JavaScript isn't enabled in your browser, so this file can't be opened. Enable and reload.
පෙරදිග සංගීතය - 11 ශ්‍රේණිය (01 වන වාරය)
වඩාත් නිවැරදි පිළිතුර තෝරන්න
* Indicates required question
නම
*
Your answer
පාසල ( මෙහි උදාහරණයට දක්වා ඇති ආකාරයට පාසලේ නම ඇතුලත් කරන්න - WP/HO/Warakagoda M.V)
*
Your answer
පාසල් සංගණන අංකය ඇතුලත් කරන්න
*
Your answer
1) පහත සදහන් රාග අතුරෙන් වැඩිම විකෘති ස්වර සංඛ්‍යාවක් යෙදෙන රාගය කුමක් ද?
0 points
බිලාවල්
කාෆි
යමන්
භෛරවී
Clear selection
2) ස්වර සප්තකය තුළ ඇති චල ස්වර සංඛ්‍යාව වනුයේ,
0 points
1කි
5කි
7කි
12කි
Clear selection
3) රාත්‍රී ප්‍රථම ප්‍රහරය තුළ ගැයෙන නිර්දේශිත රාගය තෝරන්න.
0 points
කාෆි
භෛරවී
බිලාවල්
භූපාලි
Clear selection
4) රාග ජාතියට අනුව සම්පූර්ණ වර්ගයට අයත් නො වන රාගය තෝරන්න.
0 points
යමන්
භෛරවී
කාෆි
භූපාලි
Clear selection
5) භූපාලි සහ යමන් යන රාග යුගලය සදහා පොදුවේ අදාළ නොවන කරුණ තෝරන්න.
0 points
ගාන සමය සමාන වීම ය.
මේලය සමාන වීම ය.
සංවාදී සමාන වීම ය.
වාදී ස්වරය සමාන වීම ය.
Clear selection
6) ස්වර සප්තකය තුළ අර්ධ ස්වර පරතරයක් සහිත ස්වර යුගලය තෝරන්න.
0 points
ග සහ ම
ම සහ ප
ප සහ ධ
ධ සහ නි
Clear selection
7) විෂම ග්රහයෙන් ගායනා කළ යුතු ගී පාදය තෝරන්න.
0 points
ප්‍රේමයෙන් මන රංජිත වේ
මුළු ගතම වෙහෙසුනා
දැඩි කළ මාතා
ආදරයේ උල්පත වූ අම්මා
Clear selection
8) නෙළුම් ගී තනු පාදක කර ගනිමින් ප්‍රතිනිර්මාණය වූ “දෑතට වළලු” ගීය නිර්මාණය කළ දේශීය සංගීතඥයා වන්නේ,
0 points
ඩබ්. ටී. මකුලොලුව ශූරීන් ය
සී. ද ඇස්. කුලතිලක ශූරීන් ය
රෝහණ බැද්දගේ ශූරීන් ය
ලයනල් රන්වල ශූරීන් ය
Clear selection
9) මෙහෙ ගී වර්ග දෙකක් සහිත වරණය තෝරන්න.
0 points
බැති ගී, දරු නැළවිලි ගී
පතල් ගී, රබන් ගී
පාරු ගී, ගැල් ගී
ගොයම් ගී, කෙළ ගී
Clear selection
10) ගැමි ගී සදහා අදාළ වන තොරතුර තෝරන්න.
0 points
භාරතීය සංගීතඥයන් විසින් තනු නිර්මාණය කරන ලද ගැමි ගීත ද ඇත
විවිධ වෘත්තීන් හා ඇදහිළි මත පදනම් වූ ගැමි ගීත ද ඇත
උගතුන් විසින් රචනා කරන ලද ගැමි ගීත ද ඇත
සන්දේශ කාව්‍ය වල සමුද්‍රඝෝෂ විරිතෙන් ගැයෙන ගැමි ගීත ද ඇත
Clear selection
11) “සුවද සබන් ඇග ගාලා හායි හායි” ගීතය ඇතුළත් වූ නව නාට්‍යය තෝරන්න.
0 points
රතු හැට්ටකාරී
මනමේ
කුස පබාවතී
රාජ කපුරු
Clear selection
12) මධ්‍ය සංචමය (ප) සදහා හිමි කම්පන වාර සංඛ්‍යාතය වන්නේ,
0 points
128 යි
256 යි
384 යි
512 යි
Clear selection
13) සංගීත ප්‍රසංගයක භාවිතා කරන තාක්ෂණික මෙවලම් අතරින් ශබ්දය වැඩි කිරීමේ කාර්යය සිදු කරන උපකරණය,
0 points
Speaker (ස්පීකර්)
Amplifier (ඇම්ප්ලිෆයර්)
Buffel (බෆල්)
Microphone (මයික්‍රොෆෝන්)
Clear selection
14) පැල් ගී, තුන් සරණේ ගී, රබන් ගී.. මෙම ගීත වර්ග තුන පිළිවෙළින් අයත් වන්නේ,
0 points
ඇදහිලි ගී, මෙහෙ ගී, සමාජ ගී
මෙහෙ ගී, ඇදහිලි ගී, සමාජ ගී
මෙහෙ ගී, සමාජ ගී, ඇදහිලි ගී
සමාජ ගී, මෙහෙ ගී, ඇදහිලි ගී
Clear selection
15) බටහිර සංගීතයේ භාවිතා වන හඩතල අතරින් වයලීනය හා වියෝලාව යන සංගීත භාණ්ඩ වලින් නිකුත්වන හඩතල වන්නේ,
0 points
Soprano (සොප්රානෝ) - Tenor (ටෙනර්)
Soprano (සොප්රානෝ)
Alto (ඇල්ටෝ) - Tenor (ටෙනර්) - Alto (ඇල්ටෝ)
Tenor (ටෙනර්) - Bass (බේස්)
Clear selection
16) C D E F G A B යනු,
0 points
C මේජර් ස්කේලය යි
F මේජර් ස්කේලය යි
G මේජර් ස්කේලය යි
B flat මේජර් ස්කේලය යි
Clear selection
17) මුල් යුගයේ ගුවන් විදුලි සරල ගී ගායකයෙකු නොවන්නේ,
0 points
ජී. ආර්. එඩ්වඩ්
ඩබ්. ඩී. අමරදේව
සූර්ය ශංකර් මොල්ලිගොඩ
ෂෙල්ටන් පෙරේරා
Clear selection
18) ග්රැමෆෝන් යුගයට අයත් ගීතයක් නොවන්නේ,
0 points
ශ්‍රී රාහුල හිමිගේ නාමේ
දැඩි කළ මාතා පෙම්බර මාතා
ශ්‍රී සෙත් සාදයි මෝක්ෂ පුරේ
ඕලු පිපීලා විල ලෙලදෙනවා
Clear selection
19) ආර්. ඒ. චන්ද්‍රසේන සංගීතඥයා විසින් ගායනා කරන ලද ගීතයකි.
0 points
බැස සීතල ගඟුලේ
දස බලධාරී පුදු රජු පෙර කළ
ඇසේ මදුර ජීවනයේ ගීතා
එන්ඩද මැණිකේ මමත් දියඹටා
Clear selection
20) ග්රැමෆෝන් ස්වාධීන තැටි යුගයේ ප්‍රබල සංගීතඥයෙකි,
0 points
මොහොමඩ් ගවුස්
ආනන්ද සමරකෝන්
විශ්වනාත් ලව්ජි
බී. එස්. පෙරේරා
Clear selection
21) ශ්‍රී ලංකා ගුවන්විදුලියේ පටිගත කළ මුල්ම ගීතය වන්නේ,
0 points
සුවඳ රෝස මල් නෙලා
මල් පිපිලා සෝබා
ඕලු පිපීලා විල ලෙලදෙනවා
කරුණා නදියේ පැද යාමු
Clear selection
22) සැළලිහිණි සංදේශයේ බොහෝ පද්‍ය ප්‍රබන්ධ වී ඇත්තේ,
0 points
සමුද්‍රඝෝෂ විරිතට ය
දොළොස්මත් විරිතට ය
දස අටමත් විරිතට ය
සූවිසිමත් විරිතට ය
Clear selection
23) දොළොස්මත් හෝ අටවිසිමත් පැදියක් නොවන්නේ,
0 points
සදවා සුදු වැලි පිවිතුරු
මනමත් කරවන දන මුළු දෙරණා
රැගත් සුරා පිරූ විතින්
රූ රැසේ අඳිනා ලෙසේ
Clear selection
24) තාලය තබමින් ගැයිය නොහැකි පැදියකි.
0 points
තෙල්ගාලා හිස පීරන් නෑනෝ
මේ කාගේදෝ කමතා
දඩි බිඩි ගගා කරනා වැඩ රට වටියේ
බෝගම්බර අපි නෙළුමට යනකොට
Clear selection
25) සේ ගීයක් හා ගැටි ගීයක් ලෙස පිළිවෙළින් ඇත්තේ,
0 points
පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට - රැගත් සුරා පිරූ විතින්
සාර සදිසි පෙති පේර නෙලන කළ - රූ රැසේ අඳිනා ලෙසේ
සදවා සුදු වැලි පිවිතුරු - අහසට පිඹිනා එරන් කළේයා
මන්මත් කරවන දන මුළු දෙරණා - වරමාති ශූභ චරිතේ
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. -
Terms of Service
-
Privacy Policy
Does this form look suspicious?
Report
Forms
Help and feedback
Contact form owner
Help Forms improve
Report