JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
10 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව මාර්ගගත පරීක්ෂණය 2021 (01)
Sign in to Google
to save your progress.
Learn more
* Indicates required question
සිසුවාගේ නම
*
Your answer
පාසලේ නම
*
Your answer
පාසලේ සංගණන අංකය
*
Your answer
• පහත සඳහන් සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
•
පහත සඳහන් ගීත ඛණ්ඩ සහ සංවාද ඇසුරින් 01 සිට 04 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
01. ඉහත “ A” සංවාද ඛන්ඩය අයත් අන්තර් රංග අවස්ථාව කුමක්ද?
*
නානුමුරය.
කපුයක්කාරිය.
දරු නැලවිල්ල.
සූනියම් යක්ශනියගේ වේෂත්‍රය.
02. ඉහත “ B “ පද්‍ය කොටස අයත් ශාන්ති කර්මය වන්නේ,
*
හූනියම් යාගය යි.
දහඅට සන්නිය යි.
රිද්දි යාගය යි.
දෙවොල්මඩුව යි.
03. සූනියම් යාගය ශාන්ති කර්මය හා සම්බන්ධ අක්ෂරය වන්නේ,
*
A ය.
B ය.
C ය.
D ය.
04. සූනියම් යක්ෂණිය දරුවෙකු රැගෙන රඟ මඩලට පැමිණෙන අවස්ථාව දැක්වෙන අක්ෂරය වන්නේ.
*
A ය.
B ය.
C ය.
D ය.
05. නිර්මිත චලන යනු,
*
ආයාසයකින් තොරව කරනු ලබන චලන.
තම පරිකල්පන ශක්තිය මෙහෙයවා උත්පාදනය කරන චලන.
එදිනෙදා ජීවිතයේදී ඇවිදීම වැනි චලන.
යම්කිසි ගණිතමය රටාවකට අනුව කරන චලන.
06. “ලෝකයේ පැවැත්ම අනුකරණය කිරීම නාට්‍යයයි” මෙම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ,
*
ඇරිස්ටෝටල්ය.
භරතමුණි ය.
බර්නාඩ් ෂෝ ය.
ශේෂ්පියර් ය.
07. නෘත්ත යනු,
*
භාව ප්රකාශනයෙන් තොර නර්තනයකි.
බටහිරෙන් බිහි වූ සංකල්පයකි.
සතර අභිනය මගින් ඉදිරිපත් කරයි.
භරත නාට්‍යම් හි ප්‍රධාන මාධ්‍යයයි.
08. ප්‍රාසාංගික කලාවන් පමණක් අන්තර්ගත වරණය වන්නේ,
*
නාට්‍ය, සිනමාව, බැලේ, සංගීතය.
බැලේ, මුද්‍රා නට්‍ය, සංගීතය, නාට්‍ය.
මුද්‍රා නට්‍ය, සංගීතය, නාට්‍ය, මූර්ති.
සංගීතය, බැලේ, චිත්‍ර, නර්තන.
09. නළුවකු තම ස්වභාවය අත්හැර වේෂයන්ට පත්වීම හඳුන්වන්නේ කුමන නමකින්ද?
*
අනුකරණය.
චරිතායනය.
සමාරෝපය.
අභිරූපණය.
10. නාට්‍ය ප්‍රේක්ෂකයා වෙත ගෙන යනු ලබන මාධ්‍යය වන්නේ,
*
සතර අභිනය
පිටපතයි.
වේදිකාවයි .
සංගීතයයි.
• පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් 11 සිට 14 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
11. " සුභ සහ යස ” නාට්‍ය නිර්මාණකරු දැක්වෙන ඡායාරූපය වන්නේ,
*
A ය.
B ය.
C ය.
D ය.
12. ඉහත D රූපයෙහි දැක්වෙන නාට්‍යකරුවාගේ නාට්‍ය ඇතුළත් නිවැරදි වරණය වන්නේ,
*
හරිම බඩු හයක්, බෝඩිංකාරයෝ, තට්ටු ගෙවල්
හෙලේ නැග්ග ඩෝං පුතා, මකරා, අහස් මාලිගා
ජනේලය, බෙරහඬ, සකල ජන
මකරා, තට්ටු ගෙවල්, සෙක්කුව
13. මෙහි B රූපයෙන් දැක්වෙන නාට්‍යකරු වන්නේ,
*
බන්දුල ජයවර්ධනයන් ය.
ගාමිණි හත්තෙට්ටුවේගමයන් ය.
එදිරිවීර සරච්චන්ද්‍රයන් ය.
හෙන්රි ජයසේනයන් ය.
14. ගාමිණී හත්තෙට්ටුවේගම නම් කලාකරුවා සමඟ එක්ව ප්‍රථම වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ කළ නාට්‍යවේදියා වන්නේ,
*
A රූපයෙහි හෙන්රි ජයසේනයන් ය.
B රූපයෙහි ගාමිණී සමරකෝන් ය
C රූපයෙහි පරාක්‍රම නිරිඇල්ල ය.
D රූපයෙහි ජැක්සන් ඇන්තනි ය.
15. ”හිම කන්දක් සේ දියවී යාම” නම් ක්‍රියාකාරකම සිදු කරන ලද්දේ,
*
ස්වසන අභ්‍යාස වලදී ය.
ශිතිලකරණ අභ්‍යාස වලදී ය.
සංවේදන අභ්‍යාස වලදී ය.
කටහඬ අභ්‍යාස වලදී ය.
16. මිශ්‍ර ශෛලිය ට අයත් නොවන නාට්‍යයක් වන්නේ,
*
නරි බෑනා
කදා වළලු
කුවේණි
විකෘති
17. නිවැරදි නොවන ප්‍රකාශය තෝරන්න.
*
රංග ක්‍රීඩා වලින් සාමූහිකත්වය වර්ධනය වේ.
කතන්දර වල යටි පෙළක් හෝ ව්‍යංගාර්ථයක් දැකිය හැකිය.
නාට්‍ය යනු සාමූහික කලාවකි.
නාට්‍ය යනු ජීවිතයෙන් පෙත්තකි” බර්නාඩ් ෂෝ ප්‍රකාශ කළේය.
18. නිවැරදි ප්‍රකාශය තෝරන්න.
*
මුද්‍රා නාට්‍යයක සංගීතය හා රංගාලෝකය ප්‍රබල වේ.
ඔපෙරාවේ වාචික අභිනය භාවිත නොවේ.
චිත්‍ර, මූර්ති, කැටයම් ප්‍රාසාංගික කලා මාධ්‍යයන් ය.
චිත්‍රපටවල සංස්කරණ ක්‍රියාවලියක් දක්නට නොලැබේ.
19. ලංකාවේ නිර්මාණය වූ මුද්‍රා නාට්‍යයකට උදාහරණයක් වන්නේ,
*
කරදිය ය.
දෙපානෝ ය.
මී පුර වැසියෝ ය.
මානස විල ය.
20
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ,
*
බැලේ නාට්‍යයකි.
ඔපෙරාවකි.
මුද්රානාට්යයකි.
ගීත නාට්‍යයකි.
21. ඉංග්‍රීසි ස්වර අකුරු (a ,e,i,o,u) විවිධ පරාස වලින් කියවීම,
*
සංවේදන අභ්‍යාසයකි.
චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන අභ්‍යාසයකි.
ස්වසන අභ්‍යාසයකි.
කටහඬ භ්යාසයකි.
22. 1958 දී “ඝෝෂක වස්තුව” නැමැති ස්වතන්ත්‍ර නාට්‍යය නිර්මාණය කරමින් නාට්‍ය කලාවට ප්‍රවිෂ්ට වූ කලාකරුවා වන්නේ,
*
බන්දුල ජයවර්ධන ය.
සුගතපාල ද සිල්වා ය.
හෙන්රි ජයසේන ය.
සයිමන් නවගත්තේගම ය.
23. ශාන්ති කර්ම නොවන පූජා කර්ම අන්තර්ගතව ඇති වරණය වන්නේ,
*
සූනියම් යාගය, රට යකුම, සන්නි යකුම.
යුගාසන බණ, රිද්දි යාගය, සන්නි යකුම.
දොරකඩ අස්න, ආලවක දමනය, මිලින්ද ප්රශ්නය.
සන්නි යකුම, දොරකඩ අස්න, මිලින්ද ප්රශ්නය.
24. මුද්‍රා නාට්‍යයන් හි දක්නට නොලැබෙන අභිනය වන්නේ,
*
ආංගික අභිනය යි.
වාචික අභිනය යි.
සාත්වික අභිනය යි.
ආහාර්ය අභිනය යි.
25.
පහත දැක්වෙන ගීත කණ්ඩය ඇතුලත් නාට්‍ය හා එහි නිර්මාණකරු වන්නේ
*
බෙරහඬ - බන්දුල ජයවර්ධන
සෙක්කුව - පරාක්‍රම නිරිඇල්ල
මනමේ - එදිරිවීර සරච්චන්ද්‍ර
හුණුවටයේ කතාව - හෙන්රි ජයසේන.
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms