TechGuru.lk YouTuber/Content Writer
ශ්‍රී ලංකාව තුල ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින " YouTube" හි YouTuber කෙනෙකු නැතිනම් "Content Writer" කෙනෙකු වීමට බෝහෝ දෙනෙකු කැමැත්තෙන් සිටිනවා. මේ සඳහා පහසු අවස්ථාවක් TechGuru අපි ඔබට ලබා දීමට සුදානම්. http://techGuru.lk වෙබ් අඩවිය හා සම්බන්ධ වී "Youtuber" කෙනෙකු හෝ "Content Writer" කෙනෙකු වීමට ඔබහට දැන් හැකියාව හිමිවී තිබෙනවා. මේ සඳහා ඔබට පෙර දැනුමක් හෝ අත්දැකීමක් තිබීම අවශ්‍ය නැත. අවශය වන්නේ අලුත්වන තාක්ෂණය පිළිබඳ තොරතුරු සෙවීමට ඔබට සතුව ඇති කැමැත්ත පමණයි. ඔබ දැනට රැකියාවක් කරන්නෙක් වුවත් ඔබට අතිරේකව මේ සඳහා සම්බන්ධ විය. හැකිය.

TechGuru හී Youtuber හෝ Content Writer කෙනෙකු වීමෙන් ඔබට ලැබෙන වාසි

ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය Youtuber හෝ Content Writer කෙනෙකු වීමේ හැකියාව
ඔබට මුදල් ඉපයීමේ හැකියාව
නොමිලයේ පුහුණුවක් ලබා ගැනීමට හැකියාව
නවතම තාක්ෂණික උපකරණ භාවිත කිරීමේ අවස්ථාව
තාක්ෂණය සම්බන්ධ උනන්දුවක් දක්වන අනෙකුත් Youtubers ලා සහ Content Writers ලා සමඟින් එකට එක්ව වැඩකටයුතු කිරීමේ හැකියාව.

වැඩි විස්තර සඳහා

ඊ‌මේල් : vimukthi@mogo.lk, nilaga@mogo.lk
දුරකථන අංකය : 0115458888

අයදුම් පත් බාරගන්නා අවසන් දිනය: 2019/01/17

Name (නම) *
Your answer
Email (විද්‍යුත් ලිපිනය/ඊ‌ ‌මේල්) *
Your answer
City (නගරය) *
Your answer
Phone number (දුරකථන අංකය) *
Your answer
Website/ Blog/ Social Media Profiles (‌ව‌ෙබ් අඩවිය/ බ්ල‌ෝග් අඩවිය/ සමාජ ජාලය)
Your answer
Preference (කැමති අංශය)
Next
Never submit passwords through Google Forms.
This content is neither created nor endorsed by Google. Report Abuse - Terms of Service