2024 ICT MCQ Test & Discussion @ erevision.lk
2024 ICT සිසුන් සඳහා erevision.lk මගින් MCQ Test සතියකට දෙක බැගින් මාසයකට අටක් පැවැත් වේ.

සියළුම MCQ Test පැවැත්වීමේ දි වරකට එක් ප්‍රශ්ණය බැගිිින් ලැබෙන අතර, නිවැරදි ප්‍රතිචාරය සිසුවා විසින් ලකුණු කළ යුතුය. Test අවසන් කළ විට ඔබගේ ලකුණු පරික්ෂා කළ හැක. 

ප්‍රශ්න පත්‍රය PDF ලෙස ලබාගත හැක. විවිරණ විඩියෝ ආකාරයෙන් පැහැදිලි කරයි.

MCQ Online Test 
Unit Test : සෑම සතියකම සඳුදා/අඟහරුවාදා
MIX Test : සෑම සතියකම බ්‍රහස්පතින්දා/සිකුරාදා
 
විවරණය හා ප්‍රශ්ණ පත්‍රය
ප්‍රශ්ණ පත්‍රය PDF ආකාරයෙන් ලබාගත හැක.
සෑම Test අවසන් වි දින කකට පසු, erevision.lk තුළින්ම ලබාගත හැක.

වැඩි විස්තර සඳහා https://t.me/ictmcqtest සම්බන්ධ වෙන්න.




Sign in to Google to save your progress. Learn more
ereision.lk තුළ පෙර ලියාපදිංචි වි ඇත්නම් username සඳහා භාවිතා වන හැදුනුම්පත් අංකය
විෂය ධාරාව *
District:  *
First Name *
Last Name *
NID No (National Identity Number)
(Username සඳහා භාවිතා කරන්නේ NID අගයයි)
*
Mobile No *
email address *
Address *
School
Class
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report