Tyro Club Membership Request Form
දැනට මා මාගේ සාමාජිකයින් ගණනේ සීමාවට එළඹ ඇති බැවින් තවත් සාමාජිකයින් දැනට බඳවාගනු නොලැබේ. නමුත් ඔබට මා හා එකතු වීමට අවශ්‍ය නම් මෙම පෝරමය සවිස්තරාත්මකව පුරවා එවන්න. ඔබ ලබාදෙන තොරතුරු අනුව ඔබව ඇගයෙනු ඇත. ඒ අනුව ඉදිරියේදී ඔබ පිළිබඳව සළකා බැලෙනු ඇත.
ස්තුතියි.
Email address
ඔබගේ නම
ඔබගේ දුරකථන අංකය
ඔබගේ ඊ මේල් ලිපිනය
ඔබගේ මුහුණු පොත ප්‍රොෆයිල් සබැඳීය
ඔබ ජීවත් වන ප්‍රදේශය
ගම / නගරය සමඟ ආසන්න විශාල නගරය (උදා: පිලිමතලාව, මහනුවර)
ඔබ දැනට ඔබගේම ව්‍යාපාරයක් සිදු කරන්නේද?
ඔබ සිදු කරන / ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය පිළිබඳව කෙටි විස්තරයක් කරන්න.
සවිස්තරාත්මක වන තරමට, ඔබව ඇගයීමේදී වැඩි සැළකිලි ලැබෙනු ඇත.
ඔබ සිදු කරන / ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපාරය කරගෙන යන විට ඔබට ඇතිවූ / ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටළු වශයෙන් ඔබ සිතන දේ මොනවාද?
සවිස්තරාත්මක වන තරමට, ඔබව ඇගයීමේදී වැඩි සැළකිලි ලැබෙනු ඇත.
ඔබට ව්‍යාපාරයක් සිදුකරගෙන යාමට ඇති දැනුම කෙතරම්ද?
ඉතා දුර්වලයි
ඉතා හොඳයි
ඔබ අපගෙන් බලාපොරොත්තු වන සහයන් කිනම් ආකාරයකද?
සවිස්තරාත්මක වන තරමට, ඔබව ඇගයීමේදී වැඩි සැළකිලි ලැබෙනු ඇත.
වෙනත් අදහස් තිබේ නම් සඳහන් කරන්න.
සවිස්තරාත්මක වන තරමට, ඔබව ඇගයීමේදී වැඩි සැළකිලි ලැබෙනු ඇත.
A copy of your responses will be emailed to the address you provided.
Please complete the captcha before submitting the form.
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Additional Terms