Channel NIE - ජය නැණ සතියේ පැනය - 06 සිට 11 ශ්‍රේණි - 13 වන වටය
දැනුමට තැනක්! ඔබට තෑග්ගක්!

ජාතික අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක වන Channel NIE අධ්‍යාපනික අන්තර්ජාල YouTube නාලිකාව ඔස්සේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් YouTube නාලිකාවට අමතර ව ක්‍රියාත්මක කෙරෙන ජය නැණ සතියේ පැනය මෙමගින් ඉදිරිපත් කෙරේ.
අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික රූපවාහිනිය, Channel Eye සහ නේත්‍රා නාලිකා සමඟ ලංකා බැංකුවේ ත්‍යාග අනුග්‍රහයෙන් ගුරුගෙදර ''ජය නැණ'' සතියේ පැනය ඔබ වෙත ඉදිරිපත් කෙරේ.
තෝරාගන්නා ජයග්‍රාහකයින්ට වටිනා තෑගි රැසක්!
 
දැනුමෙන් සන්නද්ධ වී ජීවිතය ජයගන්න!
Sign in to Google to save your progress. Learn more
ජය නැණ පැන නැණ විමසන්නයි. නවමු ලොවක කිරුළ දරන්නයි.
ඔබේ තොරතුරු සඳහන් කරන්න
නම *
ලිපිනය *
ඉගෙනුම ලබන පාසල *
ඉගෙනුම ලබන ශ්‍රේණිය *
දුරකථන අංකය *
• තරඟ කොන්දේසි
1. තරගය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසල් ළමුන්ට පමණි.
2. තරගකරුවෙකුට එක් තරග අවස්ථාවක දී  එක් තරග වාරයක් සඳහා පමණක් ඉදිරිපත් විය හැක.
3. තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි (SMS, WhatsApp, Viber හෝ Google Forms යන එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි). මාධ්‍ය කීපයක් භාවිතයෙන් පිළිතුරු සපයා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත පිළිතුරක් ලෙස සැලකේ.
4. සංවිධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වේ.
ඉදිරිපත් කිරීම
• සීනි නිස්සාරණය කරන බෝග දෙකක් වනුයේ, *
ශ්‍රී ලාංකේය අධ්‍යාපනයේ පෙරගමන්කරු
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy