සිප් මංසල
සිප් මංසල වැඩසටහන තුළින් සිදු කරන ඉතිහාසය සම්මන්ත්‍රණ මාළාවට අදාල ප්‍රශ්න පත්‍රය.
Sign in to Google to save your progress. Learn more
නම : (සිප් මංසල වැඩසටහන තුළ ඔබේ අංකය) *
1: පළමු ලෝක සංග්‍රාමය පැවති කාළ සිමාව වන්නේ : *
2 points
02: කුඩා රාජ්‍යන් 350ක් එකතු කර ජර්මනිය යන රට නිර්මාණය කළේ : *
2 points
03: පළමු ලෝක සංග්‍රාමයට ආසන්න හේතුව ලෙස සැළකෙන්නේ : *
2 points
04: මිත්‍ර පිලේ රටවල් වලට අයත් නොවූ රටක් වන්නේ : *
2 points
05: ඇමරිකාව පළවන ලෝක යුද්ධයට සහභාගී විමට බලපෑ හේතුව වන්නේ: *
2 points
06: ජාතින්ගේ සංගමය පිහිටුවීමට මූලිකත්වය ගත් පළවන ලෝක යුද්ධයේ දී ඇමරිකාවේ ජනාධිපතිවරයා වූයේ : *
2 points
07: පළවනි ලෝක යුද්ධයේ චූදිතයා (වැරදිකරුවා) වූයේ : *
2 points
08: ජාතීන්ගේ සංගමය පිළිබඳ වැරදි ප්‍රකාශය වන්නේ: *
2 points
09: දෙවන ලෝක යුද්ධයට බලපෑ ආසන්නතම හේතුව වන්නේ : *
2 points
10: දෙවන ලෝක සංග්‍රාමයේ දී අක්ෂ පිළට අයත් නොවූ රටක් වන්නේ: *
2 points
11: ඇඩෝල්ෆ් හිට්ලර් පිළිබඳ අසත්‍ය ප්‍රකාශනය වන්නේ: *
2 points
12:  එක්සත් ජාතින්ගේ දිනය ලෙස සැලකෙන්නේ : *
2 points
13: සියළුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් නිර්මාණය වී ඇති එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආයතනය වන්නේ: *
2 points
14: නොබැඳි පිළිවෙතට සහාය දක්වමින් නොබැඳි ජාතින්ගේ සමුළුව පිහිටුවීමට මුලීකත්වය ගෙන කටයුතු කළේ : *
2 points
15 එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයන් පිළිබඳ වඩාත් නිවරදි ප්‍රකාශය වන්නේ: *
2 points
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google.