TV SERIES පිස්සෝ Group - T SHIRT
TV SERIES පිස්සෝ Group - T SHIRT ODER FORM
Notice!
මෙහි එක් T-Shirt එකක මිල දැක්වෙන්නේ තැපැල් ගාස්තු රහිතවය. අප ඔබ වෙත T-Shirt එක ලබාදෙන්නේ කුරියර් සේවාවක් මගින් වේ. T-Shirt එක ඔබ වෙත පැමිණි විගස අදාල කුරියර් ගාස්තු ගෙවා එය ඔබට ලබා ගත හැක. කුරියර් ගාස්තු වශයෙන් රුපියල් 200 කට නොවැඩි සුළු ගාස්තුවක් කුරියර් සේවාව ඔබගෙන් අය කර ගනී. මෙම T-Shirt වල Material එක ලෙස Cotton Material එක යොදා ගනී. T-Shirt ඇනවුම් කිරීම සඳහා පහත පෝරමය නිවැරැදිව පුරවා එවිය යුතුය. ඔබ විසින් ෆෝරමය පුරවන විට ලබා දෙන තොරතුරු අනුව අප ඔබ වෙත ඇනවුම යොමු කරන අතර, එම සියළුම තොරතුරු වල නිර්වද්‍යතාවය පිලිබඳ වගකීම ඔබ සතු වේ. ඔබ ලබා දෙන සියළුම තොරතුරු අප සමඟ සුරක්ෂිත වන අතර, එම තොරතුරු කිසි විටෙකත් අප පිටතට ලබා දීමක් සිදු නොකෙරේ. එම තොරතුරු 100% ක් ආරක්ෂිත වන අතර, යම් හෙයකින් කිසියම් ගැටළුවක් ඇති වුවහොත් එම ගැටළුව පිලිබඳව ඕනෑම ආකාරයට වගකීමට අප සෑමවිටම බැඳී සිටි.

ඇනවුම් භාරගැනීමේ කාලය 2019 ඔක්තෝබර් 13 දිනෙන් අවසන් වේ. ඉන් පසුව T-Shirt මුද්‍රණය සඳහා යොමු කරනු ලැබෙන අතර, සතියක හෝ සති දෙකක කාලයක් ඇතුලත ඔබගෙ ඇනවුම ඔබගේ නිවසට ලැබීමට අප සලස්වනු ඇත.

ඔබ පෝරමය පුරවා මුදල් ගෙවූ පසු බැංකුව විසින් ලබා දෙන ලදුපත (Slip) හෝ තුන්ඩුව (Receipt) එක, ඔබගෙ සම්පූර්ණ නම සමගින් පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න. නැත්නම් පහත මොබයිල් අංකයට Whatsapp කරන්න. (අනිවාර්ය වේ)

E-Mail :- tvseriespisso@gmail.com
Whatsapp No :- 0768616338 (Kaveesha)

සැ.කි.යු : අදාල පිටපතේ ඡායාරූපයක් අප වෙත එවන විට, ඔබගෙ නම නිවැරැදිව අනිවාර්යයෙන් සඳහන් කිරීමට කාරුණිකවන්න.

පෝරමය පුරවන අවස්ථාවේදි හෝ වෙනත් ඕනෑම ගැටළුවක් ඔබට ඇති වුවහොත් හෝ වෙනත් විස්තර දැනගැනීමට පහත අපගේ ඇඩ්මින් වරයෙක් හා සම්බන්ධ වන්න.

076-8616338 (Kaveesha)
077-1601086 (Sameera)

පහත සඳහන් බැංකු ගිණුම් වලින් මුදල් ගෙවීම් සිදු කල හැක.

Bank :- People’s Bank
Account Holder Name :- H.M. Kaveesha Methruwan Priyawansha
Account Number :- 034200160056039
Branch :- Negombo

Bank :- Commercial Bank
Account Holder Name :- H.M. Kavisha Methruwan Priyawansha
Account Number :- 8130104814
Branch :- Negombo

Bank :- HNB
Account Holder Name :- H.K.M. Priyawansha
Account Number :- 024020082969
Branch :- Negombo

★ Order Form ★
සම්පූර්ණ නම *
Your answer
දුරකථන අංකය *
Your answer
තැපැල් කළ යුතු ලිපිනය (Address) *
Your answer
නගරය (City) *
Your answer
විද්‍යුත් තැපල් ලිපිනය (Email) *
Your answer
Facebook ගිණුමක් ඇත්නම් Link එක සඳහන් කරන්න
Your answer
ඔබ TV Series පිස්සො සමූහයේ සාමාජිකයෙක්ද? *
T-Shirt Sizes *
ඔබට අවශ්‍යය Design එක/කිහිපය තෝරන්න *
Required
මුදල් ගෙවීම සිදු කරන බැංකුව *
වෙනත් යමක් ඇත්නම් සදහන් කරන්න
Your answer
Submit
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service