ගාලු කොටුව සංවර්ධනය කිරීම සදහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඞ්ජිනේරු පීට සිසුන් පිරිසක් විසින් සිදුකරණු ලබල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක් වෙන් කරන මෙන් ඉල්ලා සිටිමි. සැ.යු. මෙය පිරවීමට සිංහල / English හෝ සින්glish භාෂා භාවිතයට ගත හැක. සත්‍ය කරුණු පමනක් සැපයීමට කාරුනික වන්න