"Chira- Jeewa" invites you to join with a research.

My dear friend / Dear sir / Dear madam;

This is to obtain your kind support for the above titled research project. Please consider this as a personal help for me and as a valuable investment for our future generations.

1- Please click the " FILL OUT FORM" / "NEXT" button below to view the questionnaire.
2- Just click to select the answers .
3- You can skip questions mentioned as "not compulsory" if you don't have much time . (ie. Question no. 30 to 34 and Question no. 41 to 50 )
4- Submit at the end.
5- You will receive the confirmation message mentioned below, only after uploading your form CORRECTLY.

Message = " Thank you very much for your kind support - Your dully filled form was submitted to our information system correctly - CHIRA -JEEWA management team"

We appreciate very much for contributing your valuable time and effort for this.
Further, please be good enough to forward this to your friend list too.

For further information about this mission please visit our official web site - www.chirajeewa.com

Kind Regards,
Dr. Jeewan De Silva (Founder - CHIRA JEEWA mission)
(For C-J management team)

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
හැදින්වීම:

රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය කළමණාකරනය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් වෙත නවීනතම මාර්ගස්ථ විද්‍යුත් මාධ්‍ය සෞඛ්‍ය සේවාවක් (Online E- health service) හදුන්වා දීමට සැලසුම් කර ඇත. මෙය අපගේ අනාගත පරපුරෙහි නිරෝගී සම්පත වෙනුවෙන් කරනු ලබන වටිනා ආයෝජනයකි. එවැනි සේවාවන් පිළිබඳව පාරිභෝගික ඉල්ලුම, අවබෝධය, මතය සහ සේවාවන් ලබාගැනීමේ හැකියාව අධ්‍යයනය කිරීම සඳහා තොරතුරු ලබාගැනිමට මෙම ප්‍රශ්ණාවලිය ඉදිරිපත් කරනු ලැබේ.මෙම තොරතුරු අධ්‍යයන කාර්යයක් සඳහා ද පසුව ඉහත සේවාව සැපයීම සඳහා ඉදිරිපත්වී සිටින අප (දේශීය) ආයතනයේ ඉදිරි ව්‍යාපාර සැලසුම් වෙනුවෙන්ද පමණක් භාවිතා කරන බව සලකන්න. සෑම ප්‍රශ්ණයකටම සත්‍ය සහ නිවැරදි තොරතුරු ලබාදීමට කාරුණික වන්න.

1- සමීක්ෂණ - ප්‍රශ්ණාවලිය සඳහා පහත සඳහන් "FILL OUT FORM" / "NEXT" button එක CLICK කරන්න
2- ප්‍රකාශයට අදාල ඔබගේ ස්වාධින ප්‍රතිචාරය අදාල කොටුවේ (Click) කරන්න.
3- "අත්‍යවශ්‍ය නැත" ලෙස සඳහන් ප්‍රශ්න කාලය මදිනම් අත් හැරිය හැක( එනම් ප්‍රශ්න අංක 30 සිට 34 දක්වා සහ ප්‍රශ්න අංක 41 සිට 50 දක්වා)
4- ප්‍රශ්ණාවලිය අවසානයේ submit button එක click කරන්න.
5- ඔබ‍‍ගේ පිළිතුරු පත්‍රය අපගේ තොරතුරු පද්තියට නිවැරදි ලෙස බැර වු විට පමණක් පහත සඳහන් පනිවිඩය ඔබ වෙත ලැබෙනු ඇත.

පනිවිඩය = "ඔබ දැක්වු සහයෝගයට ස්තුතියි ! - ඔබගේ ප්‍රශ්ණාවලිය අපගේ තොරතුරු පද්තියට නිවැරදි ලෙස බැර විය.
-චිර ජිව කලමනාක‍ාරිත්වය"

Next
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service