තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 06 ශ්‍රේණිය (පුනරීක්ෂණ අභ්‍යාස 01 - පළමු ඒකකය)
2021/07/07 වන බදාදා දින ප.ව. 4.00 සිට 2021/07/09 වන සිකුරාදා දින ප.ව. 6.00 දක්වා මාර්ගගතව ඕනෑම අවස්ථාවක පිළිතුරු ලබා දිය හැකිය.
Sign in to Google to save your progress. Learn more
ඔබේ නම *
ඔබේ පන්තිය *
1. පරිගණකයක මූලික කාර්ය දැක්වෙන පහත සටහනෙහි හිස්තැනට වඩාත් සුදුසු වන්නේ, *
5 points
Captionless Image
2. පරිගණකයක ලක්ෂණයක් නොවේ. *
5 points
3. පරිගණකයකට දත්ත හා උපදෙස් ලබා දීමට භාවිත කරන්නේ ...........................යි. *
5 points
4. පරිගණකය මෙහෙයවීමේ ක්‍රියාවලිය හා දෙනු ලබන දත්ත උපදෙස් අනුව සකස් කරනුයේ ...........................යි. *
5 points
5. පරිගණකය තුළ සකස් කළ දත්ත , තොරතුරු පිටතට ලබා ගැනීමට භාවිත කරන්නේ ...........................යි. *
5 points
6. පරිගණකය ක්‍රියාත්මකව පවතින විට දත්ත,තොරතුරු හා උපදෙස් තාවකාලිකව රදවා තබා ගන්නේ ......................... තුළයි. *
5 points
7. පරිගණක තිරය .................. උපාංගයකි. *
5 points
Captionless Image
8. මූසිකය .................. උපාංගයකි. *
5 points
Captionless Image
9. වෙබ් කැමරාව .................. උපාංගයකි. *
5 points
Captionless Image
10. බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය .................. උපාංගයකි. *
5 points
Captionless Image
ස්පර්ශක තිරය .................. උපාංගයකි. *
5 points
Captionless Image
ශබ්ද විකාශක .................. උපාංගයකි. *
5 points
Captionless Image
රවුටරය .................. උපාංගයකි. *
5 points
Captionless Image
සංඛ්‍යාංක බහුවිධ තැටිය .................. උපාංගයකි. *
5 points
Captionless Image
ජාලකරණ අතුරුමුහුණත් කාඩ්පත .................. උපාංගයකි. *
5 points
Captionless Image
බාහිර දෘඩ තැටිය .................. උපාංගයකි. *
5 points
Captionless Image
ආදාන උපාංගයක් නොවේ. *
5 points
Captionless Image
ප්‍රතිදාන උපාංගයක් නොවේ. *
5 points
Captionless Image
ප්‍රාථමික ආචයන උපාංගයකි. *
5 points
Captionless Image
අභ්‍යන්තර ද්වීතියීක ආචයන උපාංගයකි. *
5 points
Captionless Image
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report