1 of 7

��ප්‍රධාන ආර්ථික පද්ධති �මූලික ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය�

​

​

Rashiprabha Kumari

BBA Honours in OPM

1

2 of 7

2

ප්‍රධාන ආර්ථික පද්ධති

​

​

  • වෙළඳපළ ආර්ථිකය - පෞද්ගලික දේපළ හිමිකම

​

  • සැලසුම් ආර්ථිකය - රාජ්‍ය දේපළ හිමිකම

​

  • මිශ්‍ර ආර්ථිකය - රාජ්‍ය හා පෞද්ගලික දේපළ හිමිකම

​

​

​

​

3 of 7

3

මූලික ආර්ථික ප්‍රශ්න

​

​

  • කුමක් කොපමණ නිපදවන්නේද

​

හිඟ සම්පත් බෙදා හරින ආකාරය තීරණය කිරීම (සම්පත් බෙදා හැරීම)

​

  • කෙසේ නිපදවන්නේ ද

​

කුමන නිෂ්පාදන ශිල්ප ක්‍රමයක් හා තාක්ෂණයක් භාවිතා කළ යුතුද යන්න (නිෂ්පාදනය)

​

  • කා සදහා නිපදවන්නේ ද

​

කුමන ආදායම්ලාභීන් ඉලක්ක කොට භාණ්ඩ හා සේවා නිපදවිය යුතුද යන්න (ආදායම් ව්‍යාප්තිය)

4 of 7

4

කුමක් කොපමණ නිපදවන්නේද

වෙළඳපළ ආර්ථිකය

සැලසුම් ආර්ථිකය

මිශ්‍ර ආර්ථිකය

 

 භාණ්ඩ හා සේවා වෙළඳපොළ තුළ

  • සාපේක්‍ෂ මිල වැඩි
  • සාපේක්ෂව ලාභය වැඩි

​

භාණ්ඩ වර්ගය හා ප්‍රමාණය නිපදවීමට තීරණය කරයි.

​

  • මිල සංඥා මත තීරණ සැලසුම් කරයි

​

 

භාණ්ඩ හා සේවා වෙළඳපළ පිළිබඳ

  • මධ්‍යගත සැලසුම් මණ්ඩලයේ නිරීක්ෂණ මත

​

නිපදවිය යුතු භාණ්ඩ වර්ගය හා ප්‍රමාණය සැලසුම් මණ්ඩලයේ ආර්ථික සැලසුම් හා නියෝග මත සිදුවෙයි

​

​

  • පුද්ගලික අංශය සාපේක්‍ෂ මිල හා සාපේක්ෂ ලාභය සැලකිල්ලට ගෙනද
  • රජය ආර්ථික සැලසුම් හා නියෝග සැලකිල්ලට ගෙන ද

​

නිපදවිය යුතු භාණ්ඩ වර්ග හා ප්‍රමාණය තීරණය කරයි

​

5 of 7

5

කෙසේ නිපදවන්නේ ද

​

වෙළඳපළ ආර්ථිකය

සැලසුම් ආර්ථිකය

මිශ්‍ර ආර්ථිකය

 

සාධක වෙළඳපොළ තුළ

  • සාපේක්ෂව පිරිවැය අඩු
  • සාපේක්ෂව කාර්යක්ෂමතාවය වැඩි

ශිල්ප ක්‍රමය හා තාක්ෂණය තෝරාගැනීමට පෙලඹෙයි

 

 

සාධක වෙළඳපොළ තුළ

  • ආර්ථිකය පවත්නා සාධක පිළිබඳ සැලසුම් මණ්ඩලය නිරීක්‍ෂණය මත සැලසුම් මණ්ඩලයට උචිත යැයි යෝග්‍ය

 

ශිල්ප ක්‍රමය හා තාක්ෂණයක් යෝජනා කෙරේ

 

  • පුද්ගලික අංශය සාපේක්ෂව පිරිවැය අඩු හා කාර්යක්ෂමතාවය වැඩි ශිල්ප ක්‍රමයක් හා තාක්ෂණයක්ද

 

  • රජය ආර්ථික සැලසුම් හා තීරණ මත වඩාත් යෝග්‍ය කියයි හැඟෙන ශිල්ප ක්‍රමයක් හා තාක්ෂණයක්ද යොදා ගැනීම

6 of 7

6

කා සදහා නිපදවන්නේ ද

වෙළඳපළ ආර්ථිකය

සැලසුම් ආර්ථිකය

මිශ්‍ර ආර්ථිකය

 

සාධක ආදායම් සැලකිල්ලට ගෙන සාපේක්ෂව ඉහළ මිලක් ගෙවිය හැකි ඉහළ සාධක හිමියන් ඉලක්ක කරගෙන භාණ්ඩ හා සේවා නිපදවීම සිදුකරයි

​

වැටුප් මෙන්ම භාණ්ඩ හා සේවාවල මිල ගණන්ද රජයේ හෝ සැලසුම් මණ්ඩලය තීරණය කරන නිසා සියලු ඒකක වලට අත් කරගත විය හැකි පරිදි භාණ්ඩ හා සේවා

නිපදවීම සිදුකෙරේ

​

​

  • පුද්ගලික අංශය සාපේක්ෂව ඉහළ මිලක් ගෙවිය හැකි ඉහළ සාධක හිමියන් ඉලක්ක කර ගෙනද
  • රජය ආර්ථික සැලසුම් අනුව වැටුප් හා මිල ගණන් තීරණය කරමින්ද භාණ්ඩ හා සේවා බෙදා හැරේ

​

7 of 7

7