2025 යටිරාවනහ විද්‍යාලයේ පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම් පත්‍රය
ළමයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් හා තමා ඉල්ලුම් කරනු ලබන ගණය යටතේ අදාළ වන සියලුම ලිපි ලේඛනවල පිටපත් දිවුරුම් ප්‍රකාශයක් මගින් සහතික කර අපගේ විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න. yatirawanadoc@gmail.com