සංඛ්‍යා රේඛාව (6 ශ්‍රේණිය)
*ප්‍රශ්න සියල්ලටම පිලිතුරු සපයන්න.
*දී ඇති පිළිතුරු අතුරින් නිවැරදි පිළිතුර තෝරන්න
*සැම ප්‍රශ්නයකටම ලකුනු 10 බැගින් හිමිවේ.
Sign in to Google to save your progress. Learn more
නම *
ගණිතය පන්තියට සහභගී වන අධ්‍යාපන ආයතනය *
-2ත් +4ත් අතර පිහිටි නිඛිල සියල්ලම වන්නේ *
10 points
(-3).........(0) හිස්තැන පුරවන්න *
10 points
0, 2, -2, 5, -4 නිඛිල සංඛ්‍යා අවරෝහණ පිලිවෙලට සැකසූ විට ලැබෙන්නේ *
10 points
0, -1, 2, 5 සංඛ්‍යා ආරෝහණ පිලිවෙලට සැකසූ විට ලැබෙන්නේ *
10 points
Α නගරයේ උෂ්ණත්වයට වඩා B නගරයේ උෂ්ණත්වය අංශක 10කින් වැඩි ය. B නගරයේ උෂ්ණත්වය වන්නේ, *
10 points
Captionless Image
C නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 15 නම් නගර 3හි උෂ්ණත්වය ආරෝහණ පිලිවෙලට සැකසූ විට ලැබෙන්නේ *
10 points
-3ත් +1ත් අතර පිහිටි නිඛිලයක් වන්නේ *
10 points
සංඛ්‍යා රේඛාව මත නිරූපණය කර ඇති සංඛ්‍යා වන්නේ පිළිවෙලින් *
10 points
Captionless Image
මෙම සංඛ්‍යා රේඛාව මත නිරූපණය කර ඇති සංඛ්‍යාව වන්නේ *
10 points
Captionless Image
-2  > ….... හිස්තැන පුරවන්න *
10 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy