සාමාන්‍ය දැනුම අනුමාන ප්‍රශ්න පත්‍රය -01
ලංකා බැංකු කළමණාකරණ අභ්‍යාසලාහි තනතුරු සදහා බදවා ගැනිමේ විභාගය 2024 සදහා අනුමාන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 40 ක් මෙහි අන්තර්ගතවේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු ලබාදිමෙන් පසුව පහතින්ම ඇති Submit බොත්තම එබිමෙන් ඔබගේ ලකුණු හා නිවරැදි පිළිතුරු ලබාගත හැක