1 of 11

2 of 11

ඩෙංගු රෝගය යනු කුමක් ද?�ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත් එය� සාමාන්‍ය සුළු උණ තත්ත්වය� ඩෙංගු උණ (Dengue Fever - DF)� ඩෙංගු රක්තපාත උණ (DHF)� අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය

3 of 11

4 of 11

මිනිසුන්ට ඩෙංගු ආසාදනය වන්නේ කෙසේද?

5 of 11

ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිද?�� සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තුරු ද, සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙර ද වැඩිපුර දෂ්ට කිරිම සිදුකරයි. එබැවින් මෙම කාලය තුළ දෂ්ටන වලින් ආරක්ෂා විය යුතුයි.�

How does a mosquito bite looks like

6 of 11

මදුරුවන්ගේ දෂ්ට වීමෙන් වැළකෙන්නේ කෙසේ ද?� අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් අදින්න.� මදුරු දැලක් යට විවේකීව සිටින්න.� මදුරු විකර්ශක භාවිතා කරන්න� (උදා: පැඟිරි තෙල් හෝ කෘතීම විකර්ෂක)

7 of 11

ඩෙංගු පැතිරීමට හේතුවන ස්ථාන

8 of 11

9 of 11

10 of 11

11 of 11

Thank you for watching

Tharushi Ovindi

ITDLH CENTER ANURADHAPURA