ZeroPlastic පරිසර සංවිධායක තනතුරු - ඉල්ලුම්පත්‍රය
Zeroplastic ජාතික සංවිධානයේ, ගම්වල සංවිධායක තනතුර (Organizer) සදහා රට පුරා සිටින පරිසරයට ආදාරය කරන, සමාජය බල ගැන්විය හැකි, ශක්තිය ඇති , මීට පෙර පසුගිය අවුරුදූ දෙක ඇතුලත යම් සමාජ සේවයක් සිදුකර ඇති , ගමේ සක්‍රීය ව වැඩ කල හැකි, සමිති සන්විදාන වල ක්‍රියාකාරීන්ට අයදුම කල හැක. කිසිදු දේශපාලන පක්ශයකට නායකතවය දෙන අයට ඇයදුම කල නොහැක.
අදාල ප්‍රදේශයේ සංවිධායක මගින් පහත කාරනව ලට සෘජුව උදව් කිරීම සහ මැදිහත්විවීම සහා ඒ වෙනුවෙන් ජනයා පෙල ගැස්විවීම මෙහි අරමුන වේ.
- ගම්වල තියෙන පාරිසරික ප්‍රශ්න
- ප්ලාස්ටික් භාවිතය ගම් වලින් අවම කිරීමේ දැනුවත් කිරීම
- ගම පිරිසිදු කිරීමේ ශ්‍රමදාන සවින්දාන කරවීම
- ප්ලාස්ටික් නොවන බඩු මුට්ටූ හදන ගම් වැසියන් නගා සිටුවීම
ඔබගේ ගමේ Zeroplastic ජා තික සංවිධානයේ , සංවිධායක තනතුර සදහා
පහත form එක පුරවන්න, 10000 සංවිධායකවරු පත්කිරීම මෙමගින් සිදුවේ.
මෙය පුරවන්න , ඔබ දන්න ගමේ වැඩක් කල හැකි අයව දැනුවත් කරන්න.