Assessment - Geography - Grade 6 - Exam 1
Name *
1. ශ්‍රී ලංකාවේ පළාත් ගණන *
10 points
2. රත්නපුර සහ කෑගල්ල අයත් වන පළාත වන්නේ
10 points
Clear selection
3. ඔබගේ පාසල පිහිටා ඇති කුඩාම පරිපාලන ඒකකය වන්නේ
10 points
Clear selection
4. ශ්‍රී ලංකා ආකෘති සිතියමක පළාත් මායිම පෙන්වනු ලබන සංකේතය වන්නේ
10 points
Clear selection
5. දිශාව මනින උපකරණය වන්නේ
10 points
Clear selection
6. ප්‍රධාන දිශාවකි
10 points
Clear selection
7. යම්කිසි ස්ථානයක කෙටි කාලයක් තුළ පවතින වායුගෝලයේ ස්වභාවය ____________ ලෙස හැඳින්වේ
10 points
Clear selection
8. ස්වභාවික භූගෝලීය ලක්ෂණයක් වන්නේ
10 points
Clear selection
9. ගස්වල බීජ ව්‍යාප්තියට සහය වන්නේ
10 points
Clear selection
10. පිත්තල භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ ප්‍රදේශය  වන්නේ
10 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report