ප්‍රශ්නයට විසදුමක් WhatsApp Group එකෙහි පළමු ප්‍රශ්න එකතුව
ඔබගේ නම [මුලකුරු සමඟ]
මහ බැංකුව පිහිටවූ වසර කුමක්ද?
5 points
Clear selection
ලංකාවේ සිටි කතෝලික රජු කවුරුන්ද?
5 points
Clear selection
මෙම රූපයෙන් දැක්වෙන්නේ කිනම් සත්ත්වයෙක්ද?
5 points
Captionless Image
Clear selection
ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ කවුරුන්ද?
5 points
Clear selection
ලොව දිගම ජාතික ගිය අයත් රට කුමක්ද?
5 points
Clear selection
මෙම සිතුවමෙන් දැක්වෙන්නේ කුමක්ද?
5 points
Captionless Image
Clear selection
1945-08-06 දින හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය හැදින්වූ නාමය කුමක්ද?
5 points
Clear selection
ගව්වට සැතපුම් කීයද?
5 points
Clear selection
මිනිසාගේ ඉල ඇට ගණන කොපමණද?
5 points
Clear selection
ලෝකයේ වැඩියෙන්ම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම කුමක්ද?
5 points
Clear selection
පහතින් දැක්වෙන්නේ කුරුඳු ගසකි. එහි විද්‍යාත්මක නාමය කුමක්ද?
5 points
Captionless Image
Clear selection
සාර්ක් සංවිධානය ආරම්භ වුයේ කිනම් වසරකදී ද?
5 points
Clear selection
මහපොළ සංකල්පයේ නිර්මාතෘවරයා කවුරුන්ද?
5 points
Clear selection
පහතින් ඇති රූප අතරින් හිරෝෂිමාවට යවන ලද "ලිට්ල් බෝයි" නම් පරමාණු බෝම්බය කුමක්ද?
5 points
Clear selection
ලොව සුපතල මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන මයික්‍රසොෆ්ට් ආයතනයේ සභාපති කවුරුන්ද?
5 points
Clear selection
ලොව සුපතල Tiktok මෘදුකාංගය සොයා ගත් පුද්ගලයා කවුරුන්ද?
5 points
Clear selection
ලංකාවේ මහා වැව් තැනීම ආරම්භ කළ රජතුමා කවුරුන්ද?
5 points
Clear selection
ඉන්දියන් සාගරයේ විශාලතම දුපත කුමක්ද?
5 points
Clear selection
ජගත් මිහිතල දිනය කවදා ද?
5 points
Clear selection
පහතින් ඇති පින්තූර අතරින් ශ්‍රී ලංකාවේ වෙසෙන අධික විෂ සහිත සර්පයා කවුද?
5 points
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy