අභිනවා පාඨාවලී -විරම විරම රේ ශට
සංස්කෘත 5.. වසර
රාජමහා විහාර පිරිවෙන
කනංකේ.
අත්තනයාලේ අරියජෝති හිමි

Sign in to Google to save your progress. Learn more
පිරිවෙන - *
නම - *
01.  කතා ප්‍රිය රජුගේ කතාව සංස්කෘත භාෂාවෙන් හඳුන්වන්නේ *
2 points
02.නගරයේ වාසය කළ රජුගේ නම වන්නේ *
2 points
03.රජු නිරන්තරයෙන් කාලය ගතකලේ කෙසේද? *
2 points
04.රජු කලකිරීමට පත් වුයේ කුමන හේතුවකින් ද? *
2 points
05.යම්කිසි කෙනෙක් දිගු කතාවක් කියන්නේ නම් රජු විසින් කුමක් ලබාදෙන බව පවසන්නේද *
2 points
06.රජු සන්තෝෂ වන්නේ කුමක්‌ නිසාවෙන් ද? *
2 points
07.යමෙක්  කියන කතාව වහාම අවසාන වන්නේ නම් ඔහුට ලැබුනේ කුමක්ද *
2 points
08.කතාව කියවූ දෙවැන්නා දින කීයක් කතාව පැවැත්වූයේ ද *
2 points
09.කතාව කියවූ තුන්වැන්නා ගේ කතාවේ ඇතුළත් රසය වන්නේ *
2 points
10.අවසන් වශයෙන් කතාව කියන්නට ඉදිරිපත් වූයේ *
2 points
11.ඔහුගේ කතාවට අනුව එම කතාවේ ධනවතාට පැවතියේ *
2 points
12.කුරුල්ලන් ධාන්‍ය කැබැල්ලක් ගැනීමට පැමිණියේ කුමක් හරහාද *
2 points
13.පළමුවෙන්ම ධාන්‍ය කැබැල්ලක් ගැනීමට පැමිණියේ *
2 points
14.තරුණයා කතාව දික් කිරිමට යොදන ලද උපාය වන්නේ *
2 points
15.රජුට තරහ යන්නේ කුමක් නිසාවෙන් ද *
2 points
16.නොනවත්වා කතාව කියූ කපටි තරුණයාට ලැබුණේ කුමක්ද *
2 points
17.මෙම කතාවෙන් අපට ගත හැකි ආදර්ශයක් වන්නේ *
2 points
18.රජු රාජ්‍යයෙන් අඩක් හා දියණිය ලබාදීමෙන් රජුගේ චරිතයෙන් ප්‍රකට වන්නේ *
2 points
19."कोऽपि " යන්නේ විසන්ධිය වන්නේ *
2 points
20.නිපාත පද ඇතුළත් වරණය වනුයේ *
2 points
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy