JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
ඉතිහාසය අ.පො.ස සාමාන්‍ය පෙළ 2021 (පුනරීක්ෂණ - 04)
Created By R.G.ක්‍රිෂාන්ති අයිරාංගනී - ර/නිවි/පෑබොටුව මහා විද්‍යාලය (ඉතිහාසය විෂය භාර ගුරුතුමිය) ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දීමෙන් අනතුරුව පහත සඳහන් Submit බොත්තම මත Click කරන්න
Sign in to Google
to save your progress.
Learn more
* Indicates required question
B
*
1 point
Your answer
ඔබේ නම :
*
Your answer
*
1 point
Option 1
ඔබේ පාසල:
*
Your answer
දුරකථන අංකය
Your answer
01. ශ්‍රීලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු සොයන්නකුට ඉතාම වැදගත් මූලාශ්‍රය වන්නේ,
*
4 points
ජනකතා
ගුහා චිත්‍ර
සෙල්ලිපි
ගල් මෙවලම්
02. පුරාණ කාලයට අයත් සාහිත්‍ය ආගමික තොරතුරු ඇතුළත් ග්‍රන්ථ හා වංශකතා ලිවීමට භාවිතා කිරීමට ඇත්තේ,
*
4 points
පුස්කොලය
ගල් පුවරු ය
රන් පත් ය
තඹ පත් ය
03. පුරා වස්තු රැකගැනීම සම්බන්ධයෙන් වඩාත් ම වැදගත් වන්නේ,
*
4 points
විදේශීය සංචාරකයන්ට පෙනවිය හැකි නිසා ය
මුදල්මය වටිනාකමක් ඇති නිසා ය
පැරණි යුගයට අයත් වන නිසාය
දේශීය උරුමය ප්‍රදර්ශනය කරන නිසා ය
04. ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයට අයත් කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් ගැන තොරතුරු ලබාගත හැකි වැදගත් ස්ථානයකි,
*
4 points
කැළණි විහාරය
සීගිරිය
තිවංක පිළිමගෙය
දෙගල්දොරුව
05. ප්‍රථම වරට ලංකාවේ ග්‍රාම සීමා ලකුණු කළේ,
*
4 points
පණ්ඬුකාභය රජු ය
වසභ රජු ය
වළගම්බා රජු ය
දුටුගැමුණු රජු ය
06. මුල් ඓතිහාසික යුගයේ පට්ඨනගාම යනුවෙන් හැඳින්වුයේ,
*
4 points
ගොවින්ගේ ජනදය
වැව් ආශ්රිත ජනපදය
වරාය ආශ්රිත ජනපදය
ගංගා ආශ්රිත ජනපදය
07. නාගරික ජල අවශ්‍යතාවයට මුල්තැන දෙමින් ඉදි කළ වැව් දෙකකට උදාහරණ වන්නේ,
*
4 points
හුරුළු වැව හා කලාවැව
තිසාවැව හා නුවර වැව
මින්නේරි වැව හා හුරුළු වැව
කන්තලේ හා ගිරිතලේ වැව
08. මහ වැව් තැනීමේ පුරෝගාමියා වන්නේ,
*
4 points
වසභ රජු ය
දුටු ගැමුණු රජු ය
පණ්ඬුකාභය රජු ය
දේවනම්පියතිස්ස රජු ය
09. ශ්‍රී ලංකාවේ පොළොන්නරුව මුල් කරගෙන තෙවරක් රාජ්‍ය පාලනය කළ රැජින වන්නේ,
*
4 points
කල්‍යානවතී
සුගලා
ලීලාවතී
අනුලා
10.කූඨකණ්න තිස්ස රජු භාවිත කළ රාජ්‍යත්ව සංකල්පය වන්නේ,
*
4 points
බෝධිසත්ව
ඊෂ්වර
චක්‍රවර්තී
පර්වතරාජ
11. අතීතයේ ගව්ව යන මිණුම් ඒකකය භාවිතා කළේ,
*
4 points
උස මැනීමට ය
බර මැනීමට ය
අවකාශය මැනීමට ය
දුර මැනීමට ය
12. අතීත ලංකාවේ වෙළඳපොළක පරිපාලනය පිළිබඳ නීති රීති ඇතුළත් සෙල් ලිපිය වන්නේ,
*
4 points
බදුලු ටැම් ලිපිය
කොන්ඩවට්ඨවාං ලිපිය
බුද්ධන්නෙහෙළ ලිපිය
කළුදිය පොකුණ ලිපිය
13. ශ්‍රීලංකාවේ පළමු නාගරීකරණයට අයත් නගර දෙක වන්නේ,
*
4 points
පොළෙනේනරුය හා දඹුල්ල
අනුරාධපුරය හා මාගම
යාපහුව හා කුරුණෑගල
අනුරාධපුරය හා දඹදෙණිය
14. මෙම රූපයේ දැක්වෙන ඇත් පහන සොයාගත් ස්ථානය වන්නේ,
*
4 points
රුවන්වැලි සෑ මළුව
මිරිසවැටිය
දැදිගම කොටවෙහෙර
මහියංගනය වෛත්‍ය
15. පැරණි නගර පරිහානිය සඳහා බලපෑ ආසන්නම හේතුව වන්නේ,
*
4 points
රාජ වංශ අතර බල අරගල
මධ්‍ය පාලනය බිඳවැටීම
ආර්ථිකය බිඳවැටීම
සතුරු ආක්‍රමණ එල්ලවීම
16. කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත යන ගෞරව නාමයෙන් පිඳුම් ලැබුවේ ,
*
4 points
III වන විජයබාහු රජු ය
II වන පරාක්‍රමබාහු රජු ය
IV වන පරාක්‍රමබාහු රජු ය
VI වන පරාක්‍රමබාහු රජු ය
17. ගම්පොල රාජධානි සමයේ ලංකාවට පැමිණි සංචාරකයකු වන්නේ,
*
4 points
අල්බලසූරිය
ඉබන් බතූතා
හ්‍යුන්සාන්
ෆාහියන්
18. කෝට්ටේ මුල්කරගෙන ශක්තිමත් බලකොටුවක් ඉදිකළේ,
*
4 points
වීර අලකේෂ්වර ය
නිශ්ශංක අලකේෂ්වර ය
VI වන පරාක්‍රමබාහු රජු ය
VI වන බුවනෙකබාහු රජු ය
19. II වන රාජසිංහ රජු උඩ රට පාලනය කරන සමයේ සිරකරුවකුව සිටි ඉංග්‍රීසි ජාතිකයා වන්නේ,
*
4 points
රොබට් නොක්ස් ය
ජෝන් ඩොයිලි ය
පෙඩ්රික් නෝත් ය
හියුබොයිඩ් ය
20. නායක්කර් රාජ වංශයේ ප්‍රථම පාලකයා වන්නේ,
*
4 points
කීර්ති ශ්‍රී රාජසිංහ රජු ය
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ය
රාජාධි රාජසිංහ රජු ය
ශ්‍රී විජය රාජසිංහ රජුය
21. මහනුවර රාජ්‍යයේ බද්දේ සංවිධානය තුළ මඩිහේ බද්ද යනුවෙන් හැඳින්වූයේ,
*
4 points
ඇතුන් ඇල්ලීම ය
රෙදි සේදීම ය
රෙදි විවීම ය
ප්‍රවාහන කටයුතු ය
22. පුනරුද සමයේ සාහිත්‍යමය සේවාවක් කළ ඩාන්ටේ , පෙට්‍රාක් හා බොකෑෂියෝ යන ගත්කතුවරු නියෝජනය කරන රට වන්නේ,
*
4 points
එංගලන්තය
ප්‍රංශය
ඉතාලිය
ග්‍රීසිය
23. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යා වටා ඉලිප්සාකාරව ගමන් ගන්නා බව සොයාගත්තේ,
*
4 points
නිකලස් කොපර්නිකස් ය
අයිසෙක් නියුටන් ය
ජොහැන්නස් කෙප්ලර් ය
ගැලීලියෝ ගැලිලී ය
24. දේශගවේශනය සඳහා මුළින් ම යොමු වූ යුරෝපා ජාතීය වන්නේ,
*
4 points
පෘතුගීසීන් ය
ස්පාඤ්ඤයන් ය
බ්‍රිතාන්‍යයන් ය
ඕලන්දයන් ය
25.පින්තූරයේ දැන්වෙන රජතුමාගේ කුඩා කළ නම වන්නේ,
*
4 points
ටිකිරි කුමරු ය
මහ අස්ථාන කුමරු ය
ධර්මපාල කුමරු ය
කුණ්ඩසාලෙ කුමරු ය
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms
Help and feedback
Contact form owner
Help Forms improve
Report