විද්‍යාව  ඒකක පරීක්ෂණ - 7 ශ්‍රේණිය
Sign in to Google to save your progress. Learn more
මාර්ගගත ක්‍රමවේදයට නිවසේ සිට පිළිතුරු ලිවීම සඳහා මෙම ප්‍රශ්න පත්‍රය සකස් කර ඇත. (සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මෙම ප්‍රශ්න පත්‍රය රටේ සියලු ම 7ශ්‍රේණිය සිසුන්ට නිවසේ දී පිළිතුරු සැපයීමට හැකි වන ලෙස විද්‍යුත් මාධ්‍ය සඳහා උචිත වන අයුරින් ප්‍රතිනිර්මාණය කර ඇත.)
ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යාවගේ නම
*
ශිෂ්‍යයාගේ/ ශිෂ්‍යාවගේ පාසලේ සංගණන අංකය (School Census No) මෙම අංකය ඔබගේ පාසලේ ගුරුතුමා/ ගුරුතුමිය හෝ විදුහල්පති තුමාගෙන් අසා දැනගත යුතුය. නැතහොත්  https://cutt.ly/FZdmqmD මෙතැනින් ගන්න.
ඔබ ඉගෙන ගන්නා පාසල අයත්වන පළාත වන්නේ,
*
*7‌ ශ්‍රේණියේ පළමු වාරයට නියමිත පාඩම් ඇසුරෙන් මෙම ඒකක පරීක්ෂණය සකස්කොට ඇත.
* මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20 ක් ඇත. ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සපයන්න.
* කටුවැඩ සඳහා කඩදාසියක් සහ පෑනක් හෝ පැන්සලක් සූදානම් කර තබාගන්න.
* කාලය මිනිත්තු 40 කි.
*** සැ. යු. :- පිළිතුරු ලිවීම ආරම්භ කිරීමට ප්‍රථම ප්‍රශ්න පත්‍රයේ ඇති සියලුම ප්‍රශ්න සහ ඒවාට අදාළ පින්තූර ඇත්නම් ඒවා  ද, අවසානයේ සබ්මිට් (Submit) බොත්තම පෙන්වන්නේ ද යන්න ගැන සැලකිළිමත් වන්න. ඒවායේ යම් ගැටලුවක් වෙතොත් පවතින සංඥා තත්ත්වය උපරිම කර ගැනීම, නැවත  ප්‍රශ්න පත්‍රය ලබා ගැනීම, භාවිතා කරන උපකරණය මාරු කර බැලීම වැනි විසඳුම්වලට යාමට ඔබට සිදු වේ.

01.      පුෂ්ප හට නොගන්නා ශාකයකි, 

5 points
Clear selection

02.       කරු මුල් හා කයිරු මුල් සහිත ශාක දෙක පිළිවෙලින් දැක්වෙන්නේ,

5 points
Clear selection

03.       සුළඟ මගින් හා සතුන් මගින් ව්‍යාප්ත වන බීජ අඩංගු ශාක වන්නේ පිළිවෙලින්

5 points
Clear selection

04.       පුෂ්පයක ජායාංගයට පමණක් අයත් කොටස් අඩංගු පිළිතුර වන්නේ

5 points
Clear selection
05.       පහත ආරෝපිත දඬු එකිනෙක ළං කළ විට දැකිය හැකි නිරීක්ෂණය වන්නේ, පිළිවෙළින්
5 points
Captionless Image
Clear selection

06.       ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවන අවස්ථාවක් නොවන්නේ

5 points
Clear selection
07.       පහත දක්වා ඇති සංකේත පිළිවෙලින්
5 points
Captionless Image
Clear selection

08.       විද්‍යුත් ප්‍රභවයක් නොවන්නේ

5 points
Clear selection

09.       රසායනික ක්‍රියාවලියක් මගින් විද්‍යුතය ජනනය කරන උපාංගය වන්නේ

5 points
Clear selection

10.       පහත ඒවායින් වැරදි ප්‍රකාශය තෝරන්න

5 points
Clear selection

11.       සත්‍ය ප්‍රකාශය තෝරන්න

5 points
Clear selection

12.       විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් ධාරාව නිපදවීමට ආදර්ශනය කළහැකි අවස්ථාවක් පහත දැක්වේ. ඒ ඇසුරෙන් පහත දී ඇති ප්‍රකාශ තුළින් වැරදි ප්‍රකාශය තෝරන්න.

5 points
Captionless Image
Clear selection

13.       මත්ස්‍යයින් ශ්වසනය සදහා යොදා ගන්නේ ජලයේ දියවු කුමන වායුව ද?

5 points
Clear selection

14.       ජලයේ වඩාත් හොඳින් දියවන ද්‍රව්‍ය වන්නේ,

5 points
Clear selection

15.       මුහුදු ජලයේ හා උක් ශාකවල අඩංගු වන්නේ පිළිවෙලින්,

5 points
Clear selection

16.       පිළිවෙලින් ආම්ලික භාෂ්මික  හා උදාසීන ද්‍රව්‍ය අඩංගු පිළිතුර වන්නේ,

5 points
Clear selection

17.       සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්  පිනොප්තලීන් හා මෙතිල් ඔරේන්ජ්  වලදී ලබා දෙන වර්ණ   වන්නේ පිළිවෙලින්

5 points
Clear selection

18.       පෘෂ්ඨවංශිකයෙකු සහ අපෘෂ්ඨවංශිකයෙකු පිළිවෙලින් අඩංගු පිළිතුර වන්නේ, 

5 points
Clear selection

19.       වේශාන්තරය සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක් ද?

5 points
Clear selection

20.       ජලය සම්බන්ධ වැරදි ප්‍රකාශය වන්නේ,

5 points
Clear selection
සියලුම ප්‍රශ්නවලට පිළිතුරු  සපයා අවසන් නම්, තහවරු කිරීම සඳහා පහත ඇති සබ්මිට් (Submit) බොත්තම සක්‍රීය කරන්න.
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy