1 of 21

දෙපාර්තමේන්තුවේ විවිධ සමීක්ෂණ ජාතික ගිණුම් සදහා භාවිතා වන ආකාරය.

එච්.කේ.සමන්ත ඉන්දප්‍රිය.

සංඛ්‍යාලේඛනඥ

ජාතික ගිණුම් අංශය.

1

2 of 21

පෙළගැස්ම.....

  • දළ දේශීය නිෂ්පාදිතය (GDP).

  • දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමේ ප්‍රවේශ.

  • දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම සදහා යොදා ගන්නා දත්ත මුලාශ්‍ර.

  • දෙපාර්තමේන්තුවේ විවිධ සමීක්ෂණ,දත්ත රැස්කිරීම් සහ ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීම.

2

3 of 21

දළ දේශීය නිෂ්පාදිතය (GDP)

රටක නේවාසික ඒකක විසින් යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ අලුතින් නිපදවන ලද භාණ්ඩ හා සේවාවන්ගේ මූල්‍යමය වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයයි.

3

4 of 21

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමේ ප්‍රවේශ.

නිෂ්පාදන ප්‍රවේශය

-දළ නිමවුම- (GVO)

-අතරමැදි යෙදවුම්- (IC)

-දළ එකතුකළ වටිනාකම (GVA)

ආදායම් ප්‍රවේශය

-සේවක ආදායම්(CEO)

-ශුද්ධ මෙහෙයුම් අතිරික්තය(NOS)

-මිශ්‍ර ආදායම්(MI)

-ස්ථාවර ප්‍රාග්ධන පාරිභෝජනය(CFC)

-නිෂ්පාදනය මත අනෙකුත් බදු

4

5 of 21

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම.(CONT….)

වියදම් ප්‍රවේශය

-පෞද්ගලික පාරි‍භෝජන වියදම(PCE)

-රජයේ පාරිභෝජන වියදම(GFCE)

-දළ දේශීය ප්‍රාග්ධන සම්පාදනය(GFCF)

-තොග වෙනස්වීම(CII)

5

6 of 21

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම සදහා යොදා ගන්නා දත්ත මුලාශ්‍ර.

  • අභ්‍යන්තර දත්ත

  • බාහිර දත්ත

6

7 of 21

දෙපාර්තමේන්තුවේ විවිධ සමීක්ෂණ,දත්ත රැස්කිරීම් සහ ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීම

  • වාර්ෂික කර්මාන්ත සමීක්ෂණය(ASI)
  • කාර්තු නිෂ්පාදන කර්මාන්ත සමීක්ෂණය(Q Survey)
  • වාර්ෂික වෙළද සමීක්ෂණය(AST)
  • වාර්ෂික සේවා සමීක්ෂණය(ASS)
  • ආර්ථික සංගණනය 2013/14
  • වාර්ෂික ඉදිකිරීම් කර්මාන්ත සමීක්ෂණය(ASCI)
  • ශ්‍රි ලංකා ශ්‍රමබල සමීක්ෂණය(LFS)
  • ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්ෂණය(HIES)
  • වී අස්වනු සමීක්ෂණය(P 1, P 2, CC 3)
  • ගොඩ ගොවිතැන් සංඛ්‍යාති රැස් කිරීම(HL Register - H 2)
  • දැව සංඛ්‍යාති රැස් කිරීම(LG1,LG2,LG3)

7

8 of 21

දෙපාර්තමේන්තුවේ විවිධ සමීක්ෂණ,දත්ත රැස්කිරීම් සහ ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීම(CONT….)

  • නිෂ්පාදක මිල දර්ශකය(PPI)
  • ජාතික පාරිභෝගික මිල දර්ශකය(NCPI)
  • කාර්මීක නිෂ්පාදන දර්ශකය(IIP)
  • පළාත් පාලන සංඛ්‍යාති
  • ගොඩනැගිලි සංඛ්‍යාති
  • මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු

8

9 of 21

දෙපාර්තමේන්තුවේ විවිධ සමීක්ෂණ,දත්ත රැස්කිරීම් සහ ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීම(cont…)

  • වාර්ෂික කර්මාන්ත සමීක්ෂණය(ASI)

9

10 of 21

  • කාර්තු නිෂ්පාදන කර්මාන්ත සමීක්ෂණය(Q Survey)

10

11 of 21

  • වාර්ෂික වෙළද සමීක්ෂණය(AST)

11

12 of 21

  • වාර්ෂික සේවා සමීක්ෂණය(ASS)

12

13 of 21

  • ආර්ථික සංගණනය 2013/14

13

14 of 21

  • වාර්ෂික ඉදිකිරීම් කර්මාන්ත සමීක්ෂණය(ASCI)

14

15 of 21

  • ශ්‍රි ලංකා ශ්‍රමබල සමීක්ෂණය (LFS)

15

16 of 21

  • ගෘහ ඒකක ආදයම් වියදම් සමීක්ෂණය(HIES)

16

17 of 21

  • වී අස්වනු සමීක්ෂණය(P 1, P 2, CC 3)

17

Value added = Output - Intermediate Consumption

Output = Paddy Production * Producer Price

Intermediate Consumption = Sown Area * IC per Acre

18 of 21

  • ගොඩ ගොවිතැන් සංඛ්‍යාති රැස් කිරීම(HL Register - H 2)

18

19 of 21

  • දැව සංඛ්‍යාති රැස් කිරීම(LG1,LG2,LG3)

19

20 of 21

  • නිෂ්පාදක මිල දර්ශකය(PPI)
  • ජාතික පාරිභෝගික මිල දර්ශකය(NCPI)
  • කාර්මීක නිෂ්පාදන දර්ශකය(IIP)
  • පළාත් පාලන සංඛ්‍යාති
  • ගොඩනැගිලි සංඛ්‍යාති
  • මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු

20

21 of 21

21