD8Yy129OXPBI-OmO6l7kgyPIrkP1QqU | ගුණදාස ලියනගේ යනු ශ්‍රී ලංකාවේ විසු පුවත්පත් කලාවේදියකු මෙන්ම ග්‍රන්ථ රචකයකුද වෙයි. ඔහුගේ සැබෑ ජීවිතයේ අත්දැකීම් පාදක කොට මෙම ග්‍රන්ථය රචනා වී ඇත. | ||||||||||||||||||
9 | සිංහල ගොවිතැන | වෙනත් | නැත | මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි | 160 | https://mega.nz/#!r6xhjSKD!ugM-0kacnMRoGPx-o1mzZsq4tqiMX1VyIcKkDY84yGU | විදේශ අක්‍රමණ මාධ්‍යයයේ වුවද රැකගත් සිංහල ගොවිතැනහි මුලයන් ගවේෂණය කර මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි විසින් සම්පාදිත ග්‍රන්ථයකි.පැරණි සිංහලයාට සිය ජීවිකාව මෙන්ම සංස්කෘතියටද උරුමකම් කිවහැකි මාද්‍යක් පැවති පාරම්පරික ගොවිතැන තාක්ෂණික මෙවලම් හමුවේ මුල් සින්ගත් යුගයක මෙවන් කෘතිවල වටිනාකම පෙරටත් වඩා ගැඹුරින් දැනෙයි. | ||||||||||||||||||
10 | ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක්-A Journey with Leonard Wolf | වෙනත් | නැත | විජේසිංහ ඛෙලිගල්ල | 219 | https://mega.nz/#!L7xWwCob!qJFTYCWXO5G3M5iwTmVWmwciXgTQ2vRJm9Dx9OixV7o | ලෙනාඩ් වුල්ෆ් 1904 ඔක්තෝමිබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේ බිතාන්‍ය රජයේ සිවිල් සේවා නිළධාරියෙකු ලෙසිනි. 1908 දී ලෙනාර්ඩි වුල්ෆ් දකුණු පළාතේ බ්‍රිතාන්‍ය රජයේ නියෝජ්‍ය නියෝජිතයා ලෙස තේරි පත්විය. ඒ අතරම ඔහු හමිබන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා ද විය.හමිබන්තොට සාමාන්‍ය ජනතාව වලවි පැලැන්තියේ බල පුඵවන්කාරයින් අතින් පීඩාවට පත්වනු දැක ඔහු කමිපනය විය. Village in the Jungle,කෘතියද ඇතුඵ තවත් සාහිත්‍ය කෘති ගණනාවක් ඔහු අතින් පසුකලෙක බිහිවුයේ හමිබන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විදි පීඩාව ගැන උපන් කමිපනයෙනි. 1911 දී එංගලන්තයට ගිය වුල්ෆ් 1960 පෙබරවාරී 16 වැනිදා වසර 50 කට පමණ පසු යළි හමිබන්තොටට පැමිණියේය. ලෙනාර්ඩි වුල්ෆ් හමිබන්තොට දිස්ත්‍රික්කය පුරා සංචාරය කළේ බටහිර ගිරවාපත්තුවේ එවකට ප්‍රාදේහිය ආදායමි නිළධාරියා වන එල්.වී.විතානාචිචි සහ එවකට එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රුහුණු වාර්තාකරු වූ විජේසිංහ ඛෙලිගල්ල මහතා සමගිනි. පසුව1995 දී එම ලිපි එකතුව 'ලෙනාර්ඩි වුල්ෆ් සමග ගමනක්' නමින් පොතක් ලෙස පළ කිරිමට විජේසිංහ ඛෙල්ගල්ල මහතා ක්‍රියා කළේය. | ||||||||||||||||||
11 | අපේ ගමේ විත්ති | නවකතා | නැත | පියසේන කහඳගමගේ | 134 | https://drive.google.com/open?id=1Hkpx7x3gWBMzKqvFlcM6RXxzrbWO-7oS | මීට වසර 50 කටත් පෙර දකුණුලක ගමක විත්ති කතා සම්බන්ධ යොවුන් නවකතාවකි | ||||||||||||||||||
12 | පාලු දූපත Palu Dupatha | නවකතා | නැත | H. G ජයසුමන | 137 | https://mega.nz/#!uz411aAB!wcKO_GmfdRotudnayYVO5Cu-jxfoUTkyvBhW8ni46wc | O / L සිසුන්ගේ දැනුම වර්දනය ඉලක්කකොට ලියු විද්‍යා නවකථාවකි. වික්‍රමාන්විත නවකථාවක ලක්ෂණද දැකිය හැක.රාජ්‍ය සම්මාන දිනූ නවකථාවකි. | ||||||||||||||||||
13 | ලක්දිව පුරාණ කොඩි | වෙනත් | නැත | T.M.G.S සිල්වා | 32 | https://mega.nz/#!Cv4nnQia!Jc5oDMJMwBBGEs5Zwh4KvLnSbqWW-nO9CQNgkPM_nVw | ලක්දිව පුරාණ කොඩි සම්බන්දයෙන් පුර්ණ විස්තරයක් සොයාගැනීම උගහටය. කොඩියක් යනු යම් පණිවිඩයක් ලබාදීමට හෝ පුද්ගල කන්ඩායමක් හෝ ප්‍රදේශියව වශයෙන් බෙදුණු ප්‍රදේශයක් නියෝජනය කිරීමට යොදාගත් සංකේතයි. ලිඛිත විස්තර අල්ප වන මෙවැනි ක්ෂේත්‍රයක් අලලා මෙම ග්‍රන්ථය රචනා කිරීම සම්බන්දයෙන් කතුවරයා වන T.M.G.S සිල්වා මහතාටත් අපගේ යටගිය තොරතුරු නව පරපුරට ලබාදීමට මෙවැනි ප්‍රකාශන හරහා නිතර අතහිත දෙන "සුරිය ප්‍රකාෂකයින්ටත් ග්‍රන්ථය පිටපත් කල අයටත් විශේෂ ස්තුතිය. | ||||||||||||||||||
14 | The Veddas (English book) | වෙනත් | නැත | C.G.Seligmann & Brendza Z. Seligmann | 636 | https://drive.google.com/open?id=1Eq-v0XHJbrALY2zZ_Zxc6-HaJ96Gzvg2 | Dr C. G. Seligmann (1873-1940) was a renowned anthropologist who was President of the Royal Anthropological Institute between 1923 and 1925. After joining the Cambridge Anthropological Expedition to the Torres Strait in Melanesia in 1898, he changed his career from medicine to anthropology and began his career as a distinguished field anthropologist. This book contains his pioneering ethnology of the indigenous Vedda people of Sri Lanka. The social, political, religious and economic life of the Veddas is systematically examined in this detailed study, first published as part of the Cambridge Archaeological and Ethnological Series in 1911. This ethnology remains the standard reference work for the social structure and material culture of the Vedda people, as they have ceased to exist as a separate community in Sri Lanka. This volume contains views on ethnicity which were acceptable at the time it was published. | ||||||||||||||||||
15 | ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ස්වභාවික පරිසරය | වෙනත් | නැත | සුදත් අබේසිංහ හා ජයන්ත ජයවර්ධන | 102 | https://drive.google.com/open?id=14fZ4dCFBewY-3Z_N_xiDllk8LsrD3Roz | |||||||||||||||||||
16 | තැපැල් සේවයේ රස කතා | වෙනත් | නැත | තිලකසිරි හේවගේ | 80 | https://drive.google.com/open?id=1utPp1T3Hcd4oFSfpIPLie3P1SgPd7UVc | hasya katha swarupayen liyaa atha. | ||||||||||||||||||
17 | Game of thrones සිංහල | නවකතා | ඔව් | George R. R. Martin | 1295 | https://www.file-upload.com/0cuzdh6snv0c | |||||||||||||||||||
18 | දිගාමඩුල්ලේ ආශ්චර්යය | නවකතා | නැත | මායාරංජන් | 160 | https://drive.google.com/open?id=1TLd_ZvH147M-dLvFGEqS-PA4PqNTcIMN | ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ වගෙ වන විත්ති පොතක් කියවද්දි අපිට කාල්පනිකව මැවෙන්නේ ස්පිට්ල්ගේ පොත්වල වන ආකාරයේ පාරම්පරික වැදි ගමක්. | ||||||||||||||||||
19 | ඉරණම උර ගෑ මිනිස්සු | චරිතාපදාන | නැත | Premalal Ranawila | 130 | https://mega.nz/#!X6BQmYAA!UVpVkLe-GsSGo0RgSu6YKcAXgriS-TMpRN9YZJDlriY | අසාධාරණය අයුක්තියට එරෙහිව සටන් වැදුනු, සමාජය මනුශත්වයෙන් පරිපුර්න කිරිමට දායක වී, සකල ලෝකවාසින් වෙනුවෙන්ම තම දිවිය පූජා කල සදාතනික විරුවන් කිහිපයකගෙ සංෂිප්ත චරිත කතා කිහිපයක එකතුවක්. ISBN 978-955-1822-84-2 ````මෙවන් කෘති තව තවත් බිහිකිරීමට සැමට ශක්තිය ලැබේවා. මෙම කියවීම් ඔබලාගේ ආයෝජනයක්ම වේවා`````` | ||||||||||||||||||
20 | මහදැනමුත්තයි ගෝලයො රොත්තයි | ළමා | නැත | Kolat senanayake | 66 | https://drive.google.com/open?id=1MjQ5ub0T49xnK-o34uld37j3cWVV8vAO | |||||||||||||||||||
21 | හැරවුම් ලකුණ (Abdulo kalam Turning Point) | චරිතාපදාන | ඔව් | J Ruberu Thantrige | Abdul Kalam | 215 | https://mega.nz/#!mr5zVS7T!VGFgJi4WjAsUTgBd8kn4QqvZrrpFMArchwo0UnBQwIY | ||||||||||||||||||
22 | සුදු ගෝනා | නවකතා | ඔව් | ඒ පී ගුණරත්න | Richard Lionel Spittel | 229 | https://mega.nz/#!2x4XDKRZ!zHiq632HidJtBxVcpmBr-Jpu3UHa2_t3gNz0cwncbts | ||||||||||||||||||
23 | Awaken the Giant Within | වෙනත් | නැත | Anthony Robbins | 378 | https://drive.google.com/open?id=1BJuYXewtVNWLcbNaQU5DPhebjb4-_P2q | |||||||||||||||||||
24 | විලන් (Villan) | නවකතා | නැත | යෞවන සමීන්ද්‍ර රත්නායක | 200 | https://goo.gl/UGa4fy | Book Details ISBN 10 : 9555466483 ISBN 13 : 9789555466486 Author : Yauwana Sameenda Rathnayaka Publisher : Tashen Publication Language : SINHALA | ||||||||||||||||||
25 | (Doomsday Conspiracy) අවසන් මෙහෙයුම | නවකතා | ඔව් | ගාමිණී සමරකෝන් | Sydney Sheldon | 268 | https://mega.nz/#!cqABUZ7T!qP2DjlqRLSVhB-t2DNVWM2YsasGx5X_YK8afMjCFnsk | ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කදු අතරට කඩන වැටෙන පිටසක්වල යානයක් සහ එය දකින සoචාරකයන් 10 දෙනෙක්. එම සිදුවීම මහජනයා අතරට යෑම වැලක්වීමට නාවික බුද්ධි අංශ නිලදරියෙකුගේ සේවය ලබා ගන්නා රහස් සංවිදානයක්. ඔහු විසින් සොයා ගන්නා සංචාරකයන්ට සිදු වන දේ මෙන්ම මෙහෙයුම අවසානයෙදී ඔහුට අත්වන ඉරණම සහ, එම සිදුවිම් පෙලට එකතුවන එකොලොස්වන සාක්ෂිකරුවෙක්. රහස් සංවිදානයේ සැබෑ අරමුණ සහ තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවන එක් බලවත් පුද්ගලයෙක්. | |||||||||||||||||
26 | කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා | වෙනත් | නැත | ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකාය | 316 | https://drive.google.com/open?id=1aq2Jfi7p6ZNeRvX-YIc7nb5kTZed4aQy | |||||||||||||||||||
27 | මර උගුල- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 258 | |||||||||||||||||||
28 | භීෂනයක්- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 250 | |||||||||||||||||||
29 | සමුදුරේ සටන- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 245 | |||||||||||||||||||
30 | ගින්දර සමග සෙල්ලම්- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 242 | |||||||||||||||||||
31 | අභිරහස් දොස්තර- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 123 | |||||||||||||||||||
32 | ප්‍රදීපාගාරයේවික්‍රමය- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 125 | |||||||||||||||||||
33 | රතු වත හැඳි කත - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 126 | |||||||||||||||||||
34 | කළු ව්‍යාඝ්‍රයා - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 276 | |||||||||||||||||||
35 | ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 276 | |||||||||||||||||||
36 | පුද්ගලිකයි රහසිගතයි- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 145 | |||||||||||||||||||
37 | ඔබෙන් සමුගනිමි - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 288 | |||||||||||||||||||
38 | ලෝහිත පරීක්ෂණය- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 280 | |||||||||||||||||||
39 | දියමන්ති ඔටුන්න- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 264 | |||||||||||||||||||
40 | ඉන්ද්‍රනීල මාණික්‍යය- ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 266 | |||||||||||||||||||
41 | අන්තරාය අඩවියක - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 260 | |||||||||||||||||||
42 | ලේ සළකුණ - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 258 | |||||||||||||||||||
43 | මළගිය ඇත්තෝ සාක්කි දෙති #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 272 | |||||||||||||||||||
44 | භයානක මිනිහා - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 244 | |||||||||||||||||||
45 | Sherlock Holmes all in one #SH | කෙටිකතා | නැත | ආතර් කොනන්ඩෝයිල් | 930 | https://mega.nz/#!VuYXBBoK!xjoeT_8lkAMaOLWPbCqy0ampynFnunLd8RbMlHO5RHk | |||||||||||||||||||
46 | Corporate Governance, Ethics & Assurance (KC 04) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 768 | https://mega.nz/#!xmpAjRKY!nV0d6UcgXgsxQ7y6dg-djbRrIRFs2e3oypD1GvcWq2A | The study pack for Corporate Governance, Ethics & Assurance (Curriculum 2015) | ||||||||||||||||||
47 | Corporate Finance & Risk Management (KC 02) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 762 | https://mega.nz/#!J3QAQK7Y!7-5FJNCJea1LYToAYWVdBzxfvaVW8RYwV-AwskbECJ8 | The study pack for Corporate Finance & Risk Management (Curriculum 2015) | ||||||||||||||||||
48 | Corporate Financial Reporting (KC 01) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 778 | https://mega.nz/#!h6p2AKYL!dS5V0YEz2qL42-7B17iz-NfxNuuSHuQ1beurn3UiIBY | The study pack for Corporate Financial Reporting (Curriculum 2015) | ||||||||||||||||||
49 | Business Assurance, Ethics and Audit (KB 04) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 548 | https://mega.nz/#!I3BQxIoI!rFt9X2t7Bc3Mb8ugOZMbnrubJYRHQqZmL5SbeSNa8ZM | The study pack for Business Assurance, Ethics and Audit (Curriculum 2015) | ||||||||||||||||||
50 | Business Value Creation (KB 05) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 400 | https://mega.nz/#!82QW0KiA!wWCNFJ4Uj2q0aLZ5j8H42Qe5JSXAsTcM7zzyBpuzfjI | The study pack for Business Value Creation (Curriculum 2015) | ||||||||||||||||||
51 | Business Law (KB 03 BL) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 192 | https://mega.nz/#!sn4kEL5L!Q0JO_BgEr3JvUmvqvSEU6d6w6VFyT1cICKK8PjYY3Vk | The study pack for Business Law (Curriculum 2015) | ||||||||||||||||||
52 | Business Taxation (KB 03 BT) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 180 | https://mega.nz/#!Uq4CHLrZ!KZK46ELik7KZO4fyI3wYLilZkkDleGqNc8uNxvsQPag | The study pack for Business Taxation (Curriculum 2015) | ||||||||||||||||||
53 | Business Management Accounting (KB 02) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 684 | https://mega.nz/#!Yv4QxTiC!36wh2T3hT2bg6FORuE6-QGepXz_0rpjBZJ6DwtP8l7g | The study pack for Business Management Accounting (Curriculum 2015) | ||||||||||||||||||
54 | Business Financial Reporting (KB 01) | කළමනාකරණය | නැත | Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) | 696 | https://mega.nz/#!p6hmlZrR!npnDdSHtSjfdarUcQor2zrr1bC1yggm_Y1Guc4g9cy8 | The study pack for Business Financial Reporting (Curriculum 2015) | ||||||||||||||||||
55 | ඇමිටිවිලා | වෙනත් | නැත | දිලීප ජයකොඩි | 145 | https://mega.nz/#!B7Bj2DgY!4-otjVHDNp5e8pcJkxas-AR9m-swpII69yZwMBa-JWM | |||||||||||||||||||
56 | නීති අත්පොත | වෙනත් | නැත | ශ්‍රී ලංකා නීතිඥ සංගමය | 74 | https://mega.nz/#!U2gl0KBa!jViQfn-UZL_3OkGu7_nngNQH9OPALtS0XEVVkktHTFk | සරලව සිංහල භාෂාවෙන් ලියන ලද මෙම කෘතිය එදිනෙදා සමාන්‍ය ජීවිතයේදී අත්විඳින කාරණා වලදී අවශ්‍ය වන නීතිමය ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම පොත ඉතා වැදගත් වනු ඇත | ||||||||||||||||||
57 | Diary of the Wimpy Kid - Double Down | ළමා | නැත | Jiff Kenny | 226 | https://drive.google.com/open?id=0B2vylc1-pOIhQjNMNS1IOE5hSkU | |||||||||||||||||||
58 | හාල්මැස්සා | ළමා | නැත | ජී. බී. සේනානායක | 27 | https://mega.nz/#!kvgXzCgQ!yT_xn1juczhCW0WGYqxiF_dE7YzOR5PikBfecxIH-KE | |||||||||||||||||||
59 | සැඟවුණු දේශය | නවකතා | නැත | ආරියනන්ද දොඹගහවත්ත | 248 | https://mega.nz/#!0zRGFSja!Z0fgVtWfqlN9RKn1HUAS0AqUT9Ge0vkn_FmMS2wGxb8 | |||||||||||||||||||
60 | අපරාජිත බිස්මාකය | වෙනත් | නැත | මුනිදාස සෙනරත් යාපා | 196 | https://mega.nz/#!Q24lFa6Q!BSbxh2Xwe6eZPpMxzuNyLS-ombryPaUrDFkuow1H2U0 | බ්‍රිතාන්‍ය නාවුක හමුදාව විශ්මයට පත්කරමින් ජීවිත 3,600ක් මුහුදු පතුලට යවූ දෙවන ලෝක යුද්ධයේ ජර්මනිය විසින් නිපද වන ලද, අවසාන මොහොත දක්වාම මිත්‍ර හමුදාවල ප්‍රහාර වලට ලක්වුවත් ගිල්විය නොහැකි වූ බිස්මාක් නැමැති නෞකාව සම්බන්ධයෙන් මෙම කෘතිය 1967 වසරේදී පමණ මුනිදාස සෙනරත් යාපා මහතා විසින් රචනා කර ඇත. | ||||||||||||||||||
61 | චේ | චරිතාපදාන | නැත | මාලනී ගෝවින්නගේ | 154 | https://mega.nz/#!M6YCHQQJ!fScmTBB2j5J0ULgS6MICVWmwWHvcpocPoNGYtFZhdTw | දශක ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු, විප්ලවවාදියෙකු මෙන්ම වර්තමානයේ සමාජවාදයේ වෙලඳ බඩුවද වන '' චේ ගුවේරා '' ගේ ජීවිත කතාව මෙම කෘතිය තුල ඇතුලත් වේ. කියුබාවේ 'ග්‍රැන්මා' පුවත්පතේ පළවූ ලිපි, ටයිම්ස්, නිවුස්වීක් සගරා වල පලවූ ලිපි මෙන්ම රුසියාවේ ආචාර්යය අයි ලැව්රිට්ස්කි විසින් ලියන ලද ආනෙස්ටෝ චේ ගුවේරා යන කෘතීන් ආශ්‍රයෙන් මෙය රචනා කර ඇත. | ||||||||||||||||||
62 | Cambridge IELTS Books 1-10 | විද්‍යා/තාක්ෂණික | නැත | Cambridge University | 111 | https://drive.google.com/drive/folders/0B4Ki0bEsl4ztM3NwQXphTGRTbE0?usp=sharing | |||||||||||||||||||
63 | අදිසි ආගන්තුකයා | නවකතා | ඔව් | පී බී සේනානායක | H. G. Wells | 121 | https://mega.nz/#!Nr4wEZST!mUHerXbchuDvomwwpD6nH8MCIm5OJozqqCJvjZoDc40 | Fiction | |||||||||||||||||
64 | ටාර්සන් ගේ වන සිව්පාවෝ | නවකතා | ඔව් | කේ. ජී. කරුණාතිලක | Edgar Rice Burroughs | 266 | https://drive.google.com/file/d/0B2z6EdygKuwNYTRLY0dScFpETTg/view | ඉතා විශිශ්ට ටාර්සන් කෘති සමූහයේ THE BEASTS OF TARZAN කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. | |||||||||||||||||
65 | කොමා (Coma) | නවකතා | ඔව් | මහින්ද කරුණාරත්න | Robin Cook | 380 | https://mega.nz/#!hjABxJbL!oF33c5KUWirFLOC-2rMdD2WmYnPKxzgVp3C4l0tkEw4 | ශරීර අවයව යනු වර්තමනයේ ලාබ ලැබිය හැකි ව්‍යාපාරකි. පුද්ගලයින්ගේ මොළයේ ස්නායු මරා දමා එකී අවයව ලබා ගැනීමට සිදු කරයි නම්? රූමත් එමෙන්ම කුතුහලයෙන් පිරි වෛද්‍ය ශිෂ්‍යාවක අබිරහස් ලෙස මොළය මිය යන පුද්ගලයින් සොයා ජීවිතය පරදුවට තැබීම '"'කොමා'"' කෘතියයි. | |||||||||||||||||
66 | තිත්ත කෝපි | නවකතා | ඔව් | සී ඒ විජේසේකර | Christine Spittel-Wilson | 235 | https://drive.google.com/file/d/0By6E8qzQrQ1EQ2pSZ05HX3EtVjQ/view | තේ වගාව ආශ්‍රිතව පැණ නගින ගැටලු, තේවගාවේ අභාවය හා ඒ වටා ගොඩ නැගී ඇති ජීවිතයන්, නොසැලෙන ධෛර්යය හා බැදී ඇති ප්‍රේමය මෙන්ම තිත්ත වූ කෝපි වගාවේ පිබිදීම නවකතාවක් ලෙස ඉදිරිපත් කර ඇත. | |||||||||||||||||
67 | රදළ පිළිරුව | නවකතා | නැත | ඩබ්ලියු. ඒ. සිල්වා | 380 | https://mega.nz/#!cygGhAhD!wFEicUe972_APsPKgT3nYVRLGw55S0h5fWelIXjQR58 | වසර 1939 දී පමණ ලියන ලද මෙම කෘතිය මගින් ඉතා අපහසුවෙන් ජීවිතය ගොඩනගා ගත් පුද්ගලයෙකු, පසුව පුහුමානයෙන් පෙලීම නිසා සිදුවීමට යන විනාශයත්, ධනය බලය නිසා වාසි ලබා ගැනීමේ අරමුනින් ඒ වටා ගොඩනැගෙන පිරිස් මෙන්ම ලෞකික සම්පත් මත ඇලීම නිසා බෞද්ධාගමට අත්වී ඇති කණගාටුදායි තත්වයත්, මෙම නවකතාව මගින් ගම්‍ය කර ඇත. | ||||||||||||||||||
68 | බිහිසුණු නිම්නය - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 250 | |||||||||||||||||||
69 | සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 244 | |||||||||||||||||||
70 | බැස්කවිල් රුදුරු බල්ලා - ෂර්ලොක් හෝම්ස් #SH | නවකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 278 | |||||||||||||||||||
71 | මහා රෑ ආ මාරයා - ෂර්ලොක් හෝම්ස් #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 266 | |||||||||||||||||||
72 | භයානක මිනිසා සහ තවත් කතා #SH | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 275 | |||||||||||||||||||
73 | ICT Past papers - Educational (A/L 2011 - 2014 ) | විද්‍යා/තාක්ෂණික | නැත | A/L | https://drive.google.com/open?id=0B3fn_hF3onCcd2wxUXo0QmVyWEE | අධ්‍යාපන සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ තාක්ෂණික විෂය ධාරාවේ විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයකි | |||||||||||||||||||
74 | ගැඹුරු මුහුද | විද්‍යා ප්‍රබන්ධ | ඔව් | සිරිල් සී. පෙරේරා | Arthur C. Clarke | 350 | https://mega.nz/#!46gDhAAL!_Tio2CJm_2SvyzqORR9O4ayR8L1dLp3TVf9shd-aqI4 | අවාසනාවන්ත සිදුවීමක් නිසා අගහරු වෙතින් පිටමංවූ අභ්‍යාවකාශ ඉන්ජිනේරුවරයෙකු, පෘතුවියේ මස් පිණිස තල්මසුන් රැකබලා ගන්නා මුහුදු ආරක්ෂකයෙකු ලෙස තම දෙවන ජීවිතය ආරම්භ කරන අයුරු හා සබ්මැරීනයක ගැඹුරු මුහුදේ මුහුණ දීමට සිදුවන විවිධ අත්දැකීම් හා ඔහුගේ හැකියාව මගින් ඔහු එහි ප්‍රධාන මුහුදු ආරක්ෂකයා ලෙසත්, ලෝක ආහාර සංගමයේ අධ්‍යක්ෂක ලෙස පත්වීමත්, වෙනත් ආගම් අභිබවමින් බුද්ධාගම ඉදිරියට පැමිණ සත්ව ඝාතනයන් වැලැක්වීමට කටයුතු කිරීම මගින් ලෝක ආහාර සංගමය මුහුණ දෙන අභියෝග මෙහිදී විද්‍යා ප්‍රබන්ධයක් ලෙස රචනාකර ඇත. | |||||||||||||||||
75 | මඟුල් කෑම | ළමා | නැත | කුමාරතුංග මුනිදාස | 85 | https://mega.nz/#!N7gwSYrR!hUrwf2mRfG6i5kAT7tGUmdIhrWWcaejCTZo3Eg5v9MQ | |||||||||||||||||||
76 | පින පෑදුන දා (Great Expectation) | නවකතා | ඔව් | කුසුම්සිරි විජයවර්ධන | Charles Dickens | 150 | https://mega.nz/#!4nhWQZTK!0E0pznqaZS424KEF-mk1K-SJ6wJLbpOjQzm9BG3dkoY | ඔලිවර් ට්වුවිස්ට්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැඩ්නි ප්‍රසිද්ධියට පත් පොත් ලියූ Charles Dickens ගේ Great Expectation කෘතියේ පරිවර්තනයයි. හිරෙන් පැන ආ දරුණු හිරකාරයෙකු ට අනාත දරුවෙක් විසින් කරන ලද සුළු උදව්වට පෙරලා කරනු ලබන ප්‍රති උපකාරය මම කතාවේ තේමාවේ. | |||||||||||||||||
77 | බැස්කර්විල් දඩ බල්ලා | නවකතා | ඔව් | කේ. ජී. කරුණාතිලක | Arthur Conan Doyle | 296 | https://mega.nz/#!MiZ0HbJK!88zr7ky1lwBUNHC8wSPoS7nFXKpWFILtJYE6cJcRpm0 | Sir Arthur Conan Doyle විසින් ලියූ ෂර්ලොක් හෝම්ස් කෙටි කතා අතර දීර්තගතම නව කතාවේ අසංෂිප්ත සිංහල පරිවර්තනයයි. අසංෂිප්ත පරිවර්තනයන්හි විශේෂත්වය වන්නේ මුල් කෘතියේ ඇති ජේදයන් හා එහි ලක්ෂණයන් ඒ ආකාරයෙන්ම පරිවර්තනයට උත්සහ කිරීමයි. | |||||||||||||||||
78 | ටොම් සෝයර් | ළමා | ඔව් | කුලසේන ෆොන්සේකා | Mark Twain | 166 | https://mega.nz/#!kj5zyKya!LjXP_fwgZpuvaF6Yv3osvnYczTIa8K9EJHLTdSG0zd4 | ළමා කෘතියකි. දඟකාර ළමයෙකු වන ටොම් වටා ගෙතුනු මෙම කතාව ඔහුව හදා වඩන ඔහුගේ ලොකු අම්මා, එකම සහෝදරයා සිඩ් සමගින් ආරම්භවී හක්ල්බරි ෆින් නම් චරිතයක් සමග ඉතා ආකර්ශණීය කතාවක් ගොඩ නැඟේ.. | |||||||||||||||||
79 | කන්දට වැඩිය උස ළමයි | නවකතා | නැත | පියදාස වැලිකන්නගේ | 128 | https://mega.nz/#!9u4nHBLI!xDBlmMOpYS1Es0KvmTxIzgCZz4ctBS2tioDrpaSWaj0 | දෙවන ලෝක යුද්ධයේ උණුසුමත් සමග කොළඹ ගුවන්තොටුපල අසල වෙසෙන පවුල් ඉන් ඉවත්ව ගම්බිම් කරා යාමත්, එලෙස ගම් වලට පැමිණි තරුණ පිරිසක් විසින් කප්පම් ගැනීමේ අරමුණින් සිරකරගෙන සිටින තරුණියක් බේරා ගනී. | ||||||||||||||||||
80 | සූර පප්පා 01 (Asterix) | ළමා | ඔව් | ඇන්ටන් ප්‍රසාද් සමරනායක | René Goscinny, Albert Uderzo | 71 | https://mega.nz/#!dnJ2zJxK!WRVnh2kscU2Ft4GoblXRPANinqi8f9UYYoEJjKnWo9s | ||||||||||||||||||
81 | සුළඟ වගේ ඇවිදින් | නවකතා | නැත | දිනේෂ් කොළඹගේ | 270 | https://mega.nz/#!UmQSVaTD!MOhYQ94kHOzaA8FlRizBNPn77pmOlRQ4TeehKbQlwrU | ISBN: 9559418009 | ||||||||||||||||||
82 | සුදු හැඳ ගත් කාන්තාව (The Woman in White) | නවකතා | ඔව් | චන්ද්‍ර අනගිරත්න | Wilkie Collins | 158 | https://mega.nz/#!xjgRhYCC!UYmGdWOWGeKtsWn1BTChIQ9bri7hkwNdIQek1UPvq8I | ||||||||||||||||||
83 | සෝමපුර වීරයෝ | ළමා | නැත | කුලසේන පොන්සේකා | 150 | https://mega.nz/#!d6hGGSoS!NLkRuqZRxROQlxkpBt2VkAGxUerZRpH54h4XR0JXBoE | ISBN: 9559520075 | ||||||||||||||||||
84 | සෝමා | නවකතා | නැත | මාර්ටින් වික්‍රමසිංහ | 55 | https://mega.nz/#!EvBgyYCY!_LE89JVqzMDXOxESM_YhQ4bunHU52GJ-UkTpwBsNDVQ | පිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත. | ||||||||||||||||||
85 | ස්කෙලිටන් දූපතේ වික්‍රමය (Skelton Island) | ළමා | ඔව් | විශාකා ජයම්පති මහවිතාන | Robert Arthur | 58 | https://mega.nz/#!NugF2JqC!LlIvMJWVDqsaJYy-PuHgVLE9cvTJm8ad5MkxXneAJrg | පිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත. | |||||||||||||||||
86 | දඟකාර සිව් යහළුවෝ උගුලක සිරවෙති (The Adventurous Four Trapped) | ළමා | ඔව් | ගයත්‍රී බී මාරසිංහ | Enid Blyton | 69 | https://mega.nz/#!srww2YCY!m7laQd_nfo5_LI-B1DBXduMZnbs5umR8ZSwlsyOoFaQ | ISBN: 9789551719705 | |||||||||||||||||
87 | සිටු මැදුරේ වික්‍රමය | ළමා | නැත | පී බී සේනානායක | 36 | https://mega.nz/#!A2p1HSQL!EnazQqylfT50q4pXlRAbm_LO_LSjDmcYFHcSOmDL2FM | |||||||||||||||||||
88 | ෂර්ලොක් හෝම්ස් කතා | කෙටිකතා | ඔව් | පසන් ඉරෝෂණ බණ්ඩාර | Arthur Conan Doyle | 52 | https://mega.nz/#!834k1BKT!2iv4TtQYP_Z0ENEB_GXaztGv9LCXe0cHtfCWy89PuOU | ඉතා හොඳින් ස්කෑන් කර ඇත. | |||||||||||||||||
89 | සින්දූර් | නවකතා | නැත | සුජීව ප්‍රසන්න ආරච්චි | 323 | https://mega.nz/#!ZvRhjCiZ!CPGDsEh61uXU2gORyzMmy4i2Cvt0d21z-Ix_PJLLACs | ISBN: 9559736396 - ඉතා හොඳින් ස්කෑන් කර ඇත. | ||||||||||||||||||
90 | සිහින මාරුතය | නවකතා | නැත | චන්ඩි කොඩිකාර | 121 | https://mega.nz/#!Q2YAAAbD!HHrpQlESloP9FDu_9WDknmZlTPYnS0Nt6eZsXkLTsm4 | පිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත. | ||||||||||||||||||
91 | මළගිය ඇත්තෝ සාක්කි දෙති! | කෙටිකතා | ඔව් | චන්දන මෙන්ඩිස් | Arthur Conan Doyle | 272 | ෂර්ලොක් හෝම්ස් කතා | ||||||||||||||||||
92 | ඈ හෙවත් අයේෂා - 01 (She) | නවකතා | ඔව් | කේ. ජී. කරුණාතිලක | H. Rider Haggard | 262 | https://mega.nz/#!YjwFjIKS!9rmzDx7aDRm2krAUC1vn5N6xpw2k7K4CwJ53B0x_khk | කේ. ජී. කරුණාතිලකයන්ගේ විශිෂ්ඨ පරිවර්තනයක් වන මෙම කෘතියෙහි අධිමානසික බලයකින් හෙබි, කෲර එහෙත් ඉතා සුරූපී තරුණියක පිළිබද පවතින ජනප්‍රවාදයන් හා ආත්මීය බැදිම් සොයා වෙහෙසකර අප්‍රිකාණු සංචාරයක යෙදන කණඩායමක් හා ඔවුන් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් මෙම කෘතියේ පලමු කොටස තුල ඇතුලත්වේ. | |||||||||||||||||
93 | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - 05 (The Count of Monte Cristo) | නවකතා | ඔව් | කේ. ජී. කරුණාතිලක | Alexandre Dumas | 375 | https://mega.nz/#!0rh1DYqJ!W9EQkJdRtvfcDmr8wta4SaSFCASncOpzOB5mFzxVaTM | ||||||||||||||||||
94 | සෙන්කොට්ටන් | නවකතා | නැත | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල | 87 | https://mega.nz/#!orww3Q4R!P28909xPLRShx9qYe2JaTzqpmE5D_JDAFYNn45AX8XA | පිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත. වැඩිහියන්ට වඩාත් සුදුසුය! | ||||||||||||||||||
95 | සැඟවුණු දූපත | ළමා | නැත | ආරියනන්ද දොඹගහවත්ත | 87 | https://mega.nz/#!4m5EWAiR!slOtQQ9Yr1UN85s85KkUypwPBTG7-lWpF-k_mnpCqM4 | |||||||||||||||||||
96 | සාතන්ගේ හෝරාව | නවකතා | නැත | ජයශංක කරුණාරත්න | 100 | https://mega.nz/#!R7hByRjb!7cXo1HlUGr8xmOCr92Ba93U0vl6uwqGdfrFUpoUlcRU | ISBN: 9789555101615 - රහස් පරීක්ෂක නවකතාව ඉතාම හොඳින් ස්කෑන් කර ඇත. | ||||||||||||||||||
97 | සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස | ළමා | ඔව් | සුදත් රොහාන් | Enid Blyton | 73 | https://mega.nz/#!luJk1bjJ!d4aPhWL4OZDQjRnjcMf_NxnwkPktuaxnleLM0Hs1EfU | මුල් කෘතිය: Secret Seven Win Through (1955) | |||||||||||||||||
98 | සහෝදරයෝ දෙන්නා | ළමා | නැත | මායා රන්ජන් | 35 | https://mega.nz/#!5iBXhBLD!nDTSzuzA9hli1m5fOvcDz0N0pPkZwb1w_SmC0iKDAOo | කතා කරන සතුන් සිටින, රජවරුන් හා කුමාරිකාවන් සිටින කතාවකි | ||||||||||||||||||
99 | සැඩ මුහුදේ වික්‍රමය | නවකතා | නැත | පී බී සේනානායක | 40 | https://mega.nz/#!M7ZghYKK!3--xCR9KCDl_Xf7Sjn0KqK6I_Z3BPtL9ifJ9kMX6Jvk | ISBN: 9789553035660 - පිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත. | ||||||||||||||||||
100 | නිහඬ ගිගිරුම | නවකතා | නැත | රත්නසිරි අබේවර්ධන | 511 | https://mega.nz/#!QqIW3JoK!JNHWvwf5Ex_xU8Z8c5fGTTwspVlFUd_PwtJmhUcZC2I |