LIINked Way ශ්‍රී ලංකාවේ ව්‍යවසායකින්හට සහාය දැක්වීමේ අරමුණින් LIIN හා PwC’s Startup Accelerator මගින් සංවිධානය කරන ලදී.
LIINked Way සඳහා ප්‍රවේශවීමට අයදුම්පතේ සඳහන් සියළු කරුණු පුරවා ඔබේ ව්‍යාපාර සැලැස්ම සමගින් අපවෙත එවන්න. තවද මේ සඳහා අයදුම්කිරීමට සුදුසුකම් ලබනුයේ, සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින්ද, ආරම්බක අදියරේ සිටින හා සමාජ ව්‍යවසායකයින්ද වේ.
ඔබගේ අයදුම් පත් ව්‍යාපාර සැලැස්ම සමගින් යන
liinkedway@liin.lk විද්‍යුත් තැපැලට හෝ 209/10,1/1, කොල්වින්. ර්. ද සිල්වා මාවත, කොළොඹ 02 ලිපිනයට ලැබීමට සලස්වන්න
LIIN ආයතනයේ අවසරයකින් තොරව මෙහි සඳහන් කිසිදු තොරතුරක් තෙවන පාර්ශවයක් වෙත අනාවරණය නොකරන බවට මින් සහතික කරමු.