5 ශ්‍රේණිය විභව්‍යතාමාන
2025 - 04 - 24
Sign in to Google to save your progress. Learn more
01.  හිස්තැනට ගැළපෙන පිළිතුර තෝරන්න, *
10 points
Captionless Image
02. 3m  ක්  හා 5m ක් දිග ලණුවක් එකට ගැට ගැසීමේ දී මීටර් 3m ලණුවෙන් 35cm ක් ද, මීටර් 5m ලණුවෙන්  25cm  ක් ද අඩු වේ නම් ගැට ගසන ලද ලණුවේ දිග වන්නේ, *
10 points
03. 50 ත් 70 ත් අතර සංඛ්‍යා සියල්ල ලියූ විට 5 න් ඉතිරි නැතුව බෙදෙන සංඛ්‍යා ගණන වන්නේ, *
10 points
04. රූපයේ ඇති ත්‍රිකෝණ සංඛ්‍යාව කීයද, *
10 points
Captionless Image
05. 3 න් හා 4 න් ඉතිරි නැතිව බෙදෙන 1 ත් 60 ත් අතර ඇති සංඛ්‍යා ගණන කීයද, *
10 points
06. 225 න් 1/5 ට 45 ක් එකතු කළ විට ලැබෙන සංඛ්‍යාව වන්නේ, *
10 points
07. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාස තුනේ දින ගණන්වල එකතුව කීයද, *
10 points
08. සංඛ්‍යා 2 ක එකතුව 75 කි. සංඛ්‍යා 2 අතර වෙනස 15 කි. එම සංඛ්‍යා 2 වන්නේ, *
10 points
09. වෘත්තාකාර පිට්ටනියක් වටා මීටර් දහයෙන් දහයට සිටින සේ කොඩි කණු  90 ක් සිටුවා ඇත.සෑම කොඩි  කණු  2 ක් අතරට ජාතික හා පළාත් කොඩිය බැඟින් සිටුවා ඇත.එහි තිබූ ජාතික කොඩි ගණන වන්නේ, *
10 points
10. 2021 වර්ෂයේ හරි මැද දිනය යෙදෙන්නේ කවදා ද, *
10 points
Submit
Clear form
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report