රැකියා අයදුම්පත්‍රය (Application Form)
රුමේනියාවේ ඉහළ පෙළේ ව්‍යාපාර ආයතනයන් සඳහා රැකියා ඇබෑර්තු අප වෙත ලැබී ඇත. ඔබගේ අයදුම්පත් දැන්ම මෙම පෝමරය මගින් පුරවා අප වෙත එවන්න. Euroasia Staff Solutions ආයතනය රුමේනියාවේ ලියාපදිංචිචි ආයතනයක් බැවින් ඉල්ලුම්පත් කැඳවනු ලබන අවස්ථාවේදී ඔබට විශ්වාසදායි සේවාවක් ලබාදීමට අප විසින් කටයුතු කරනු ලැබේ.
සැ.යු: අප ආයතනය විසින් අදාළ රැකියා ඇබෑර්තු සඳහා අයදුම්කරුවන් කැඳවනු ලැබීමේදී සම්මුඛ් පරීක්ෂණ සිදුකරන බැවින් නිවැරදි තොරතුරු අප හට ලබා දීමට කාරුණික වන්න.