ඔබට දැනුම ලබාගැනීමට අවශ්‍ය පාඨමාලාව හෝ නිෂ්පාදන තාක්ෂණය පිළිබදව අපගේ ආයතනය හා සම්බන්ධවී තොරතුරු දැනගෙන ලියාපදිංචි විය යුතුය.
සියලුම පාඨමාලාවන් පැවැත්වෙන්නේ කඩවත පිහිටි
ටෙක් ෆුඩ් ලංකා කාර්මික ආහාර තාක්ෂණ ආයතනයේ දීය.
ඔබ පාඨමාලාව සදහා සහභාගී වීමට බලාපොරොත්තු වන දිනයක් සදහන්කලද එය අප ආයතනය විසින් තහවුරු කලයුතු වේ. (ඔබ මෙම පෝරමය Submit කල පසු අප ඔබට එය WhatsApp හරහා දැනුම් දෙනු ලැබේ).
WhatsApp හරහා අප විදින් දිනය තහවුරු කිරීමෙන් පසුව පාඨමාලා ගාස්තුව හෝ ගාස්තුවෙන් අඩක් පහත ගිණුම් අංකයට බැරකර අපවෙත දන්වා ඔබගේ ලියාපදිංචිය තහවුරු කරගන්න.
Tech FoodLK PVT LTD
Account No:
019010000796
Sampth Bank - Galewela
වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා
0777 11 99 18