ABCDEF
1
2
සඳැස​විරිත​පාදයක පාදයක විශේෂ ලක්‍ෂණ​සූත්‍රය​නිදර්ශනය​
3
මත් ගණන
4
7.සෙල්නළුගාහ​14මත් 4 පසුව ගුරක් තබා එහිම සිව්මත් ගුරින් විරම්සුරමැතිරී මුසලවියාහා
5
යතිය වේ.නැවත මත් 4ටපසුව පුන සිව්මත් දෙගුරින්මෙ දසඹුලී තිසුලවියාහා
6
යෙදෙන ගුරු දෙකකින් විරම් කොටින් බඳ හොත්උවිඳුසිරී විදුරවියාහා
7
අන්තයේ යතිය තැබිය යුතුයි. නළුගාහ නම් හෙ මෙසේතටදියදේ නුවනවියාහා
8
මිණිපොකුරු14න ගණ 4 කින් පරව ගුරක් යෙදේනගණ සතර කෙළත​පැහැ පැතිර නැඟි මෙසඳ ගුවනා
9
මත් 7න් 7ට යතිය විය යුතුයි.ගුරක් ම ලා බඳ හොත්සහ කෙසුරු බර වහත පවනා
10
යති සත්මතින් වූයේවැජඹි මදලුදු සවණ කොවිනා
11
මිණිපොකුරු නම් හෙ මෙසේතවද සඳ මැසි මදෙස ගහනා
12
කනීල්14මත් 5කට පසුව පිළිවෙළින් බගණ යගණ සිටිය​සලා සිකි පිල් මලග ලැග්ගේ
13
බ සහ ය ගණ විය යුතුයි.පස්මතෙකින් මත්තේසඳ ද අත් ගල් තෙලෙහි ලැග්ගේ
14
බගණයේ මුල් ගුරට පසුව යතියසවන ගුරින් යති වත්මහද තුළ මන් යොනද ලැග්ගේ
15
තැබිය යුතුයි.කනීල් නමැයි දන්නේකිමෙක උන් මා දෙස නොලැග්ගේ
16
මිණිමල්14මත් 8 කින් සහ මත් 6 කින් යතියඅටින් සයින් විරම්හළද බුලතවත රත ලවනත​
17
තැබිය යුතුයි.තුදුස් මතින් බඳුයේමිණිමුතු පුලපත පැහැ ගත නෙත​
18
මිණිමල් නමැයි දන්නේසිසිකැලුම පත සිසි වත වත​
19
නිදසුන් එයට මේ වේඑ නිරිඳු මනනෙත ගත පබවත​
20