Channel NIE - ජය නැණ ස්වයං ඇගයීම් ප්‍රශ්නෝත්තර අත්වැල
ජාතික අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක වන Channel NIE අධ්‍යාපනික අන්තර්ජාල YouTube නාලිකාව ඔස්සේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් YouTube නාලිකාවට අමතර ව ක්‍රියාත්මක කෙරෙන ස්වයං ඇගයීම් ප්‍රශ්නෝත්තර අත්වැල මෙමගින් ඉදිරිපත් කෙරේ.
තමා විසින් ම තම දැනුම පරීක්ෂා කර ගත හැකි ස්වයං ඇගයීමක් සිදු කරගැනීම සඳහා මෙම ප්‍රශ්නෝත්තර අත්වැල රුකුලක් වනු ඇත.

දැනුමෙන් සන්නද්ධ වී ජීවිතය ජයගන්න!
Sign in to Google to save your progress. Learn more

21) දත්ත සමුදාය හා සම්බන්ධව පහත දැක්වෙන කවර ප්‍රකාශය සත්‍ය වේ ද?

*
1 point
23) පහත සඳහන් කුමක් ශ්‍රව්‍ය සංස්කරණයට (audio editing) අදාළ කාර්ය පමණක් ලබා දෙයි ද? *
1 point
26) HTML හි පටිපාටිගත ලැයිස්තු (Ordered lists) *
1 point
27) පහත සඳහන් ඒවායින් නිවැරදි කුමක් ද? *
1 point
28) පද්ධති විශ්ලේෂකයින්ගේ කාර්යභාර්ය පමණක් විස්තර කරන්නේ පහත සඳහන් කවරකින් ද?
*
1 point
29) පහත දක්වා ඇති පරිගණකයක සංරචක සලකා බලන්නත: 
       A - Intel Core i5   සකසනය
       B - 24'' LCD තිරය
       C - 802.11ac 2.4/5 GHz රැහැන් රහිත ජාල අනුවර්තකය      (adapter)
       D- JeDEL සම්මත USB යතුරු පුවරුව K 11 Black
       E- 40 GB ඝන අවස්ථා ධාවකය (SSD)
පරිගණකයක්, පද්ධතියක් ලෙස සැලකීමට වඩාත් උපකාරී වන්නේ පහත දක්වා ඇති කුමන සංරචක සංයෝජනය ද? 
*
0 points

30) පහත දැක්වෙන බුලියානු ප්‍රකාශනය සහ A,B,C හා D වගන්ති හතර සලකා බලන්න. බුලියානු ප්‍රකාශනය ; X + (NOT) Y+Z
             A- (X=0, Y=1, Z=0)
             B- (X=1, Y=1, Z=0)
             C- (X=0), Y=1, Z=1)
             D- (X=0, Y=0, Z=0)
පහත සඳහන් ඒවායින් ඉහත බුලියානු ප්‍රකාශනයෙහි අගය 0 ලෙස ලබා දෙන්නේ කුමක් ද?

*
1 point
Submit
Clear form
This content is neither created nor endorsed by Google.