ලක්දිව පුරා පොල් පැළ 10,000ක් සිටුවීමේ මහා කප්රුක් පූජා මංගල්‍යය
තෙරුවන් සරණයි!
07/03/2026 දින ගුරු හාමුදුරුවන් වහන්සේගේ මහ දේශනාවේ සඳහන් වූ පරිදි, ඔබ නිවසේ ජීවත්වන සෑම කෙනෙකුටම තම ගෙවත්තේ පොල් පැළයක් බැගින් සිටුවීමේ ජාතික මෙහෙවර සඳහා පහතින් විස්තර ලබා දී, ඔබට අවශ්‍ය පොල් පැළ ගණන වෙන් කරවාගන්න.
මේ සඳහා තම ගෙවත්තේ ඉඩ පහසුව නොමැති පින්වතුන් හට ආරාම භූමියෙන් ඉඩ වෙන් කරවාගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය වලවල් සංඛ්‍යාව ද මෙහි සඳහන් කරන්න.
වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් කරුණාවෙන් 077 777 0129 අංකය අමතන්න.
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!