Students Feedback Form -  ශිෂ්‍ය ප්‍රතිපෝෂණය
Bachelor of Science (External) Degree Program - විද්‍යාවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාව

The following questionnaire is designed to help the lecturer to determine the effectiveness of the lecture series. Your responses will be useful for the lecturer to conduct teaching activities effectively during forthcoming semesters. Your genuine responses are most valued for this purpose. Your answers would be strictly confidential.
පහත දැක්වෙන ප්‍රශ්න මාලාව පිලියෙල කර ඇත්තේ දේශන මාලාවේ සාර්ථක අසාර්ථකභාවය තීරණය කිරීම සඳහායි. ඉදිරි අධ්‍යයන වාර වලදී ඉගැන්වීමේ කටයුතු ඵලදායි ලෙස සිදුකිරීමට කථිකාචාර්යවරයාට ඔබගේ ප්‍රතිචාර ප්‍රයෝජනවත් වනු ඇත. ඔබේ අව්‍යාජ ප්‍රතිචාර මේ සඳහා වඩාත්ම අගය කරනු ලැබේ. ඔබේ පිළිතුරුවල රහස්‍යභාවය හා ඔබේ අනන්‍යයතාවය සුරකිනු ලැබේ.


Instructions: 
1. You must submit three (03) separate forms for the three subjects that you are following for the Degree. 
2. Please provide your genuine response.
3. Put a tick in front of the statement.
උපදෙස්: 
1. ඔබ උපාධිය සඳහා අනුගමනය කරන විෂයයන් තුන සඳහා වෙන වෙනම පෝරම තුනක් (03) ඉදිරිපත් කළ යුතුය. 
2. කරුණාකර ඔබේ අව්‍යාජ ප්‍රතිචාරය සපයන්න.
3. ප්‍රකාශය ඉදිරියෙන් ලකුණක් දමන්න.
Sign in to Google to save your progress. Learn more
Select your year.
ඔබගේ වසර තෝරාගන්න.
Please mention the unit code. (Ex: AMAT 16513 )
පාඨමාලා කේතය සඳහන් කරන්න. (උදා:  AMAT 16513)
*
Your Lecturer:
ඔබගේ ආචාර්යවරයා:
*
Required
Course content:
පාඨමාලා අන්තර්ගතය:
*
Required
The service provided by CDCE:
CDCE ආයතනය විසින් සපයන ලද සේවාව:
*
Required
Any other comments relating to this subject unit:
මෙම විෂය සම්බන්ධයෙන් ඔබට ඇති වෙනත් අදහස්:
Submit
Clear form
Never submit passwords through Google Forms.
This form was created inside of University of Kelaniya. Report Abuse