11ශ්‍රේණිය 03වන ඒකකය අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑලSP/FG/INT/02
Internet & Email Assignment 02
Sign in to Google to save your progress. Learn more
පහත රූප සටහන අනුසාරයෙන් ප්‍රශ්න අංක 01  සිට 05 දක්වා ප්‍රශ්න  වල හිස්තැනට සුදුසු පිළිතුරු ඇතුලත් ඉංග්‍රීසි අක්ෂරය ලියන්න.
01.විශාල ප්‍රමාණය ගොනු අන්තර්ජාලයේ පරිගණක අතර හුවමාරු කිරීමට ..........................................භාවිතා කෙරේ
4 points
02.අන්තර්ජාලයේ සේවාදායක පරිගණක වලින් ගොනු ලබා ගැනීම ...............................................ලෙස හදුන්වයි.
4 points
03...................................................යනු වෙබ් අතිරික්සුවකට උදාහරණයකි.
4 points
04.සේවාලාභී පරිගණක වල ඇති ගොනු අන්තර්ජාලයට මුදා හරිම .....................................ලෙස හදුන්වයි.
4 points
05.වෙබ් අඩවියක් පිළිබද මුලික විස්තර ඇතුලත් පිටුව ............................................. නමින් හදුන්වයි.
4 points
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google.