Export Promote Seminar 
Are  you willing to take next step to your business ?
If yes, this is your chance to develop your business till export level.

We are third year undergraduate of university of Sri Jayawardanapura. we have planned to conduct seminar for Small and medium level businesses who is producing the food base products. Through this seminar we have planned to promote SME's from in export side. Our expectation is provide required knowledge of export industry, how to maintain the existing resources, improving credit infrastructure, how to face current challenges, required consultancy services to selected SME's from receiving industry experts. 

If you interest to grab this wonderful opportunity, please fill out this google form before 10th of December.

Thank you
Student of Business Economics Department
Faculty of Management Studies and Commerce

ඔබේ ව්‍යාපාරයේ නවමු පියවරක් තැබීමට ඔබ සුදානම්ද? 

එසේ නම්, ඔබේ ව්‍යාපාරය අපනයන මට්ටම දක්වා ප්‍රවර්ධනය කිරීමට ලැබෙන  මේ කදිම අවස්ථාව ඔබටයි....

අප ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තෙවන වසරේ උපාධි අපේක්ෂකයින් වන අතර, අප විසින් ආහාර පදනම් කරගත් නිෂ්පාදන සිදු කරන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා අපනයන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මේ තුලින් අප බලාපොරොත්තු වන්නේ අපනයනය සදහා අවශ්‍ය දැනුම, පවතින සම්පත් තුලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම පිලිබදව, ණය පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම, වත්මන් අභියෝගවලට මුහුණ දෙන ආකාරය හා තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අවශ්‍ය උපදේශන සේවාවන් ලබා දීමයි.

මේ සදහා සම්බන්ධ වීමට කැමති නම් දැන්ම මෙම ගූගල් පෝරමය පුරවා අප හා සම්බන්ධ වන්න.....


ස්තූතියි 
ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනය අංශය
කළමනාකරණ අධ්‍යනය හා වාණිජ විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 

Further details (විසිම්):
Kavindi Silva               - 0771201720
Shalika weerasekara - 0762625486
Sign in to Google to save your progress. Learn more
Full name of the owner ( ව්‍යාපාර අයිතිකරුගේ සම්පුර්ණ නම) *
Product Name(නිෂ්පාදනයේ නම) *
District (දිස්ත්‍රික්කය) *
City (නගරය) *
Address (ලිපිනය) *
WhatsApp Number ( වට්සැප් අංකය) *
Do you have BR ? (ව්‍යාපාරය ලියාපදිංචි කර තිබේද ?) *
Are you engage with social media platform (සමාජ මාධ්‍ය ප්‍රචාරණ භාවිත කරනවද ?) *
If yes, select the media (ඔව් නම් ඔබ භාවිත කරන සමාජ මාධ්‍ය ප්‍රචාරණ විදි තෝරන්න) *
Amount of Invested capital (යෙදවූ ප්‍රාග්ධනයේ වටිනාකම) *
Amount of annual production ( වාර්ෂික නිෂ්පාදනයේ  වටිනාකම )  *
Number of workers (සේවක සංඛ්‍යාව) *
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy