ආදරණීය නංගි, මල්ලී
කිසිදා අත් නොහරින පරම්පරාව වන අපේ කන්ඩායම වඩාත් විශාල හා ශක්තිමත් කර අපි අපේ නංගි මල්ලිට සහයක් වන පිනිස පහත සදහන් විස්තර අපිට ලබා දෙන්න.
පෞද්ගලිකත්වය. ඔබ විසින් සපයන සියලු තොරතුරු කිසි විටක ඔබේ අවසරයකින් තොරව කිසිදු පුද්ගලයෙකුට ලබා නොදෙන බවට අප ඔබට වගකීමකින් පොරොන්දු වෙමුව..