ඔබට සතුටින් ජීවත් වීමට අවශ්‍ය ද?
නිමිත්ත:
මගේ හොදම මිතුරියක් දික්කසාදයට සැරසේ.
ප්‍රශ්න පත්‍රයේ අරමුණ
හෙට දිනයේ මේ තීරණය ගැනීමට සිටින/සිදු විය හැකි අය වෙනුවෙන්
සුදු කඩදාසියක් සහ හොදින් ලියවෙන නිල්/කලු පෑනක් ගන්න. පැන්සලෙන් ලියන පිලිතුරු බාර නොගැනේ. උපදෙස් හොදින් කියවා පිලිතුරු ලිවීම ආරම්භ කරන්න .
උපදෙස් පත්‍රිකාව
• ප්‍රශ්න සියල්ලටම පිලිතුරු සපයන්න.
• " ඔවු","නැත",හෝ ඉලක්කමකින් පමනක්ම පිලිතුරු සපයන්න (දීර්ඝ පැහැදිලි කිරීම් නිවරදි පිලිතුරු ලෙස බාර නොගැනේ)
• ඔබේ උත්තර පත්‍රය ඔබටම පරීක්ෂා කරගැනීමට සිදු වන බැවින් සත්‍යම ප්‍රකාශ කිරීම වඩා හොද ප්‍රථිපල ලබා දෙනු ඇත.
• කැමති තරම් වෙලාව ලබා ගත හැක.
• කොපි කරන්න එපා! ඔබේ ජීවිතයේ ප්‍රශ්න පත්‍රයට ඔබම පිලිතුරු සැපයිය යුතුය.අනෙකාගේ පිලිතුරු නොගැලපිය හැක.
එසේ නම් පිලිතුරු ලිවීම ආරම්භ කරමු.
1.ඔබ විවාහ වී වසර කීයක් ද?
Your answer
ඉතුරු සියලු ප්‍රශ්න ආසන්න පහු ගිය අවුරුදු 2 (දෙක) පදනම් කරගෙන පිලිතුරු දෙන්න.
2. ඔබේ සහකරුගේ තනි photo එකක් ඔබේ පසුම්බියේ තිබේද? (මෙය පවුලේ සමූහ ජායාරූප යක් නොවිය යුතුය) *
1 point
Required
3. ඔබේ දුරකතනයේ හෝ පරිඝනකයේ screen එකේ ඔබේ සහකරුගේ හෝ ඔබ දෙදෙනාගේ (දරුවන් නොමැතිව) photo එකක් තිබේද? *
1 point
Required
4. ඔබ වැඩ කරන කැබින් එකේ /ඔෆිස් රූම් එකේ/මේසයේ ඔබේ සහකරුගේ ගේ /ඔබ දෙපලගේ ආදරනීය ජායාරූප යක් තිබේද? *
1 point
Required
5. ඔබේ මංගල මුද්ද ඔබ පැලද ගෙන සිටීද? *
1 point
Required
6. ඔබේ සහකරුගේ කැමතිම වර්ණය ඔබ දන්නවාද? *
1 point
Required
7. ඔබේ සහකරුගේ කැමතිම ආහාරය/අකමැතිම ආහාරය ඔබ දන්නවාද?
1 point
8. ඔබේ සහකරුගේ හොදම මිතුරිය/මිතුරා ඔබ දන්නවාද?
1 point
9. ඔබේ සහකරුගේ විනෝදාංශ ඔබ දන්නවාද? *
1 point
Required
10. ඔබේ සහකරු වඩාත් සතුටු වෙන්නේ/දුක් වෙන්නේ කුමන කාරනා වලටදැයි ඔබ දන්නවාද? *
1 point
Required
11. ඔබේ සහකරුගේ අසනීප තත්ව,ශාරීරික අපහසුතා ඔබ දන්නේ ද? *
1 point
Required
12. ඒ සදහා ඔබ නිසි පියවර ගෙන ඇත්ද? *
1 point
Required
13. ඔබේ සහකරුගේ මව, පියා මාසයකට වතාවක් හෝ බැලීමට යනවාද? එසේ බලන්න යන්නට බැරි තරම් දුරක ඔබ සිටී නම් සති 2කට වරක්වත්(අඩුම තරමේ) දුරකතන ඇමතුමක් වත් දෙනවාද? *
1 point
Required
14. ඔබ දවසකට සැරයක් වත්(අඩුම ගනනේ) ඔහුට/ඇයට ආදරේයැයි කියනවාද? එසේ නම් ඒ කී වාරයක් ද? *
1 point
Required
15. ඔබ ඇයව සිපගන්නවාද?එසේනම් ඒ දවසකට කී වාරයක්ද? *
1 point
Required
16. රැකියාවට පිට වෙන විට ඇයව සිපගෙන ආදරණීය ලෙස ගෙදරින් පිට වෙනවාද? *
1 point
Required
17. ඔබ රැකියාවට ගිය පසු දිනකට වරක් වත් දුරකතන යෙන් අමතා ඇගේ සුව දුක් විමසනවාද?(විශේෂ පනිවිඩයක් දීමට අමතරව) *
1 point
Required
18 රාජකාරී අවසන් කර හැකි ඉක්මනින් ඔබ ගෙදර එන්න උත්සාහ කරනවාද? *
1 point
Required
19. නිවසට පැමිණි පසු ඇය සමඟ කතා බහකට ඔබට කාලය තිබේද? *
1 point
Required
20. නිවසේ ගත කරන වෙලාවේ ඔබ ඔබේ දුරකතනය,කොම්පියුටර් එක,පත්තරය හෝ ටැබ් එකට දෙන වේලාවට වැඩි වේලාවක් ඔබේ බිරිඳට දී තිබේද? *
1 point
Required
21. දවසේ අඩුම තරමින් පැය 1/2ක් වත් ඔබ දෙදෙනාට පමනක් වෙන්වූ කාලයක් තිබේද? *
1 point
Required
22. නිවසේ වැඩ කටයුතු වලදී ඔහු/ඇය උදවු ඉල්ලන තෙක් නොසිට උදවු කරනවාද? *
1 point
Required
23. පසුගිය වසර දෙක තුල කොයිම මොහොතක හෝ ඇයට ගෙදර වැඩ නතර කර විවේකයක් ගන්නා ලෙස පවසා ඇත් ද? එසේනම් ඒ කී වාරයක් ද? *
1 point
Required
24. ඇයගේ ඉල්ලීමකින් තොරව ඇයව රෑ කැමකට/ මිතුරු හමුවකට/ විනෝද චාරිකාවකට ගෙන ගොස් තිබේද? *
1 point
Required
25. උපන් දිනය/විවාහ සංවත්සරය හැර ඔබේ බිරිඳ ට සුලු හෝ තෑග්ගක් අරන් දී තිබ් ද? *
1 point
Required
25. උපන් දිනය/විවාහ සංවත්සරය හැර ඔබේ බිරිඳ ට සුලු හෝ තෑග්ගක් අරන් දී තිබ් ද? *
1 point
Required
Next
Never submit passwords through Google Forms.
This form was created inside of Tickled Media Pte Ltd.