විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ස්මාර්ට් දුරකථන භාවිතය පිළිබඳ සමීක්ෂණය
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන AHEAD ව්‍යාපෘතිය මගින් විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ගේ රැකියා වෙළඳපලට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම හා මෘදු කුසලතා වර්ධනය කිරීම සඳහා යෙදවුමක් (App) හඳුන්වාදීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින් වන ඔබගේ අදහස ඉතා වැදගත් සේ සලකමු. ඔබ සපයන තොරතුරු කිසිවක් ඔබගේ අනන්‍යතාවය හැඟවෙන පරිද්දෙන් ප්‍රසිද්ධ නොකරන බව වගකීමෙන් දැනුම් දෙන්නෙමු. මෙම සමීක්ෂණ දත්ත පරිහරණය AHEAD ව්‍යාපෘතිය යටතේ පමණක් සිදුවන බව සහතික කරමු.
(ආචාර්ය කුමුදිකා බෝයගොඩ සහ ආචාර්ය රොමෝලා රසූල්, AHEAD ව්‍යාපෘතිය, අධ්‍යාපන අමාත්‍යාංශය )

* අනිවාර්යයි
ඔබේ විශ්වවිද්‍යාලය කුමක් ද ? *
ඔබ අයත් වන පීඨය කුමක් ද ? ඔබ 'Other' යැයි දක්වන්නේ නම් එය කුමක්දැයි සඳහන් කරන්න  (උදා: Other: නීති පීඨය) *
ඔබ සතුව ස්මාර්ට් දුරකථනයක් තිබේ ද ? *
ඔබට ස්මාර්ට් දුරකථනයක් තිබේ නම්, එය භාවිතා කරන්නේ කුමක් සඳහා ද? (අදාළ සියල්ල තෝරන්න) ඔබ 'Other' යැයි දක්වන්නේ නම් එය කුමක්දැයි සඳහන් කරන්න. *
Required
ඔබ වැඩිම කාලයක් වැය කරන්නේ කුමන කාණ්ඩය සඳහාද? ඔබ 'Other' යැයි දක්වන්නේ නම් එය කුමක්දැයි සඳහන් කරන්න *
ඔබ පහත සඳහන් ක්‍රියාකාරකම් සඳහා දිනකට ගත කරන කාලය සඳහන් කරන්න *
විනාඩි 30 ට අඩු
විනාඩි 30 - පැයක් අතර
පැයක් - පැය 3 ක් පමණ
පැය 3 ක් - පැය 5 ක් පමණ
පැය 5 ට වැඩි
සමාජ මාධ්‍ය පරිශීලනය සඳහා
පුද්ගලික සන්නිවේදනය සඳහා
ක්‍රීඩා සඳහා
විනෝදාස්වාදය සඳහා
අධ්‍යාපන කටයුතු/ දැනුම/ ස්වයං සංවර්ධනය සඳහා
බැංකු කටයුතු සඳහා
ඔබ ස්මාර්ට් දුරකථනය මගින් අධ්‍යාපනය/ දැනුම/ ස්වයං සංවර්ධනය සඳහා (උපාධි / වෙනත් පාඨමාලා දේශනා හැර ) වීඩියෝ නරඹන්නේ නම්, එවැනි තනි වීඩියෝවක් සඳහා දිනකට කොපමණ කාලයක් වැය කරනවාද? ඔබ 'Other' යැයි දක්වන්නේ නම් එය කුමක්දැයි සඳහන් කරන්න
Clear selection
ඔබ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට යෙදුම් (Apps) භාවිතා කරනවාද? *
ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඔබේ හැකියාව ඔබ සිතන මට්ටම අනුව දක්වන්න.       *
ඉතා දුර්වලයි
දුර්වලයි
සාමාන්‍යය
දක්ෂයි
ඉතා දක්ෂයි
ලිවීම
කථනය
කියවීම
සවන් දීම
ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඔබේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය සඳහා ඔබ වෙනුවෙන්ම සැකසූ  යෙදුමක් (App) ලබා දුනහොත්, ඔබ එය භාවිතයට පෙළඹෙන්නේ ද ?
Clear selection
එවැනි යෙදුමකින් (App)  ඔබ දියුණු කර ගත යුතු යැයි සළකන කුසලතාවන් මොනවාද ? *
Required
ඔබේ මෘදු කුසලතා (Soft Skills) දියුණු කර ගැනීම හා එමගින් රැකියා සොයා ගැනීමට හෝ ඔබේ වෘත්තීමය හැකියාවන් වර්ධනය කර ගැනීමට ඔබ විසින් යෙදුමක් (App) භාවිත කර තිබේ ද ? ( උදා: සම්මුඛ පරීක්ෂණ සඳහා සූදානම් වීම / CV නිවැරදිව සකසා ගැනීම / වෘතීමය ගුණාංග අවබෝධ කර ගැනීම )
Clear selection
අනාගත වෘත්තීමය බලාපොරොත්තු පිළිබඳ සැලකීමේදී, යෙදුමකින් (App) ඔබට වඩාත්ම අවශ්‍ය වන්නේ පහත ඒවායින් මොනවාද?ඔබ 'Other' යැයි දක්වන්නේ නම් එය කුමක්දැයි සඳහන් කරන්න
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy