Get Modern Editable CV With Cover Letter  
🔥  ඔබ දැනට රැකියාවලට යොමුකරන  CV එක මගින් Interview සඳහා කැඳවීම ( Short List ) වීම අවම නම් දැන්ම පහලින් නවීන CV එකකට මාරු වෙන්න.මේ සඳහා ඔබට වැය වන්නේ රු150/- වැනි ඉතාම සුළු මුදලක් පමණී.එම නිසා ඕනෑම කෙනෙක්ට පහසුවෙන් මෙය ලබාගත හැක, ( ලංකාවේ අඩුම මිලට ලබාදෙන Modern CV සේවාව දැන්ම ලබා ගන්න) 

🔥 මේ සමඟ ඔබට ඔබගේ පැරණි CV එක වෙනුවට නවීන නිර්මාණශීලී තරඟකාරී අයදුම්පතක් රැකියා සඳහා යොමු කිරීමට අවස්ථාවක් හිමි වේ.එමගින් ඔබ අයදුම්පත් යොමු කරන සේවා යෝජකයා හට ඔබ ගැන අවධානය පෙරට වඩා හිමිවීමෙන් රැකියා ලැබීමේ වැඩි අවස්ථාවක් හිමිවනු ඇත

🔥මේ සමඟ දැනට භාවිතාවන නවීනතම නිර්මාණශීලී CV /Resume /Cover Letter රාශියක් ඔබට අප ගෙන එනු ලබම අතර ඒවායින් ඔබට වඩාත් ගැලපෙන CV /Resume එකක් තෝරාගැනීමට ඔබට අවස්ථාව ඇත.එසේම අප ලබා දෙන සෑම CV එකක් සමගම Modern Cover Letter format නොමිලේ ඔබට ලබා දී ඇත

🔥ඉහත සියල්ලක්ම Editable Format | PDF | JPG යන ආකාර තුනකින් ලබා දී ඇති අතර විශේෂත්වය වන්නේ ඒවා සියල්ලක්ම අන්තර්ජාලය භාවිතා නොකර තමන්ටම ඕනෑම වේලාවක Edit කර ගත හැකි වීමයි.

🔥පහතින් ඔබට වඩාත් ගැලපෙන CV Format එක තෝරා මේ දැන්ම Download කර ගැනීමට හැකිවේ.එසේ CV ලබාගන්නා ආකාරය හා  Download කිරීමට උපදෙස් ජායාරූප මෙම Form එකේ දෙවන කොටසේ දක්වා ඇත. 

🔥 මෙම ෆෝම් එක කොටස් 2කින් යුතු අතර,

01 කොටස - අප ලබා දෙන EDITABLE CV /Resume /Cover Letter වල ජායාරූප
02 කොටස -  ඔබට සුදුසු CV  එක තෝරාගැනීම හා ( Download) කරගන්නා ආකාරය (ඡායාරූප සහිතයි)

Sign in to Google to save your progress. Learn more

1.කොටස

👉ඔබට අප ලබා දෙන EDITABLE  CV /Resume /Cover Letter වල ජායාරූප පහත දක්වා ඇත
👉මේවා ලබා ගන්නා ආකාරය මෙම ෆෝම් එකේ මීලඟ කොටසින් දක්වා ඇත 
👉ඔබ ශිෂ්‍ය‍යකු වුවත් , වෙනත් කුමන වෘත්තීය මට්ටමක සිටියත්,  ඔබට ගැලපෙන FORMATS මෙහිදී අප ලබාදී  ඇත, එයින් ඔබට ගැලපෙන එක තෝරා ගන්න
👉මේවා Full Editable CV නිසා ඕනෑම එකක් Edit කර වෙනත් කැටගරියකට වුවත් සකස් කල හැක
  • CV 01 (FOR SCHOOL LEAVER AFTER O/L OR A/L OR ANY COURSE FOLLOWERS)
  • CV-02 (FOR ANY CERTIFICATE OR DIPLOMA HOLDERS)
  • CV-03 (FOR ANY UNDERGRADUATES AND GRADUATES)
  • CV-04 TO CV-08 ( FOR ANY PROFESSIONALS )
  • CV-09 TO CV-11 ( OTHER CREATIVE CV DESIGNS FOR ANYONE )
  • ඉහත සෑම CV එකක් සමගම නොමිලේ ඔබට ලබා දෙන Modern Cover Letter format එක(අවසාන ඡායාරූපය)
CV NUMBER 01 (FOR SCHOOL LEAVER AFTER O/L OR A/L OR ANY COURSE FOLLOWERS)
CV NUMBER 02 (FOR ANY CERTIFICATE OR DIPLOMA HOLDERS)
CV NUMBER 03 (FOR ANY UNDERGRADUATES AND GRADUATES)
CV NUMBER 04  ( FOR ANY PROFESSIONAL )
CV NUMBER 05 ( FOR ANY PROFESSIONAL )
CV NUMBER 06 ( FOR ANY PROFESSIONAL )
CV NUMBER 07  ( FOR ANY PROFESSIONAL )
CV NUMBER 08  ( FOR ANY PROFESSIONAL )
CV NUMBER 09  ( CREATIVE CV FOR ANYONE )
CV NUMBER 10  ( CREATIVE CV FOR ANYONE )
CV NUMBER 11  ( CREATIVE CV FOR ANYONE )
සෑම CV එකක් සමගම නොමිලේ ඔබට ලබා දෙන Modern Cover Letter format එක
ඉහත CV/Resume/Cover Letter ලබා ගන්නා ආකාරය මෙම ෆෝම් එකේ මීලඟ කොටසින් දක්වා ඇත. පහලින් Next Button එක ඔබන්න
Next
Clear form
This content is neither created nor endorsed by Google. - Terms of Service - Privacy Policy

Does this form look suspicious? Report