SeaSisters Participants
Thank you for your interest to participate at our SeaSisters lessons. 

We create a safe space for Sri Lankan girls and women to enjoy the ocean. Our lessons are for females only. The minimum age is 16 years old. 

During the season (December - April) our lessons take place weekly on Saturday mornings in Weligama.
  • Beginners: Saturday, 8:00am - 9.45am
  • Intermediates: Saturday, 9:45am - 11:30am
As we want to provide fun and valuable experience for everybody, we expect our participants to join our lessons regularly

Please fill out the form and we will get back to with more details.

We're looking forward to a great season with you,

Your SeaSisters team
 SeaSisters සමග එකතුවීමට බලාපොරොත්තු වීම පිළිබන්ද ඔබට ස්තුතියි.
ශ්‍රී ලාංකාවේ ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට ආරක්ශිත ලෙස මුහුද වින්ඳ ගැනිමට වටපිටාවක් අපි නිර්මාණය කරයි.අපගේ පාඩම් මලාව කාන්තාවන් විසින් නොමිලේ කන්තාවනන් සඳහා පමණක් පවත්වයි.

 SeaSisters  දෙසැම්බර් සිට අප්‍රේල් මස දක්වා සෑම සෙනසුරදා දිනකම උදැසන වැලිගමදි පැවැත්වේ.
  • ආරම්භක -  සෙනසුරදා  8:00am - 10am
  • අන්තර් මධ්‍යම  සෙනසුරදා  9:45am - 11.30am
ආරක්ශිත වටිනා සහ විනොදත්මක අත්දැකිමක් ලබාදිමට ඔබගේ නිතිපතා පැමිනිම අපි අපෙක්ශා කරමු 
මෙය පුරවා අපහට තොරතුරු ලබා දෙන්න. අපි ඉක්මනින් ඔබව සම්බන්ද කරගන්නම්
 SeaSisters    කණ්ඩායම


Sign in to Google to save your progress. Learn more
Email *
Full Name    නම *
Age  වයස *
Phone Number (What's App)  *
Address ලිපිනය *
What do you do? ඔයා කරන්නේ මොනවද ? *
If you do a job, what is your job? රස්සාව මොකක්ද ?
Do you know how to swim? ඔබ පීනන්න දන්නවද? *
If you know how to swim, how did you learn to swim? ඔබ පීනන්න දන්නව නම් ඉගෙනගත්තේ කොහොමද ?
Do you love the ocean? ඔබ මුහුදට ආදරේ ද ? *
Can you surf ? ඔබට සර්ෆින් කරන්න පුළුවන්ද ? *
If you know, how did you learn to surf?  ඔබ  සර්ෆින් කරන්න  දන්නව නම් ඉගෙනගත්තේ කොහොමද ?
What do you know about surfing ? ඔබ සර්ෆින් ගෑන දන්නෙ මොනවද ?
How did you know about SeaSisters ? ඔබ  seasisters   ගෑන දෑනගත්තේ කොහොමද ? *
What would you like to learn? ඔබ ඉගෙනගන්න කෑමති මොනවද ? *
 Can you Join Saturday Mornings ? ඔබට සෙනසුරාදා දිනවල උදැසන සහභාගි විය හැකිද ?
*
What are the other available days  ? ඔබට ඉඩ තිබෙන වෙනත් දින මොනවද ? *
What are the time availability on available days ? ඔබට ඉඩ තිබෙන වේලාවන් මොනවද ? *
Why do you want to join with seasisters ? ඔබට අප හා සහාභාගි විමට අවශ්ය ඇයි? *
Thank you for your interest - we will get back to you as soon as possible!
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy