10 ශ්‍රේණිය ගණිතය මාර්ගගත පරීක්ෂණය 2021 (01)
පාසලේ නම (උදා - Wp/Hr/Govinna P S) *
පාසලේ සංගණන අංකය *
01. විසඳන්න
4 points
Captionless Image
Clear selection
02. විසඳන්න
4 points
Captionless Image
Clear selection
03. දැනුම මිනුම තරඟයකට සහභාගී වූ සිසුන් 7 දෙනෙකු ලබා ගත් ලකුණු වන්නේ 5, 2, 3, 4, 5, 9, 0 ය. මෙහි මාතය වන ලකුණ කුමක්ද?
4 points
Clear selection
04. දහයට අඩු ඔත්තේ සංඛ්‍යාවල මධ්‍යස්ථය සොයන්න
4 points
Clear selection
05. 5, 3, 2, 6, 4, X, 9 මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යන්‍යය 5 නම් X වෙනුවට තිබිය හැකි අගය කුමක්ද?
4 points
Clear selection
06. ඍජුකෝණාස්‍ර හැඩැති ඉඩමක වර්ගඵලය වර්ගමීටර 26 කි. එහි පළල මීටර 4ක් නම් එහි දිග සොයන්න.
4 points
Clear selection
07. සමචතුරස්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 625 කි. එහි පැත්තක දිග සොයන්න
4 points
Clear selection
08. සාධක සොයන්න ax + bx - a -b
4 points
09. අත්තිවරමකින් හරි අඩක් බැඳ නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 6 ක් ගතවේ. ඉතිරි කොටස දින 3 කින් අවසන් කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන කීයද?
4 points
Clear selection
10. රු. 50000 ක මුදලක් 10% ක වාර්ෂික සුළු පොලියට ලබා ගත් පුද්ගලයකු ණය මුදලින් හරි අඩකට සමාන පොලියක් ගෙවන්නේ කොපමණ කාලයකට පසු ද?
4 points
Clear selection
11. වාර්ෂික තක්සේරු වටිනාකම රු. 50000ක් වන නිවසක් සඳහා කාර්තුවකට රු. 375 ක වරිපනම් බදු මුදලක් අය කරයි නම් වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය සොයන්න
4 points
Clear selection
12. පොත් වෙළඳසලක හිමිකරුවකු පාසල් පොත් ශිෂ්‍යයකුට  රු. 240කට විකුණනු ලබන්නේ 20% ක් ලාභ තබාගෙන ය. ඔහුගේ ලාභය කොපමණද?
4 points
Clear selection
13. පැත්තක දිග 20cm වන ඝනක හැඩැති භාජනයක ධාරිතාව මිලිලීටර කීයද?
4 points
Clear selection
14. අඹ ගෝනියක තිබූ අඹ ගෙඩි 50 කින් නරක් නොවූ අඹ 45 ක් තිබුණි. නරක් නොවූ අඹවල සම්භාවිතාව සොයන්න.
4 points
Clear selection
15. සමීකරණය විසඳන්න
4 points
Captionless Image
Clear selection
16. කේන්ද්‍ර කෝණය අංශක 120 ක් සහ අරය 21 cm වූ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන්න
4 points
Clear selection
17. දශමස්ථාන 2කට නිවැරදිව සොයන්න
4 points
Captionless Image
Clear selection
18. සමචතුරස්‍රාකාර ගෙබිමක් සම්පූර්ණයෙන් වැසෙන සේ එකක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 625 ක් වු සමචතුරස්‍රාකාර පිගන් ගඩොල් 225 ක් අල්ලා ඇත. ගෙබිමේ පැත්තක දිග සොයන්න.
4 points
Clear selection
19. ටැංකියකින් 5/6 ක් ජලයෙන් පිරී තිබුණි. ඉන් ලීටර් 300 ක් පාවිච්චි කළ පසු ටැංකියෙන් 1/2 ක් ජලය ඉතිරිව තිබුණි.   පාවිච්චි කර ඇති ඩල පරිමාණය මුලු ටැංකියෙන් කවර භාගයක්ද?
4 points
Clear selection
20. වර්ගායිතය, ද්වීපද ප්‍රකාශන දෙකක ගුණිතයක් ලෙස ලියා ප්‍රසාරණය කරන්න
4 points
Captionless Image
Clear selection
21. අගය සොයන්න
4 points
Captionless Image
Clear selection
22. පහත වීජීය ප්‍රකාශනය සාධකවලට වෙන් කරන්න
4 points
Captionless Image
Clear selection
23. සාධක සොයන්න
4 points
Captionless Image
Clear selection
24. පතලක සේවය කළ මිනිසුන් 20කගෙන් යුත් කණ්ඩායමකට දින 9කට අවශ්‍ය ආහාර ගබඩා කර ඇත. දින 6 කට පසු එම කණ්ඩායමට තවත් සේවකයන් 10 දෙනෙකු එකතු වුවහොත්, ඉතිරිව තිබෙන ආහාර ප්‍රමාණය තවත් දින කීයකට සෑහේද?
4 points
Clear selection
25. පහත දැක්වෙන්නේ එක්තරා ප්‍රදේශයක හෙක්ටාර 720 ක භූමි ප්‍රදේශයක පළතුරු වගාවක් පිළිබඳ වට ප්‍රස්තාරයකි.  එහි කෙසෙල් වගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණද?
4 points
Captionless Image
Clear selection
Submit
Clear form
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service - Privacy Policy