This is the registration form for a 3-day residential retreat, with Insight Dialogue teacher Dave Leggatt and translation with Rev Ehalepola Thanhankara Thero.
Our time together will be dedicated to cultivating Satipaṭṭhāna in relationship.
Insight Dialogue Meditation විදර්ශනා සංවාද භාවනා ගුරුවරුන් වන Dave Legatt විසින් සහ පූජ්‍ය ඇහැලේපොළ තණ්හංකර ස්වාමීන්වහන්සේ විසින් පරිවර්තනය සහාය දක්වන තෙදින නේවාසික භාවනා පුහුණු වැඩසටහන සඳහා ලියාපදිංචි කිරීමේ පෝරමය මෙයයි. අපි එකට ගත කරන මෙම කාලය කැප වන්නේ සබඳතාවය මත සතර සතිපට්ඨාන පුහුණුව සදාහයි.
2026 මාර්තු 27:උදේ 6 ට, නේවාසික භාවනා පුහුණු වැඩසටහන ආරම්භ වෙන අතර , භාවනා පුහුණු වැඩසටහන අවසන් වන්නේ 2026 මාර්තු29: පස්වරු 4ට.
ස්ථානය: ස්විස් ලංකා සදහම් සෙවණ ධර්ම මධ්‍යස්ථානය, අම්බලයාය, හල්පේ, කටාන.ශ්‍රී ලංකාව.
සහභාගිවන්නන් ගණන: අවම 25, උපරිම 40
අයකිරිමි
දින තුනේ නේවාසික පහසුකම් සඳහා රු. 2500 ක් අයකරන අතර එය නේවාසික වෙන විට භාරදිය යුතුයි. / ආහාර දායකත්වය භාරගැනීමට හැකි අතර ගුරුවරුන් සඳහා ආධාර කළහැක.
* අවශ්‍ය ප්‍රශ්නය දක්වයි