එළකිරි පුස්තකාලයේ පොත් සුචිය / Book Index
 Share
The version of the browser you are using is no longer supported. Please upgrade to a supported browser.Dismiss

 
View only
 
 
ABCDEFGHIJKLMNOPQRSTUVWXY
1
කෘතියේ නමකෘතිය අයත් කාණ්ඩය (Category)පරිවර්තනයක්දලේඛකයාගේ නමපරිවර්තනයක් නම්, මුල් ලේඛකයාගේ නමපිටු ගණන බාගත කිරීම සදහා සබැදියකෘතිය ගැන කෙටි විස්තරයක්
2
Awaken the Giant Withinවෙනත්නැතAnthony Robbins378https://drive.google.com/open?id=1BJuYXewtVNWLcbNaQU5DPhebjb4-_P2q
3
විලන් (Villan)නවකතානැතයෞවන සමීන්ද්‍ර රත්නායක 200https://goo.gl/UGa4fyBook Details
ISBN 10 : 9555466483
ISBN 13 : 9789555466486
Author : Yauwana Sameenda Rathnayaka
Publisher : Tashen Publication
Language : SINHALA
4
(Doomsday Conspiracy) අවසන් මෙහෙයුම නවකතාඔව්ගාමිණී සමරකෝන්Sydney Sheldon 268https://mega.nz/#!cqABUZ7T!qP2DjlqRLSVhB-t2DNVWM2YsasGx5X_YK8afMjCFnskස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කදු අතරට කඩන වැටෙන පිටසක්වල යානයක් සහ එය දකින සoචාරකයන් 10 දෙනෙක්. එම සිදුවීම මහජනයා අතරට යෑම වැලක්වීමට නාවික බුද්ධි අංශ නිලදරියෙකුගේ සේවය ලබා ගන්නා රහස් සංවිදානයක්. ඔහු විසින් සොයා ගන්නා සංචාරකයන්ට සිදු වන දේ මෙන්ම මෙහෙයුම අවසානයෙදී ඔහුට අත්වන ඉරණම සහ, එම සිදුවිම් පෙලට එකතුවන එකොලොස්වන සාක්ෂිකරුවෙක්. රහස් සංවිදානයේ සැබෑ අරමුණ සහ තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවන එක් බලවත් පුද්ගලයෙක්.
5
කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා වෙනත්නැතශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකාය316https://drive.google.com/open?id=1aq2Jfi7p6ZNeRvX-YIc7nb5kTZed4aQy
6
මර උගුල- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle258
7
භීෂනයක්- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle250
8
සමුදුරේ සටන- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle245
9
ගින්දර සමග සෙල්ලම්- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle242
10
අභිරහස් දොස්තර- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle123
11
ප්‍රදීපාගාරයේවික්‍රමය- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle125
12
රතු වත හැඳි කත - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle126
13
කළු ව්‍යාඝ්‍රයා - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle276
14
ඩ්‍රැකියුලාට එරෙහිව ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle276
15
පුද්ගලිකයි රහසිගතයි- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle145
16
ඔබෙන් සමුගනිමි - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle288
17
ලෝහිත පරීක්ෂණය- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle280
18
දියමන්ති ඔටුන්න- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle264
19
ඉන්ද්‍රනීල මාණික්‍යය- ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle266
20
අන්තරාය අඩවියක - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle260
21
ලේ සළකුණ - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle258
22
මළගිය ඇත්තෝ සාක්කි දෙති #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle272
23
භයානක මිනිහා - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle244
24
Sherlock Holmes all in one #SHකෙටිකතානැතආතර් කොනන්ඩෝයිල්930https://mega.nz/#!VuYXBBoK!xjoeT_8lkAMaOLWPbCqy0ampynFnunLd8RbMlHO5RHk
25
Corporate Governance, Ethics & Assurance (KC 04)කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)768https://mega.nz/#!xmpAjRKY!nV0d6UcgXgsxQ7y6dg-djbRrIRFs2e3oypD1GvcWq2AThe study pack for Corporate Governance, Ethics & Assurance (Curriculum 2015)
26
Corporate Finance & Risk Management (KC 02) කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)762https://mega.nz/#!J3QAQK7Y!7-5FJNCJea1LYToAYWVdBzxfvaVW8RYwV-AwskbECJ8The study pack for Corporate Finance & Risk Management (Curriculum 2015)
27
Corporate Financial Reporting (KC 01)කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)778https://mega.nz/#!h6p2AKYL!dS5V0YEz2qL42-7B17iz-NfxNuuSHuQ1beurn3UiIBYThe study pack for Corporate Financial Reporting (Curriculum 2015)
28
Business Assurance, Ethics and Audit (KB 04)කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)548https://mega.nz/#!I3BQxIoI!rFt9X2t7Bc3Mb8ugOZMbnrubJYRHQqZmL5SbeSNa8ZMThe study pack for Business Assurance, Ethics and Audit (Curriculum 2015)
29
Business Value Creation (KB 05)කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)400https://mega.nz/#!82QW0KiA!wWCNFJ4Uj2q0aLZ5j8H42Qe5JSXAsTcM7zzyBpuzfjIThe study pack for Business Value Creation (Curriculum 2015)
30
Business Law (KB 03 BL)කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) 192https://mega.nz/#!sn4kEL5L!Q0JO_BgEr3JvUmvqvSEU6d6w6VFyT1cICKK8PjYY3VkThe study pack for Business Law (Curriculum 2015)
31
Business Taxation (KB 03 BT) කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) 180https://mega.nz/#!Uq4CHLrZ!KZK46ELik7KZO4fyI3wYLilZkkDleGqNc8uNxvsQPagThe study pack for Business Taxation (Curriculum 2015)
32
Business Management Accounting (KB 02)කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) 684https://mega.nz/#!Yv4QxTiC!36wh2T3hT2bg6FORuE6-QGepXz_0rpjBZJ6DwtP8l7gThe study pack for Business Management Accounting (Curriculum 2015)
33
Business Financial Reporting (KB 01)කළමනාකරණයනැතInstitute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka)696https://mega.nz/#!p6hmlZrR!npnDdSHtSjfdarUcQor2zrr1bC1yggm_Y1Guc4g9cy8The study pack for Business Financial Reporting (Curriculum 2015)
34
ඇමිටිවිලාවෙනත්නැතදිලීප ජයකොඩි145https://mega.nz/#!B7Bj2DgY!4-otjVHDNp5e8pcJkxas-AR9m-swpII69yZwMBa-JWM
35
නීති අත්පොතවෙනත්නැතශ්‍රී ලංකා නීතිඥ සංගමය74https://mega.nz/#!U2gl0KBa!jViQfn-UZL_3OkGu7_nngNQH9OPALtS0XEVVkktHTFkසරලව සිංහල භාෂාවෙන් ලියන ලද මෙම කෘතිය එදිනෙදා සමාන්‍ය ජීවිතයේදී අත්විඳින කාරණා වලදී අවශ්‍ය වන නීතිමය ක්‍රියාකාරකම් සිදුකිරීමට මෙම පොත ඉතා වැදගත් වනු ඇත
36
Diary of the Wimpy Kid - Double DownළමානැතJiff Kenny226https://drive.google.com/open?id=0B2vylc1-pOIhQjNMNS1IOE5hSkU
37
හාල්මැස්සාළමානැතජී. බී. සේනානායක27https://mega.nz/#!kvgXzCgQ!yT_xn1juczhCW0WGYqxiF_dE7YzOR5PikBfecxIH-KE
38
සැඟවුණු දේශයනවකතානැතආරියනන්ද දොඹගහවත්ත248https://mega.nz/#!0zRGFSja!Z0fgVtWfqlN9RKn1HUAS0AqUT9Ge0vkn_FmMS2wGxb8
39
අපරාජිත බිස්මාකයවෙනත්නැත මුනිදාස සෙනරත් යාපා196https://mega.nz/#!Q24lFa6Q!BSbxh2Xwe6eZPpMxzuNyLS-ombryPaUrDFkuow1H2U0බ්‍රිතාන්‍ය නාවුක හමුදාව විශ්මයට පත්කරමින් ජීවිත 3,600ක් මුහුදු පතුලට යවූ දෙවන ලෝක යුද්ධයේ ජර්මනිය විසින් නිපද වන ලද, අවසාන මොහොත දක්වාම මිත්‍ර හමුදාවල ප්‍රහාර වලට ලක්වුවත් ගිල්විය නොහැකි වූ බිස්මාක් නැමැති නෞකාව සම්බන්ධයෙන් මෙම කෘතිය 1967 වසරේදී පමණ මුනිදාස සෙනරත් යාපා මහතා විසින් රචනා කර ඇත.
40
චේචරිතාපදානනැතමාලනී ගෝවින්නගේ154https://mega.nz/#!M6YCHQQJ!fScmTBB2j5J0ULgS6MICVWmwWHvcpocPoNGYtFZhdTwදශක ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු, විප්ලවවාදියෙකු මෙන්ම වර්තමානයේ සමාජවාදයේ වෙලඳ බඩුවද වන '' චේ ගුවේරා '' ගේ ජීවිත කතාව මෙම කෘතිය තුල ඇතුලත් වේ.
කියුබාවේ 'ග්‍රැන්මා' පුවත්පතේ පළවූ ලිපි, ටයිම්ස්, නිවුස්වීක් සගරා වල පලවූ ලිපි මෙන්ම රුසියාවේ ආචාර්යය අයි ලැව්රිට්ස්කි විසින් ලියන ලද ආනෙස්ටෝ චේ ගුවේරා යන කෘතීන් ආශ්‍රයෙන් මෙය රචනා කර ඇත.
41
Cambridge IELTS Books 1-10විද්‍යා/තාක්ෂණිකනැතCambridge University111https://drive.google.com/drive/folders/0B4Ki0bEsl4ztM3NwQXphTGRTbE0?usp=sharing
42
අදිසි ආගන්තුකයානවකතාඔව්පී බී සේනානායකH. G. Wells121https://mega.nz/#!Nr4wEZST!mUHerXbchuDvomwwpD6nH8MCIm5OJozqqCJvjZoDc40Fiction
43
ටාර්සන් ගේ වන සිව්පාවෝනවකතාඔව්කේ. ජී. කරුණාතිලකEdgar Rice Burroughs266https://mega.nz/#!QiBR2ZAQ!p3R32Zabg7VEdBq3hJdqG5CuVklWQaoHDVfApw6KdDkඉතා විශිශ්ට ටාර්සන් කෘති සමූහයේ THE BEASTS OF TARZAN කෘතියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි.
44
කොමා (Coma)නවකතාඔව්මහින්ද කරුණාරත්නRobin Cook380https://mega.nz/#!hjABxJbL!oF33c5KUWirFLOC-2rMdD2WmYnPKxzgVp3C4l0tkEw4ශරීර අවයව යනු වර්තමනයේ ලාබ ලැබිය හැකි ව්‍යාපාරකි. පුද්ගලයින්ගේ මොළයේ ස්නායු මරා දමා එකී අවයව ලබා ගැනීමට සිදු කරයි නම්? රූමත් එමෙන්ම කුතුහලයෙන් පිරි වෛද්‍ය ශිෂ්‍යාවක අබිරහස් ලෙස මොළය මිය යන පුද්ගලයින් සොයා ජීවිතය පරදුවට තැබීම '"'කොමා'"' කෘතියයි.
45
තිත්ත කෝපිනවකතාඔව්සී ඒ විජේසේකරChristine Spittel-Wilson235https://mega.nz/#!hjABxJbL!oF33c5KUWirFLOC-2rMdD2WmYnPKxzgVp3C4l0tkEw4තේ වගාව ආශ්‍රිතව පැණ නගින ගැටලු, තේවගාවේ අභාවය හා ඒ වටා ගොඩ නැගී ඇති ජීවිතයන්, නොසැලෙන ධෛර්යය හා බැදී ඇති ප්‍රේමය මෙන්ම තිත්ත වූ කෝපි වගාවේ පිබිදීම නවකතාවක් ලෙස ඉදිරිපත් කර ඇත.
46
රදළ පිළිරුවනවකතානැතඩබ්ලියු. ඒ. සිල්වා380https://mega.nz/#!cygGhAhD!wFEicUe972_APsPKgT3nYVRLGw55S0h5fWelIXjQR58වසර 1939 දී පමණ ලියන ලද මෙම කෘතිය මගින් ඉතා අපහසුවෙන් ජීවිතය ගොඩනගා ගත් පුද්ගලයෙකු, පසුව පුහුමානයෙන් පෙලීම නිසා සිදුවීමට යන විනාශයත්, ධනය බලය නිසා වාසි ලබා ගැනීමේ අරමුනින් ඒ වටා ගොඩනැගෙන පිරිස් මෙන්ම ලෞකික සම්පත් මත ඇලීම නිසා බෞද්ධාගමට අත්වී ඇති කණගාටුදායි තත්වයත්, මෙම නවකතාව මගින් ගම්‍ය කර ඇත.
47
බිහිසුණු නිම්නය - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස් Arthur Conan Doyle250
48
සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස් Arthur Conan Doyle244
49
බැස්කවිල් රුදුරු බල්ලා - ෂර්ලොක් හෝම්ස් #SHනවකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle278
50
මහා රෑ ආ මාරයා - ෂර්ලොක් හෝම්ස් #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස් Arthur Conan Doyle266
51
භයානක මිනිසා සහ තවත් කතා #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස් Arthur Conan Doyle275
52
ICT Past papers - Educational (A/L 2011 - 2014 )විද්‍යා/තාක්ෂණිකනැතA/Lhttps://drive.google.com/open?id=0B3fn_hF3onCcd2wxUXo0QmVyWEEඅධ්‍යාපන සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ තාක්ෂණික විෂය ධාරාවේ විභාග ප්‍රශ්න පත්‍ර කට්ටලයකි
53
ගැඹුරු මුහුදවිද්‍යා ප්‍රබන්ධඔව්සිරිල් සී. පෙරේරා Arthur C. Clarke350https://mega.nz/#!46gDhAAL!_Tio2CJm_2SvyzqORR9O4ayR8L1dLp3TVf9shd-aqI4අවාසනාවන්ත සිදුවීමක් නිසා අගහරු වෙතින් පිටමංවූ අභ්‍යාවකාශ ඉන්ජිනේරුවරයෙකු, පෘතුවියේ මස් පිණිස තල්මසුන් රැකබලා ගන්නා මුහුදු ආරක්ෂකයෙකු ලෙස තම දෙවන ජීවිතය ආරම්භ කරන අයුරු හා සබ්මැරීනයක ගැඹුරු මුහුදේ මුහුණ දීමට සිදුවන විවිධ අත්දැකීම් හා ඔහුගේ හැකියාව මගින් ඔහු එහි ප්‍රධාන මුහුදු ආරක්ෂකයා ලෙසත්, ලෝක ආහාර සංගමයේ අධ්‍යක්ෂක ලෙස පත්වීමත්, වෙනත් ආගම් අභිබවමින් බුද්ධාගම ඉදිරියට පැමිණ සත්ව ඝාතනයන් වැලැක්වීමට කටයුතු කිරීම මගින් ලෝක ආහාර සංගමය මුහුණ දෙන අභියෝග මෙහිදී විද්‍යා ප්‍රබන්ධයක් ලෙස රචනාකර ඇත.
54
මඟුල් කෑමළමානැතකුමාරතුංග මුනිදාස85https://mega.nz/#!N7gwSYrR!hUrwf2mRfG6i5kAT7tGUmdIhrWWcaejCTZo3Eg5v9MQ
55
පින පෑදුන දා (Great Expectation)නවකතාඔව්කුසුම්සිරි විජයවර්ධනCharles Dickens150https://mega.nz/#!4nhWQZTK!0E0pznqaZS424KEF-mk1K-SJ6wJLbpOjQzm9BG3dkoYඔලිවර් ට්වුවිස්ට්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැඩ්නි ප්‍රසිද්ධියට පත් පොත් ලියූ Charles Dickens ගේ Great Expectation කෘතියේ පරිවර්තනයයි. හිරෙන් පැන ආ දරුණු හිරකාරයෙකු ට අනාත දරුවෙක් විසින් කරන ලද සුළු උදව්වට පෙරලා කරනු ලබන ප්‍රති උපකාරය මම කතාවේ තේමාවේ.
56
බැස්කර්විල් දඩ බල්ලානවකතාඔව්කේ. ජී. කරුණාතිලකArthur Conan Doyle296https://mega.nz/#!MiZ0HbJK!88zr7ky1lwBUNHC8wSPoS7nFXKpWFILtJYE6cJcRpm0Sir Arthur Conan Doyle විසින් ලියූ ෂර්ලොක් හෝම්ස් කෙටි කතා අතර දීර්තගතම නව කතාවේ අසංෂිප්ත සිංහල පරිවර්තනයයි. අසංෂිප්ත පරිවර්තනයන්හි විශේෂත්වය වන්නේ මුල් කෘතියේ ඇති ජේදයන් හා එහි ලක්ෂණයන් ඒ ආකාරයෙන්ම පරිවර්තනයට උත්සහ කිරීමයි.
57
ටොම් සෝයර්ළමාඔව්කුලසේන ෆොන්සේකාMark Twain166https://mega.nz/#!kj5zyKya!LjXP_fwgZpuvaF6Yv3osvnYczTIa8K9EJHLTdSG0zd4ළමා කෘතියකි.
දඟකාර ළමයෙකු වන ටොම් වටා ගෙතුනු මෙම කතාව ඔහුව හදා වඩන ඔහුගේ ලොකු අම්මා, එකම සහෝදරයා සිඩ් සමගින් ආරම්භවී හක්ල්බරි ෆින් නම් චරිතයක් සමග ඉතා ආකර්ශණීය කතාවක් ගොඩ නැඟේ..
58
කන්දට වැඩිය උස ළමයිනවකතානැතපියදාස වැලිකන්නගේ128https://mega.nz/#!9u4nHBLI!xDBlmMOpYS1Es0KvmTxIzgCZz4ctBS2tioDrpaSWaj0දෙවන ලෝක යුද්ධයේ උණුසුමත් සමග කොළඹ ගුවන්තොටුපල අසල වෙසෙන පවුල් ඉන් ඉවත්ව ගම්බිම් කරා යාමත්, එලෙස ගම් වලට පැමිණි තරුණ පිරිසක් විසින් කප්පම් ගැනීමේ අරමුණින් සිරකරගෙන සිටින තරුණියක් බේරා ගනී.
59
සූර පප්පා 01 (Asterix)ළමාඔව්ඇන්ටන් ප්‍රසාද් සමරනායකRené Goscinny, Albert Uderzo71https://mega.nz/#!dnJ2zJxK!WRVnh2kscU2Ft4GoblXRPANinqi8f9UYYoEJjKnWo9s
60
සුළඟ වගේ ඇවිදින්නවකතානැතදිනේෂ් කොළඹගේ270https://mega.nz/#!UmQSVaTD!MOhYQ94kHOzaA8FlRizBNPn77pmOlRQ4TeehKbQlwrUISBN: 9559418009
61
සුදු හැඳ ගත් කාන්තාව (The Woman in White)නවකතාඔව්චන්ද්‍ර අනගිරත්න Wilkie Collins158https://mega.nz/#!xjgRhYCC!UYmGdWOWGeKtsWn1BTChIQ9bri7hkwNdIQek1UPvq8I
62
සෝමපුර වීරයෝළමානැතකුලසේන පොන්සේකා150https://mega.nz/#!d6hGGSoS!NLkRuqZRxROQlxkpBt2VkAGxUerZRpH54h4XR0JXBoEISBN: 9559520075
63
සෝමානවකතානැතමාර්ටින් වික්‍රමසිංහ55https://mega.nz/#!EvBgyYCY!_LE89JVqzMDXOxESM_YhQ4bunHU52GJ-UkTpwBsNDVQපිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත.
64
ස්කෙලිටන් දූපතේ වික්‍රමය (Skelton Island)ළමාඔව්විශාකා ජයම්පති මහවිතානRobert Arthur58https://mega.nz/#!NugF2JqC!LlIvMJWVDqsaJYy-PuHgVLE9cvTJm8ad5MkxXneAJrgපිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත.
65
දඟකාර සිව් යහළුවෝ උගුලක සිරවෙති (The Adventurous Four Trapped)ළමාඔව්ගයත්‍රී බී මාරසිංහEnid Blyton69https://mega.nz/#!srww2YCY!m7laQd_nfo5_LI-B1DBXduMZnbs5umR8ZSwlsyOoFaQISBN: 9789551719705
66
සිටු මැදුරේ වික්‍රමයළමානැතපී බී සේනානායක36https://mega.nz/#!A2p1HSQL!EnazQqylfT50q4pXlRAbm_LO_LSjDmcYFHcSOmDL2FM
67
ෂර්ලොක් හෝම්ස් කතාකෙටිකතාඔව්පසන් ඉරෝෂණ බණ්ඩාරArthur Conan Doyle52https://mega.nz/#!834k1BKT!2iv4TtQYP_Z0ENEB_GXaztGv9LCXe0cHtfCWy89PuOUඉතා හොඳින් ස්කෑන් කර ඇත.
68
සින්දූර්නවකතානැත සුජීව ප්‍රසන්න ආරච්චි323https://mega.nz/#!ZvRhjCiZ!CPGDsEh61uXU2gORyzMmy4i2Cvt0d21z-Ix_PJLLACsISBN: 9559736396 - ඉතා හොඳින් ස්කෑන් කර ඇත.
69
සිහින මාරුතයනවකතානැතචන්ඩි කොඩිකාර121https://mega.nz/#!Q2YAAAbD!HHrpQlESloP9FDu_9WDknmZlTPYnS0Nt6eZsXkLTsm4පිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත.
70
මළගිය ඇත්තෝ සාක්කි දෙති!කෙටිකතාඔව්චන්දන මෙන්ඩිස්Arthur Conan Doyle272ෂර්ලොක් හෝම්ස් කතා
71
ඈ හෙවත් අයේෂා - 01 (She)නවකතාඔව්කේ. ජී. කරුණාතිලකH. Rider Haggard 262https://mega.nz/#!YjwFjIKS!9rmzDx7aDRm2krAUC1vn5N6xpw2k7K4CwJ53B0x_khkකේ. ජී. කරුණාතිලකයන්ගේ විශිෂ්ඨ පරිවර්තනයක් වන මෙම කෘතියෙහි අධිමානසික බලයකින් හෙබි, කෲර එහෙත් ඉතා සුරූපී තරුණියක පිළිබද පවතින ජනප්‍රවාදයන් හා ආත්මීය බැදිම් සොයා වෙහෙසකර අප්‍රිකාණු සංචාරයක යෙදන කණඩායමක් හා ඔවුන් මුහුණ දෙන බිහිසුණු අත්දැකීම් මෙම කෘතියේ පලමු කොටස තුල ඇතුලත්වේ.
72
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - 05 (The Count of Monte Cristo)නවකතාඔව්කේ. ජී. කරුණාතිලකAlexandre Dumas375https://mega.nz/#!0rh1DYqJ!W9EQkJdRtvfcDmr8wta4SaSFCASncOpzOB5mFzxVaTM
73
සෙන්කොට්ටන්නවකතානැතමහින්ද ප්‍රසාද් මස්ඉඹුල87https://mega.nz/#!orww3Q4R!P28909xPLRShx9qYe2JaTzqpmE5D_JDAFYNn45AX8XAපිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත. වැඩිහියන්ට වඩාත් සුදුසුය!
74
සැඟවුණු දූපතළමානැතආරියනන්ද දොඹගහවත්ත87https://mega.nz/#!4m5EWAiR!slOtQQ9Yr1UN85s85KkUypwPBTG7-lWpF-k_mnpCqM4
75
සාතන්ගේ හෝරාවනවකතානැතජයශංක කරුණාරත්න100https://mega.nz/#!R7hByRjb!7cXo1HlUGr8xmOCr92Ba93U0vl6uwqGdfrFUpoUlcRUISBN: 9789555101615 - රහස් පරීක්ෂක නවකතාව ඉතාම හොඳින් ස්කෑන් කර ඇත.
76
සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහසළමාඔව්සුදත් රොහාන්Enid Blyton73https://mega.nz/#!luJk1bjJ!d4aPhWL4OZDQjRnjcMf_NxnwkPktuaxnleLM0Hs1EfUමුල් කෘතිය: Secret Seven Win Through (1955)
77
සහෝදරයෝ දෙන්නාළමානැතමායා රන්ජන්35https://mega.nz/#!5iBXhBLD!nDTSzuzA9hli1m5fOvcDz0N0pPkZwb1w_SmC0iKDAOoකතා කරන සතුන් සිටින, රජවරුන් හා කුමාරිකාවන් සිටින කතාවකි
78
සැඩ මුහුදේ වික්‍රමයනවකතානැතපී බී සේනානායක40https://mega.nz/#!M7ZghYKK!3--xCR9KCDl_Xf7Sjn0KqK6I_Z3BPtL9ifJ9kMX6JvkISBN: 9789553035660 - පිටු දෙකක් එකවර ස්කෑන් කර ඇත.
79
නිහඬ ගිගිරුමනවකතානැතරත්නසිරි අබේවර්ධන511https://mega.nz/#!QqIW3JoK!JNHWvwf5Ex_xU8Z8c5fGTTwspVlFUd_PwtJmhUcZC2I
80
නෙල්ලි කැලේ වීරයෝනවකතානැතනිමල් බණ්ඩාර120https://mega.nz/#!53plxLQI!e4yO4sF-10ln8Uz_RkxwlZTSCF52RcWgOugMacHAPToබාලදක්ෂයින් තිදෙනෙක් වටා ගෙතුණු යෝවුන් නවකතාවකි
81
නව වෙනි සැතපුමචිත්‍රකතානැතඅනුර ශ්‍රීනාත්90https://mega.nz/#!xqpTUCqQ!mJgvyGWJqhYhy2T6io366QiH9rbLTii3bd8Sv94Vdtw
82
නාග මෙහෙයුම නවකතාඔව්ආනන්ද සෙල්ලහේවාFreserick Forsyth345https://mega.nz/#!YuAiADRI!mFD2X-A0mNoj4G6BHYz_Ycb0q84-Tu-FcQdBh3WSyYs
83
මුතු කැටයනවකතාඔව්සේනාරත්න වීරසිංහ John Steinbeck105https://mega.nz/#!R3YhCaCR!86IYqa2RGmqAk_TpilDxPc5MJ9DB2kNLjCt5rrQipTs
84
මුතු කරාඹුව පැළඳි යුවතියනවකතාඔව්ගංගා නිරෝෂනි සුදුවැලිකන්දTracy Chevalier272https://mega.nz/#!1vgUwBCa!h7HX1USM0tO5XEnfcHHcvxMWGt1MFOoBrkgaHe8aY2I
85
මොන්ටෙසුමාගේ දියණිය නවකතාඔව්ප්‍රේමසිරි මාහිංගොඩH. Rider Haggard 340https://mega.nz/#!U3hCnJKA!srIMOImeF0bnRFV0Euko-ydzE1pLUx4wOMbUnbqC8eY
86
මිනිස්සුනවකතානැතජයකොඩි සෙනෙවිරත්න 258https://mega.nz/#!1ygw0ZSB!GiUP7OG1sygLhjkiI9HwG5jvgHTGHEsNQZPiKDjiN5c
87
මිහිකතේ ගීතයවිද්‍යා ප්‍රබන්ධඔව්එස්. එම්. බන්දුසීලArthur C. Clarke172https://mega.nz/#!Aig3UJxR!XXoyMUxuj3nhiXOCzgFhK7z3HnzMIfpmnmDST9Q7NO4
88
මැටි කෝප්පයළමානැතW.O.T ප්‍රනාන්දු11https://mega.nz/#!Rj5SBIoR!ZGbJSNaM2TqsxTLCkslt-rMwNSVLCo2X8L5pmLhA-7w
89
මතකයේ රැඳී පියසටහන් නවකතාඔව්මුදිතා ලක්මිණි වැන්දබෝනානිකලස් ස්පාක්ස්196https://mega.nz/#!VvpCFTTL!2KNpjfmRtGmHm7C9ink4_NU3KE0-xd1eTvSnUVoxtaU
90
මරන්දන්ගේ පුරාජේරුවනවකතාඔව්මනෝ ප්‍රනාන්දුවිලියම් නයිටන්144https://mega.nz/#!ojoBkRTa!qkGtES3n8SHdg_fOEYemTcsyuW5Tzzl7uTuobJ8GuTU19 වන සියවසේ මැද භාගයේ ලංකාවේ ජීවත් වු ඉංග්‍රීසි ජාතිකයින්ගේ ජීවිතයේ හරස්කඩක් ගැඹුරින් නිරූපනය කෙරෙන නවකතාවකි. මෙය විලියම් නයිටන් විසින් රචිත "ලක්දිව වනසැරිය" හි දෙවන වෙළුමයි.
91
මාරක වෙස් මුහුණ නවකතානැතපුෂ්පකුමාර මහානාම 78https://mega.nz/#!J34wVSaT!QgzvyB-Zn7luXe23CmF668fqR19xXOXIm4JK7yxx-2I
92
මානික්කාවත නවකතානැතමහින්ද ප්‍රසාද් මස්ඉඹුල168https://mega.nz/#!NmpEQAJL!jrmSTsnGvxHIA-WIcFIM781TAbeSiMIgE7_EcU-PLAQ
93
රුසියානු ඔත්තුකාරයා, ෂර්ලොක් හෝම්ස් කතා කෙටිකතාඔව්චන්දන මෙන්ඩිස් ෂර්ලොක් හෝම්ස් කතාවල චරිත යොදා වෙනත් ඉංග්‍රීසි ලේඛකයන් ලියා ඇත 262ෂර්ලොක් හෝම්ස් කතාවල චරිත යොදා වෙනත් ඉංග්‍රීසි ලේඛකයන් විසින් ලියන ලද කතා කිහිපයක සිංහල පරිවර්තන මෙහි අඩංගු වේ. මේවා Arthur Conan Doyle විසින් ලියන ලද ෂර්ලොක් හෝම්ස් කතා වල සිංහල පරිවර්තන නොවේ.
94
මණි මේඛලා හෙවත් මායා බන්ධනය නවකතාඔව්ලසිත රවීන් උමගිලිය????160https://mega.nz/#!9ygzSQqL!wbz8eu4dvvBuIMcA2i5DkuP8tMeY73u6IWIZOmqKF0o
95
රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා (The Man-eating Leopard of Rudraprayag)නවකතාඔව්කේ. ජී. කරුණාතිලක Jim Corbett238https://mega.nz/#!gmhBDSzb!RjCE_TefVZEjfPoeE2cjMKv1eA3C6-zSxgLvWBVH7usJim Corbett විසින් රචිත ඔහුගේ, මිනී කන දිවියෙකු දඩයම් කිරීමේ අත්දැකීම් ඇතුලත් The Man-eating Leopard of Rudraprayag කෘතියේ සම්පුර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. මෙම කෘතියෙන් එකල ඉන්දියානු ගැමි ජීවිතය, සම්ප්‍රදායන් හා ගැමි ජනකතා පිළිබදවද සාකච්ඡා කරයි.
96
රොබින්සන් කෲසෝ (Robinson Crusoe)නවකතාඔව්කේ. වාහලතන්ත්‍රීගේ Daniel Defoe63https://mega.nz/#!svh1VCDa!j5ifZimHqC7UlV3d_5p9HWf97WOx_OVe34l8x1QLHI0Robinson Crusoe නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. පාලු දුපතක අතරමංවූ නැවියෙකු වටා ගෙතී ඇත.
97
රෙඩ් වයින්, සිල්වර්හෙවන් බංගලාවේ භූතාත්මය නවකතානැත????64https://mega.nz/#!cmpRVZRQ!-KsU1XbwnsU98O0A1DuMq3DoC9h7YivVK_RMkUioCFAභීෂණාත්මක නවකතාවකි
98
රාවණා වෙනත්නැතපුවත්පත් විශේෂාංග එකතුවකි. ග්‍රන්ථයේ කතුවරයෙක් නැත.30https://mega.nz/#!4jYnhbCZ!dhXbLhD3V3YBC-0YcDtFICSi88YSh0VgA12QwUIyygoප්‍රකාශිත ග්‍රන්ථයක් නොවේ. රාවණා රජු පිලිබදව සදහන් පුවත්පත් විශේෂාංග කොටස් එක්කිරීමෙන් සාදා ඇත.
99
ෂර්ලොක් හෝම්ස් රතු කවයේ අභිරහස (The Adventure of the Red Circle) #SHකෙටිකතාඔව්චන්දන මෙන්ඩිස් Arthur Conan Doyle23Sherlock Holmes කතා මාලාවේ The Adventure of the Red Circle කතාවේ සිංහල පරිවර්තනයකි.
100
රාස්සගල කන්ද ළමාඔව්ගාමිණී සමරකෝන් Enid Blyton111https://mega.nz/#!oiQhDZZa!3r5aSO58sCDLslPwB3TqGv7Q6tVHak0ivbuGnPMPlk8Enid Blyton ගේ Famous Five කෘතියක සිංහල පරිවර්තනයකි
Loading...
 
 
 
පොත් නාමාවලිය
Charts
Copy of Charts 1
Copy of Charts
Sheet6
Sheet4
 
 
Main menu