ශිල්පාභිසර අ.පො.ස.(උ/පෙළ) බෞද්ධ ශිෂ්ඨාචාරය
මාර්ගගත පරීක්ෂණය 01
Sign in to Google to save your progress. Learn more
සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.පිළිතුරු සැපයිමෙන් පසු SUBMIT කරන්න.(SUBMIT බොත්තම මත CLICK කරන්න)
කාලය පැය 01 කි
ඔබගේ නම (ඉංග්‍රීසි CAPITAL අකුරෙන් ලියන්න. උදා. NAMAL WASANTHA ) *
ඔබගේ පාසල *
වෙනත් පාසලක සිසුවකු නම් ඔබගේ පාසලේ නම (ඉහත පාසල තොරා ගැනීමේදී වෙනත් යන්න select කර ඉංග්‍රීසි කැපිටල් අකුරින් පාසලේ නම සඳහන් කරන්න.) උදා - A/CENTRAL COLLEGE
01.කූඨ බ්‍රාහ්මණයන් සමාජ බලය පතුරවාගෙන සිටිමින් තම බලය ආරක්ෂාකර ගැනීමට සෑම උත්සාහයක්ම දරන ලදී.සමාජයේ ගැටලු ඇති වූ අවස්ථාවේදී ද බ්‍රාහ්මණයෝ එයින් ආරක්ෂාවීමට කටයුතු සම්පාදනය කරගන්නා ලදී.ඒ අනුව අවස්ථාවට අදාලව ගැලවීමේ උපායයන් ඇතුලත් බ්‍රාහ්මණ ඉගැන්වීම වන්නේ,
1 point
Clear selection
02.කාන්තාවන්ගේ බලවත් ඉල්ලීමට අවස්ථාව සලසා දෙමින් බුදුන් වහන්සේ භික්ෂුණී ශාසනය පිහිටුවන ලදී.එම ශාසනික ක්‍රියාවට වඩාත්ම හේතු වූ කරුණ වන්නේ,
1 point
Clear selection
03.ක්‍රි.පූ.6වන සියවසේ භාරත සමාජය වේගයෙන් වාණිජකරණයට හසුවිය.වෙළඳාම ඉතා පුළුල්විය.නගර මහ නගර ඉක්මනින් ඇතිවිය .එවැනි මහ නගර අතර නොවන්නේ,
1 point
Clear selection
04.ක්‍රි.පූ. 6වන සියවසේ භාරතය පුරා ඉතා ප්‍රචලිතව පැවති " ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට ගෝචර නොවන සත්වයන් සහිත ලෝකය සර්ව බලධාරී දෙවි කෙනෙකු විසින් හෝ බලවේගයක් විසින් මවා පාලනය කරන ලද්දේය" යන ඉගැන්වීම ඇතුලත් වන්නේ,
1 point
Clear selection
05.අරමුණක් නැති , පැහැදිලි අවසානයක්ද නැති , අසන්නන් වික්ෂිප්තභාවයට පත්කරන කිසිඳු පැනයකට නිශ්චිත පිළිතුරක් නොදෙන දහමක් දේශනා කරන ලද ගුරුවරයා වූයේ,
1 point
Clear selection
06.අන්‍යෝන්‍ය සුහදත්වය හා මිත්‍රත්වය ගොඩ නැගීම සඳහා වැදගත් වන සමාජ ධර්ම රැසක් බුදු දහමෙහි උගන්වා ඇත.එහිලා උපයෝගී වන ප්‍රමුඛ සමාජ ධර්මයන් ලෙස දැක්විය හැක්කේ,
1 point
Clear selection
07.අතීත භාරත දේශපාලනය තුළ පවත්නා රාජාණ්ඩු පාලනය ජනපද කිහිපයක ඉතා ප්‍රබලව පැවතුනි.මෙම පාලන ක්‍රමයෙහි බල පවත්නා සුවිශේෂ ලක්ෂණ කිහිපයකි.ඒ අතර දක්නට නැති ලක්ෂණය වන්නේ,
1 point
Clear selection
08.අජාසත්ත රජතුමා විසින් බුදුහිමි අරභයා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයෙහි දේශනා කරන ලද්දේ,
1 point
Clear selection
09."බොහෝ සත්වයන්ට අහිත පිණිස , දුක් පිණිස , ව්‍යසන පිණිස හේතුවන මිනිස් කෙනෙක්" ලෙස බුදුරජාණන්වහන්සේගේ දැඩි විවේචනයට බඳුන් වූ බුද්ධකාලීන භාරත ශාස්තෘවරයා කවුරුන්ද?
1 point
Clear selection
10."ගිරග්ග සමජ්ජ" නාටකය බැලීමෙන් ජීවිතයේ නිසරු බව තේරුම්ගිය මිතුරන් දෙදෙනෙකි , කෝලිත උපතිස්ස.යථාර්ථය කවරේදැ'යි සොයා යද්දී උපතිස්ස පරිබ්‍රාජිකයාහට හමුවූ අස්සජි තෙරුන් වහන්සේ දේශනා කළ ගාථා පාඨයෙන්ම යථාවබෝධය ලැබුණි , එම ගාථා පාඨයෙන් අදහස් වූයේ,
1 point
Clear selection
11.බ්‍රාහ්මණයෝ සමාජයේ ප්‍රබලයෝ වූ අතර සෑම අංශයකම ආධිපත්‍ය ඔවුන් සතුවිය.එහිදී කුලය වඩාත් ප්‍රමුඛව බලපෑ ක්ෂේත්‍රය වූයේ,
1 point
Clear selection
12.බුද්ධ කාලීන ප්‍රබල හා ප්‍රකට ෂඩ් ශාස්තෘ අතුරින් පුද්ගල විමුක්තිය නියති පරිණාමයකින් පසු සිදුවන බව ඉගැන්වූ ශාස්තෘවරයා වූයේ,
1 point
Clear selection
13.බුද්ධ කාලීන භාරතයේ පැවති දේශපාලන ක්‍රමවේදය තුළ සොළොස් මහා ජනපද අතර ගණතන්ත්‍ර පාලන ක්‍රමය ක්‍රියාත්මක වූ ජනපද දෙකක් ලෙස පිළිගත හැක්කේ,
1 point
Clear selection
14.බුද්ධ කාලීන භාරතීය බ්‍රාහ්මණ හා ශ්‍රමණ සංස්කෘතීන් පිළිබඳව සැසඳීමේදී පැහැදිළි වන ආකාරයට පහත ප්‍රකාශ අතුරින් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ,
1 point
Clear selection
15.බුදු දහමෙහි පෙන්වා දෙන සාර්ථක සමෘද්ධිමත් ගෘහ ජීවිතයක් ගත කිරීමට නම් ස්ත්‍රී ධූර්ත නොවීම , සුරාධූර්ත නොවීම , අක්ඛ ධූර්ත (සූදුව) නොවීම කල්‍යාණමිත්‍ර සේවනය යන සිවු කරුණු සෘජු ලෙස පුද්ගලයාගේ,
1 point
Clear selection
16.බුදුන් දවස විශාලා මහනුවර තුන් බියෙන් ඇලලී යන ලදී.එම තත්වය සමනය කිරීම සඳහා ගනු ලැබූ සාර්ථකම පියවර වූයේ,
1 point
Clear selection
17.බුදුන් වහන්සේ සිය අනුගාමික ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ හැකියා හා දක්ෂතා අගයමින් ඔවුන් දිරිමත් කරමින් අගතනතුරු ප්‍රදානය කරන ලදී.ධර්මඥාණය හා අත්දැකීම බහුලත්වය අගතනතුර වූ "චිරරාත්‍රඥ" භික්ෂුණිය හා භික්ෂුව වූයේ,
1 point
Clear selection
18.බුදුන් වහන්සේගේ ප්‍රඥ්‍රව වනාහි බුදු කෙනෙකුට පමණක්ම සම කළ හැක්කකි.එහි අඩුපාඩු සාධාරණ අසාධාරණ නැත, සසර පාරමි පිරූ අයෙකු පමණක් බුදුහිමි අළුයම මහා කරුණා සමාපත්ති සුවයෙන් ලොව බලද්දී ඊට හසුවේ.එම කරුණාවට හසු නොවූවෙකි.
1 point
Clear selection
19.බුදුරජාණන් වහන්සේ , උන් වහන්සේ වෙත එන ඕනෑම පුද්ගලයෙකුගේ ඕනෑම ප්‍රශ්නයක් ඉතා යහපත් ආකාරයෙන් විසඳා දෙන ලදී.එම විසඳුම් ඉදිරිපත් කළ ක්‍රම අතර "පටිපුච්ඡාව්‍යාකරණීය " එක් ක්‍රමයකි.මෙම ක්‍රමයෙන් ප්‍රශ්න විසඳන ලද්දේ,
1 point
Clear selection
20.බුදුරජාණන් වහන්සේ හැම විටකම අන්‍යයන්‍ට සවන්දීම මැනවින් සිදුකරන ලදී. ඒ ආකාරයට පොදු ජන ඉල්ලීම අරභයා භික්ෂූන්හට විනය නීති පැණවීම පවා සිදුවූ අවස්ථා දක්නට ලැබේ.එවැනි අවස්ථාවකට උදාහරණ වන්නේ,
1 point
Clear selection
21.ශ්‍රමණයන් අතුරින් බෞද්ධ ශ්‍රමණයන් වනාහී අතීතයේ පමණක් නොව වර්තමානයේද සුවිශේෂී පිරිසකි.ඔවුන් ගේ අනන්‍ය ලක්ෂණයක් නොවන්නේ,
1 point
Clear selection
22.ශාක්‍ය කුමරෙකු වූ ආනන්ද කුමරු බුදුහිමි වෙත පැවිදි උපසම්පදාව ලබා ඉතා නිහතමානී භික්ෂුවක ලෙස බුදු සසුනට අනුපමේය සේවයක් ඉටුකරන ලදී.උන් වහන්සේට හිමි නොවූ අගතනතුර වූයේ,
1 point
Clear selection
23.සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ අතුරෙන් විජ්ජාචරණ සම්පන්න ගුණය තුළ , සුවිශේෂීගුණ කිහිපයක් කැටිකොට පවතී.එහි එන අෂ්ට විද්‍යා තුළ නොවන්නේ මින් කවරක්ද?
1 point
Clear selection
24.සිඟාලෝවාද සූත්‍රාගත සහ සමාජ ආචාර ධර්මයන්ට අනුව දානයෙන් , ප්‍රියවචනයෙන් , අර්ථචර්යාවෙන් හා සමානාත්මතාවයෙන්ද , නොරැවටීමෙන් ද කුල පුත්‍රයෙකු විසින් සැලකිලි යුතුකම් දැක්විය යුත්තේ මින් කවුරුන් හටද?
1 point
Clear selection
25.සියලු මිනිසුන් බ්‍රහ්මයාගේ මැවීමට යටත්වන හෙයින් ඔහු සතුටු කිරීම හා ආශිර්වාදය පිණිස යාගය පැවැත්විය යුතුම ය.එම යාගය පැවැත්වීම සඳහා අත්‍යවශ්‍ය පූජකවරයෙකු නොවන්නේ,
1 point
Clear selection
26.වෛදික සාහිත්‍යයට අනුව බ්‍රාහ්මණ වර්ණයට අයත් නොවන ස්වධර්මය ඇතුළත් වන්නේ,
1 point
Clear selection
27.වැටුපට රාජකාරි කරන ක්‍රමයක් නොතිබූ අතීත භාරතයෙහි පාරම්පරික රැකීරක්ෂා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ වූ ඉගැන්වීමක් බමුණන් විසින් සමාජයට ඉදිරිපත් කරන ලදී. එම ඉගැන්වීම වන්නේ,
1 point
Clear selection
28.ලෝකයේ ඇති ආගම් අතර නිදහස ස්වාධීනත්වය අගයන හා ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ඇති එකම දර්ශනය බුදු දහමයි.එම නිදහස් බව අගයන සූත්‍ර දේශනා රැසක් ත්‍රිපිටකයේ දැක්වෙයි.එයට අදාළ නොවන සූත්‍ර දේශනාව වන්නේ,
1 point
Clear selection
29.ලෝකය නිරන්තරයෙන් වෙනස් වේ.අද හොඳ නරක තත්වයන් ඇතිවේ.මෙම තත්වය ලෝක සත්වයාටම සාධාරණ වූ පොදු තත්වයකි.මෙය බුදු දහමෙහි හඳුන්වන්නේ,
1 point
Clear selection
30.ලෝක ස්වභාවය වන්නේ නිරන්තර වෙනස් වෙමින් පැවතීමයි . සැපය - දුකට ද ප්‍රශංසාව - නින්ද්‍රවට ද යනාදී වශයෙන් ලෝ දහම ක්‍රියාත්මක වේ.බුද්ධිමත් පුද්ගලයා යථාවබෝධයෙන් නොසැලී සිටියි.මෙම තත්වය බුදු හිමි හට ද පොදු ධර්මතාවක් විය. එම ගුණය හැඳින්වෙනුයේ,
1 point
Clear selection
31.පුද්ගලයාගේ ස්වාධීනත්වය, ස්වච්ඡන්දතාවය හා වගකීම ප්‍රකට කෙරෙන වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ,
1 point
Clear selection
32.බ්‍රාහ්මණ ආධිපත්‍යට නතුව තිබූ භාරත සමාජය ඉන් මුදා ගැනීමේ ප්‍රමුඛ ක්‍රියාකාරීන් වූ පිරිසක් විය.මොවුන්ගේ ලක්ෂණයක් නොවන්නේ,
1 point
Clear selection
33.බ්‍රාහ්මණ ආධිපත්‍ය තුළ කාන්තාවට කිසිඳු නිදහසක් ස්වාධීනත්වයක් නොතිබුණි.ඇය කෙළි බඩුවක් හා වහලියක් සේ සලකන ලදී.කාන්තා හිංසනයේ උච්චතම අවස්ථාව සේ සැලකෙනුයේ,
1 point
Clear selection
34.බ්‍රාහ්මණ සෘග් වේද ගත නිර්මාණවාදයට අනුව සියලු මනුෂ්‍ය වර්ගයා වර්ණ භේදයට අනුව නිර්මාණය කරන ලද උත්පාදක ස්ථාන අනුපිළිවෙලින් දක්වන්නේ,
1 point
Clear selection
35.බ්‍රාහ්මණයන්ගේ ප්‍රමුඛ ඉගැන්වීමක් වන වර්ණ ධර්ම බුදුරජාණන් වහන්සේ විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී.එය සෘජු ලෙස ප්‍රකට කරන සූත්‍ර දේශනාවක් වන්නේ,
1 point
Clear selection
36.බුදුරජාණන්වහන්සේ විශිෂ්ට ශාස්තෘවරයෙකි තිලෝගුරු නමින් ප්‍රකට වූයේ මේ හේතුව නිසාම ය , උන්වහන්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොදාගත් ක්‍රමයක් නොවන්නේ,
1 point
Clear selection
37.බෞද්ධ දේශපාලන ඉගැන්වීමට අනුව පාලකයා විශේෂයෙන් ම සිය පාක්ෂික , අනුගාමික , ඥාති මිත්‍රාදීන්ට වඩාත් පක්ෂපාතීව කටයුතු නොකළයුතු බව දක්වන පාලන පිළිවෙත වන්නේ,
1 point
Clear selection
38.බෞද්ධයා නිති පන්සිල් රකිමින් පොහොය අටසිල් දසසිල් රකිමින් ජීවත්වීම වඩා යහපත්ය.ඒ අනුව කායිකව හා මානසිකව හා වාචික සංවරය වඩාත් රක්ෂා වන්නේ දස සීලයෙනි.එහි කායික හා මානසික සංවරය ට අයත් කුසලයන් ගණන කවරේද?
1 point
Clear selection
39.භාරත දේශපාලන සැලැස්ම තුල සොළොස්මහා ජනපද පාලන ක්‍රමය විධිමත් පාලන ක්‍රමයක් විය.ඒ තුළ වූ රාජාණ්ඩු කිහිපයක් විය.එම පාලන ක්‍රමයට අදාළ නොවූ රාජ්‍ය වූයේ,
1 point
Clear selection
40.යම්කිසි කලක සිදුවන ලෝක විනාශයෙන් අනතුරුව දීර්ඝ කාලයකට පසුව කර්මානුරූපව ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පෘථිවි තලයට පැමිණෙන ජීවීන් පිරිසකගෙන් මෙළොව ජීවයේ ආරම්භය (මනුෂ්‍යාගේ) සිදු වූයේ යැයි සඳහන් සූත්‍ර දේශනාව වන්නේ,
1 point
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy