New Centre Request Application
ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මගින් තොරතුරු තාක්ෂණික විෂයන් නොමිලේ හැදෑරීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම.

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් පිරිනමන්නේ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම මගිනි. මෙම වැඩසටහන ඔබට ගෙන එන්නේ ඩීපී එඩියුකේෂන් අයිති කැම්පස් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ සංකල්පයක් අනුවය.

ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් හි මූලික අරමුණ වන්නේ වන්නේය 2028 වන විට ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් මිලියනයක් බිහි කිරීමයි. මීට අමතරව ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුතු ශ්‍රී ලාංකික පුරවැසියන් බිහිකිරීම බිහිකිරීම අපගේ තවත් එක් පරමාර්ථයකි.
ඔබත් ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් මධ්‍යස්ථානයක් දියත් කිරීමට කැමැත්ත පළ කරන්නේ නම් පහත සඳහන් කරුණු අප වෙත ලබා දෙන්න.

වැඩිදුර විස්තර විමසීම සඳහා,
ඩීපී එඩියුකේෂන් අයි.ටී. කැම්පස් - 077 2111 999
Sign in to Google to save your progress. Learn more
Next
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report