3 ශ්‍රේණිය විභව්‍යතාමාන
2025 - 04 - 10
Sign in to Google to save your progress. Learn more
01. නිමල්ගේ වයස අවුරුදු 7 කි.නිමල්ගේ අයියා නිමල් මෙන් තුන්ගුණයක් වයස ය.නිමල්ගේ අයියාගේ වයස කීය ද, *
5 points
02. මා ළඟ ජම්බු ගෙඩි 7 ක් ඇත.නංගී ළඟ එමෙන් දෙගුණයක් ඇත.අක්කා ළඟ අප දෙදෙනා ළඟ තිබෙන ගණනට සමාන ගණනක් ඇත.අප තිදෙනා ළඟම තිබෙන ජම්බු ගෙඩි ගණන වන්නේ, *
5 points
03. පෑනක මිල රුපියල් 12 කි.අඩි රූලක මිල එමෙන් දෙගුණයකි. දෙකේම මිල කීය ද, *
5 points
04. නිමල්ට සිටින සහෝදරියන් ගණන 3 කි.ඒ අනුව නිමල්ගේ අක්කාට සිටින සහෝදරියන් ගණන කීය ද, *
5 points
05. මලිත් හිරු පායා එන දිශාවට  මුහුණලා සිටගෙන සිටියි.ඒ අනුව ඔහුගේ දකුණු අත පැත්තෙන් ඇති දිශාව වන්නේ, *
5 points
06. සමන් පෙ.ව 9.00 ට කඩේට ගොස් පැය 2 ට පසුව ගෙදර පැමිණියේය.ඔහු ගෙදර පැමිණි වේලාව කීය ද. *
5 points
07. විශාලත්වය වැඩි වන අනුපිළිවලින් ප්‍රදේශ දැක්වෙන පිළිතුර තෝරන්න, *
5 points
08. මුහුණ බලන කණ්ණාඩියක් ඉදිරියේ තැබූ විට ඒ ආකාරයෙන් ම පෙනෙන අක්ෂරය වන්නේ, *
5 points
09. පෙරේදා ඉරිදා දවසක් නම්, හෙට දවස කුමක් ද, *
5 points
10. අම්මා උදේ අවදිවන්නේ පෙ.ව 4 ට ය.අම්මා අවදි වී පැය 2 ට පසු තාත්තා අවදි වේ.තාත්තා අවදිවන වේලාව කීය ද, *
5 points
11. එක, දෙක, තුන, .... යනා දී ලෙස 5 තෙක් ඉලක්කම් ලියන විට, 'ක' ලියැවෙන වාර ගණන කීය ද, *
5 points
12. තාත්තාගේ වයස අවුරුදු 65 කි. අම්මා තාත්තාට වඩා අවුරුදු 5 න් බාල ය.පුංචි අම්මා, අම්මාට වඩා අවුරුදු 10 න් බාල ය.පුංචි අම්මාගේ වයස අවුරුදු කීය ද, *
5 points
13. අයියාගේ වයස මගේ වයස මෙන් දෙගුණයකි.මගේ වයස අවුරුදු 12 කි. අයියාගේ වයස කීය ද, *
5 points
14. ළමයෙක් රුපියල් 5.00 ට මකනයක් ද, රුපියල් 10.00 බැගින් පෑන් දෙකක් ද මිලදී ගත්තේ ය.ඔහුට වැය වූ මුදල කීය ද, *
5 points
15. සමන් ජම්බු ගෙඩි 50 ක් කැඩුවේ ය.සමන්තට ඉන් භාගයක් දුන්නේ ය.සමන්තට ලැබුණු ජම්බු ගෙඩි ගණන කීය ද, *
5 points
16. නීලා ළඟ කජු ගෙඩි 25 කි.මීනා ළඟ ද කජු ගෙඩි 25 කි.සීතා ළඟ කජු ගෙඩි 10 කි.මේ තුන්දෙනා ළග ඇති කජු ගෙඩි ගණන කීය ද, *
5 points
17. අද 16 වන ඉරිදා ය.පෙරේදා දිනය සහ දවස කවදා ද, *
5 points
18. තාත්තා ළඟ  රඹුටන් ගෙඩි 35 ක් ඇත.එයින් 15 ක් නංගිට දෙන ලදී.තාත්තා ළඟ ඉතිරි රඹුටන් ගණන කීය ද, *
5 points
19. සඳළිගේ අම්මාගේ අම්මා මගේ නංගී ය.එසේ නම් මම  සඳළිගේ කවුරුන් විය හැකි ද, *
5 points
20. රුපියල් 157.00 ක් වටිනා බඩු මිලදී ගත් රුවන් වෙළෙන්දාට රුපියල් 500.00 ක නෝට්ටුවක් දුන්නේ නම්, ඔහුට ඉතිරි ලෙස ලැබෙන මුදල කොපමණ ද, *
5 points
Submit
Clear form
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report