5 ශ්‍රේණිය පරිසරය
2025-05-04
Sign in to Google to save your progress. Learn more
01. ඵලයෙන් පිටත බීජය පිහිටන ශාකය වන්නේ, *
10 points
02. සිතියමක දුම්රිය මාර්ග දැක්වෙන සම්මත වර්ණය වන්නේ, *
10 points
03. ශ්‍රී ලංකාවේ පළමුවෙන් ම ඉදි වූ වැව වන්නේ, *
10 points
04. ඔලිම්පික් කොඩියේ එකිනෙකට සම්බන්ධ වූ රවුම් ගණන වන්නේ, *
10 points
05. වැටකොළු කරලක ඇති දාර ගණන වන්නේ, *
10 points
07. පෝරු ලෑල්ලක් භාවිතා කරන්නේ, *
10 points
06. විදුලි බුබුලක කොටසක් නොවන්නේ, *
10 points
08. එළවළු හා පලා වර්ග පිසීමේදී, *
10 points
09. ගුල්ලන් වහන්නේ පහත සඳහන් කුමන ආහාර වර්ග වලට ද, *
10 points
10. හෙදියන් විසින් පාවිච්චි නොකරන උපකරණයකි, *
10 points
Submit
Clear form
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report